හොඳ අයිඩියාවක් තියෙන කොල්ලො කෙල්ලො මෙහෙට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113

    මම ඊයේ ත්‍රේඩ් එකක් දැම්මනෙ ෆයිනල් year project එකට කරන්ඩ දෙයක් අහලා..

    Final year project එකකට ඇයිඩියා එකක් ඕනි..

    මම බැලුවේ ඉතින් මේ වගේ eeg headset එකක් යූස් කරලා C# වගේ language එකක් එක්ක ගේමක් ගහන්ඩ..

    MindWave-headset.jpg

    කිසිම idea එකක් ඔලුවට එන්නෙ නෑ බන්.වෙනදට බොක දාද්දි එනවා..මේ පාර එහෙමවත් නෑ බන් :dull: :(

    මෙන්න මේකේ Bluetooth support එකකුයි RF support එකකුයි දෙකක් එනවා.. :) ඉතින් මේ වගේ එකක් යූස් කරලා කරන්ඩ පුලුවන් හොඳ අයිඩියා පාරක් දීපල්ලකො.. desktop එකක් හෝ mobile app එකක් ස්ට් වෙන්ඩ කරන්ඩ තිබ්බනම් වටිනවා :yes::love:
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෙන්න මෙහෙම එකක් හදන්න බලන්න , මේ පහල තියෙනවා වගේ wearable device එකක්.ඒකට පුළුවන් වෙන්න ඕනේ ඉන්ටෙර්නෙට් එකෙන් data download කරගෙන උනිත් එකේ ඇතුලේ තියෙන screen එකෙන් පෙන්නන්න.

    • map
    • weather
    • front & back camera දෙකක් connect කරලා ඒවා වලින් surround එක පෙන්නන්න ඕනේ.ඒ වීඩියෝ එක උඩින් තමයි layers විදිහට අනිත් data පෙන්නන්න ඕනේ.
    • අපි අවිදිනවානම් GPS වලින් connect වෙලා , අපි ඇවිදින වේගේ , ඒ වගේම අපි යන location එක map එකකින් පෙන්නන්න වගේ.

    SSMIS001300_1.jpg

    ඔන්න ඔය වගේ එකක් හදන්න බලන්න.

    same like this

    maxresdefault.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113

    නැත්තන් ඔය වගේම ඔය details hologram එකක් විදිහට පෙන්නන්න පුළුවන් විදිහක් බලන්න.

    මේවත් හොදයි.

    තෑන්ක්ස් හසියා... :) Software related දෙයක් වෙන්ඩත් ඕනි මචෝ.. :)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මේ වගේ එකක් 15,000 ගන්ඩ පුලුවන් මචන්..අයිඩියා එකකුයි රිසෝර්සුයි තමා නැත්තේ :(:(:(:sorry:

    EEG Head set එකක්ද උබ කියන්නේ ??? ඕවා හෙන sensitive devices බන් උබට හරියට වැඩක් කරගන්න නම් හොඳ එකක් ගන්න වෙනවා නැත්නම් උබට ඕක pc එකට ගහගෙන alpha beta බල බල තමයි ඉන්න වෙන්නෙ උබට ඕන නම් මන් ideas ටිකක් දෙන්නම්.
    1.මම මුලින් දාපු එක
    https://cdn.instructables.com/F3V/K8VE/HLZRRTQF/F3VK8VEHLZRRTQF.MEDIUM.jpg

    මේක flex sensors වලින් හදලා තියෙන්නේ ලොකු ගානක් යන්නෙත් නෑ මොලේ සම්බන්දයක් නම් නෑ , අදහස අරගෙන දියුණු කරලා මොකක් හරි හදන්න බලපන්.

    2. පුළුවන් නම් මිනිහෙක්ගේ ඇහේ බොලේන් mouse courser එක control කරන්න පුළුවන් එකක් හදන්න බලපන්

    3.අන්ද මනුස්සයෙක්ට පාටවල් අදුර ගන්න vibration වලින් හරි sound වලින් හරි මොකක් හරි එකක් හදපන් .

