හොඳ අයිඩියාවක් තියෙන කොල්ලො කෙල්ලො මෙහෙට
මම ඊයේ ත්රේඩ් එකක් දැම්මනෙ ෆයිනල් year project එකට කරන්ඩ දෙයක් අහලා..
Final year project එකකට ඇයිඩියා එකක් ඕනි..
මම බැලුවේ ඉතින් මේ වගේ eeg headset එකක් යූස් කරලා C# වගේ language එකක් එක්ක ගේමක් ගහන්ඩ..
කිසිම idea එකක් ඔලුවට එන්නෙ නෑ බන්.වෙනදට බොක දාද්දි එනවා..මේ පාර එහෙමවත් නෑ බන්

මෙන්න මේකේ Bluetooth support එකකුයි RF support එකකුයි දෙකක් එනවා..
ඉතින් මේ වගේ එකක් යූස් කරලා කරන්ඩ පුලුවන් හොඳ අයිඩියා පාරක් දීපල්ලකො.. desktop එකක් හෝ mobile app එකක් ස්ට් වෙන්ඩ කරන්ඩ තිබ්බනම් වටිනවා 

Last edited: