හොඳම Body Spray එක මොකක්ද

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    2000ක් දීලා ගත්තත් කියන්නේ බන් 2000ට තියෙන්නේ ලෝ කොලිටි බඩු තමයි. Playboy හොලිවුඩ් එක ගනින් ඒක හොදයි.
     
    • Sad
    Reactions: Erzo

    planner123

    Well-known member
  • May 22, 2018
    8,532
    14,694
    113
    Fogg Absolute eka. Black color can ekaka ena body spray ekak. Last time ganiddi Rs.790 wune. Peya 12k giyath suwanda thiyenawa.
     
    • Wow
    Reactions: Erzo

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    බොඩි ස්ප්‍රේ නම් නෙමෙයි. මම ගහන පර්ෆියුම් එක නම් මේක. රුපියල් 250යි මිලිලීටර් 8ක්. 1000ට 2000ත තියෙන එව්වට වඩා සුපිරි සුවඳක් තියෙනවා. ආයේ ගත්තත් ,මේකක් තමා ගන්නේ.


    9kV9C0w.png
    Dont use cheap Perfumes it might be harmful for your skin
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,412
    113
    Hoda rkak ganin ban 12000-15000 dila.awurudu dekak witara use karanna puluwan.spray wage body rke nanna one ne sueada enna.eka hinda ivara wenneth ne tak gala.money wise eka wasiy
     
    • Wow
    Reactions: Erzo

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Hoda rkak ganin ban 12000-15000 dila.awurudu dekak witara use karanna puluwan.spray wage body rke nanna one ne sueada enna.eka hinda ivara wenneth ne tak gala.money wise eka wasiy
    itin kiyapanko hoda ekak

    https://perfuma.lk/ mun genuine da ??
    ------ Post added on Feb 9, 2022 at 12:20 AM
     
    • Like
    Reactions: Erzo