pebbles- පාට පාට නිසා අවුල්![]()
kandos Rs5 dekak ganin eka hodai ban poddak
nattan palayan kotuwe teyana toga ganata seeni bola topi chocolate ganna tan e tan walin ganna puluwan toga ganata badu


ube athal eka kiyapanko







නැතුව හොට්ටො රු:10 කට, චොක්ලට් බෝල කන්ටේනරයක් දෙන්න කියලද කියන්නෙ ...මූ කරන ෆන් මගුලක් නෑ, කෙල්ලෙක්ට දෙන්න හොඳ චොක්ලට් එකක් හොයනව ... අනාතය හොයන්නෙත් රු: 10 එකක් ...
උඹ වගේ අනාතයෙක් මුළු ලංකාවේම නැතුව ඇති ...
![]()




අනේ පල හුට්ටෝ යන්න. මට කෙල්ලොන්ට චොකලට් දෙන්න ඕන නෑ. උන් මට දෙනවා.
ඔන්න එකෙක් පහුගිය දවසේ චොකලට් ෆින්ගර්ස් පැකට් එකක් දුන්න, උදේ පාන්දරම![]()

Item eke mila 10k wiyayuthuyi.
chocalate 60k withara ona wenne ban
අනේ පල හුට්ටෝ යන්න. මට කෙල්ලොන්ට චොකලට් දෙන්න ඕන නෑ. උන් මට දෙනවා.
ඔන්න එකෙක් පහුගිය දවසේ චොකලට් ෆින්ගර්ස් පැකට් එකක් දුන්න, උදේ පාන්දරම![]()



මොක්ක්ද බන් ආතල් එක ඔව් ඔව් අපිට හිතාගන්න පුළුවන්, උඹට උදේ පාන්දරම චොකලට් ලබෙන්නම ඇති කියල ...![]()


වතුරත් කපලනේ තිබ්බේ![]()
ඔව් ඔව් අපිට හිතාගන්න පුළුවන්, උඹට උදේ පාන්දරම චොකලට් ලබෙන්නම ඇති කියල ...![]()

