හොඳම 10 චොකලට් එක මොකක්ද?

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    pebbles- පාට පාට නිසා අවුල් :rofl:

    උඹේ ඔය වැඩේට හරියන්නේ පෙබල්ස් තමයි....... එව්වයේ පාට පාට ඒකනේ උඹට තියෙන අවුල........ සිම්පල්නේ පුටේ...... පෙබල්ස් ටික කටට දාලා සූප්පු කරපං........ ඊට පස්සේ පය එක එක පාටවල් දියවෙලා යනවා......
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    kandos Rs5 dekak ganin eka hodai ban poddak

    nattan palayan kotuwe teyana toga ganata seeni bola topi chocolate ganna tan e tan walin ganna puluwan toga ganata badu
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    kandos Rs5 dekak ganin eka hodai ban poddak

    nattan palayan kotuwe teyana toga ganata seeni bola topi chocolate ganna tan e tan walin ganna puluwan toga ganata badu

    Item eke mila 10k wiyayuthuyi. :dull:
    chocalate 60k withara ona wenne ban ;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl:
    නැතුව හොට්ටො රු:10 කට, චොක්ලට් බෝල කන්ටේනරයක් දෙන්න කියලද කියන්නෙ ... :lol::lol::lol: මූ කරන ෆන් මගුලක් නෑ, කෙල්ලෙක්ට දෙන්න හොඳ චොක්ලට් එකක් හොයනව ... අනාතය හොයන්නෙත් රු: 10 එකක් ... :lol::lol::lol: උඹ වගේ අනාතයෙක් මුළු ලංකාවේම නැතුව ඇති ... :lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    අනේ පල හුට්ටෝ යන්න. මට කෙල්ලොන්ට චොකලට් දෙන්න ඕන නෑ. උන් මට දෙනවා.:P
    ඔන්න එකෙක් පහුගිය දවසේ චොකලට් ෆින්ගර්ස් පැකට් එකක් දුන්න, උදේ පාන්දරම :P

    එහෙනම් ඒ දෙන ඒවා අරන් අර ආතල් එක ගන්න .අපරාදෙනේ කඩෙන් ගන්නේ :dull:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    අනේ පල හුට්ටෝ යන්න. මට කෙල්ලොන්ට චොකලට් දෙන්න ඕන නෑ. උන් මට දෙනවා.:P
    ඔන්න එකෙක් පහුගිය දවසේ චොකලට් ෆින්ගර්ස් පැකට් එකක් දුන්න, උදේ පාන්දරම :P

    ඔව් ඔව් අපිට හිතාගන්න පුළුවන්, උඹට උදේ පාන්දරම චොකලට් ලබෙන්නම ඇති කියල ... :P:rofl::lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :eek: මොක්ක්ද බන් ආතල් එක
    10 තියෙන්නෙ බන් ඕන තරම් ඒවා කැන්ඩොස් & එඩ්නා තමා හොදම
    අහ් ර කින්ග් සියිස් කියලා දිග එකක් තියෙනවා 10ටයි 5ටයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් ඔව් අපිට හිතාගන්න පුළුවන්, උඹට උදේ පාන්දරම චොකලට් ලබෙන්නම ඇති කියල ... :P:rofl::lol:

    වතුරත් කපලනේ තිබ්බේ:rofl::rofl:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    වතුරත් කපලනේ තිබ්බේ:rofl::rofl:

    ඔව් ඔව් අපිට හිතාගන්න පුළුවන්, උඹට උදේ පාන්දරම චොකලට් ලබෙන්නම ඇති කියල ... :P:rofl::lol:

    ……..…../´¯/)……….. (\¯`\
    …………/….//……….. …\\….\
    ………../….//………… ….\\….\
    …../´¯/…./´¯\………../¯ `\….\¯`\
    .././…/…./…./.|_……_| .\….\….\…\.\..
    (.(….(….(…./.)..)..(..(. \….)….)….).)
    .\…………….\/…/….\. ..\/……………./
    ..\…………….. /……..\……………..…/
    ….\…………..(………. ..)……………./



    ඔන්න අද අතල් එක ගත්තා. රිදෙන්න ඕන තැන වලට රිදුනා. මාත් ෆන් එකේ හිටියා :rofl:

    අහ්හ් ගත්තේ kandos 10 චොකලට් එක. එක විතරයි food city එකේ තිබ්බේ :dull: