හොඳම Body Spray එක මොකක්ද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Perfume හරියන්නෙ නෑ බන්. 2000ක් දිල ගත්තත් ඔක්කොම ජරාවල් තියෙන්නෙ. :baffled:

    උබල පාවිච්චි කරන හොඳ සුවඳක් තියෙන බොඩි ස්ප්‍රෙ එකක් වත් කියපල්ලකො.
     
    • Like
    Reactions: kinkon

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,089
    14,158
    113
    axe eka hodayi bn mata nam,ganath aduyi,athi venna ganna pulwan.
    nike 150 kiyala ekak gaththa,suwada ne echchara,
     
    • Like
    Reactions: Erzo

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    eng_pl_Old-Spice-Original-Deodorant-Spray-for-Men-125ml-88886_1.png
     
    • Like
    Reactions: Erzo and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටරට සුවද.......... කියල කිරියේ සර්ච් කරලා බපලන්..........




    මම නම් නයිකි එක කීල්ස් එකේ තියෙනේ (ඔරිගීනල් නම් නෙමේ).. එක තමා. එක ඇති මට නම්.....
     
    • Like
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    බොඩි ස්ප්‍රේ නම් නෙමෙයි. මම ගහන පර්ෆියුම් එක නම් මේක. රුපියල් 250යි මිලිලීටර් 8ක්. 1000ට 2000ත තියෙන එව්වට වඩා සුපිරි සුවඳක් තියෙනවා. ආයේ ගත්තත් ,මේකක් තමා ගන්නේ.


    9kV9C0w.png
     
    • Wow
    Reactions: Erzo