    4.උබට ඔය eeg එකෙන්ම හදන්න ඕන නම් හදන්න පුළුවන් මට්ටමේ එකකට තියෙන්නේ අපේ හිතේ තියෙන හැගීම් පෙනන්න පුළුවන් software එකක් තමා පොඩ්ඩක් හොයලා බලපන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    5 තව ඕන නම් නම් හිතෙන් on off කරන්න පුළුවන් switch එකක් හදන්න පුළුවන් වෙයි හැබැයි ඉතින් එච්චර සාර්ථක නෑ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    EEG Head set එකක්ද උබ කියන්නේ ??? ඕවා හෙන sensitive devices බන් උබට හරියට වැඩක් කරගන්න නම් හොඳ එකක් ගන්න වෙනවා නැත්නම් උබට ඕක pc එකට ගහගෙන alpha beta බල බල තමයි ඉන්න වෙන්නෙ උබට ඕන නම් මන් ideas ටිකක් දෙන්නම්.
    1.මම මුලින් දාපු එක
    https://cdn.instructables.com/F3V/K8VE/HLZRRTQF/F3VK8VEHLZRRTQF.MEDIUM.jpg

    මේක flex sensors වලින් හදලා තියෙන්නේ ලොකු ගානක් යන්නෙත් නෑ මොලේ සම්බන්දයක් නම් නෑ , අදහස අරගෙන දියුණු කරලා මොකක් හරි හදන්න බලපන්.

    2. පුළුවන් නම් මිනිහෙක්ගේ ඇහේ බොලේන් mouse courser එක control කරන්න පුළුවන් එකක් හදන්න බලපන්

    3.අන්ද මනුස්සයෙක්ට පාටවල් අදුර ගන්න vibration වලින් හරි sound වලින් හරි මොකක් හරි එකක් හදපන් .

    4.උබට ඔය eeg එකෙන්ම හදන්න ඕන නම් හදන්න පුළුවන් මට්ටමේ එකකට තියෙන්නේ අපේ හිතේ තියෙන හැගීම් පෙනන්න පුළුවන් software එකක් තමා පොඩ්ඩක් හොයලා බලපන්

    මෙන්න මේ වගේ අයිඩියා ටිකක් තමා වස්තු මට ඕනි... :) තෑන්ක්ස් මචන් වටිනවා අදහස් ටික... :love:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    EEG Head set එකක්ද උබ කියන්නේ ??? ඕවා හෙන sensitive devices බන් උබට හරියට වැඩක් කරගන්න නම් හොඳ එකක් ගන්න වෙනවා නැත්නම් උබට ඕක pc එකට ගහගෙන alpha beta බල බල තමයි ඉන්න වෙන්නෙ උබට ඕන නම් මන් ideas ටිකක් දෙන්නම්.
    1.මම මුලින් දාපු එක
    https://cdn.instructables.com/F3V/K8VE/HLZRRTQF/F3VK8VEHLZRRTQF.MEDIUM.jpg

    මේක flex sensors වලින් හදලා තියෙන්නේ ලොකු ගානක් යන්නෙත් නෑ මොලේ සම්බන්දයක් නම් නෑ , අදහස අරගෙන දියුණු කරලා මොකක් හරි හදන්න බලපන්.

    2. පුළුවන් නම් මිනිහෙක්ගේ ඇහේ බොලේන් mouse courser එක control කරන්න පුළුවන් එකක් හදන්න බලපන්

    3.අන්ද මනුස්සයෙක්ට පාටවල් අදුර ගන්න vibration වලින් හරි sound වලින් හරි මොකක් හරි එකක් හදපන් .

    4.උබට ඔය eeg එකෙන්ම හදන්න ඕන නම් හදන්න පුළුවන් මට්ටමේ එකකට තියෙන්නේ අපේ හිතේ තියෙන හැගීම් පෙනන්න පුළුවන් software එකක් තමා පොඩ්ඩක් හොයලා බලපන්

    4.උබට ඔය eeg එකෙන්ම හදන්න ඕන නම් හදන්න පුළුවන් මට්ටමේ එකකට තියෙන්නේ අපේ හිතේ තියෙන හැගීම් පෙනන්න පුළුවන් software එකක් තමා පොඩ්ඩක් හොයලා බලපන්
    kohen hari mee seen eka dakala thiyeda test karanawa hari machan ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මට මොකුත් තේරෙන්නේ නැහැ ...බම්ප් තමයි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    4.උබට ඔය eeg එකෙන්ම හදන්න ඕන නම් හදන්න පුළුවන් මට්ටමේ එකකට තියෙන්නේ අපේ හිතේ තියෙන හැගීම් පෙනන්න පුළුවන් software එකක් තමා පොඩ්ඩක් හොයලා බලපන්
    kohen hari mee seen eka dakala thiyeda test karanawa hari machan ?

    මෙහෙමයි බන් EEG Monitor එකකින් අපිට මෙන්න මේ brain waves ටික detect කරගන්න පුළුවන් ,
    brain-wave-states.jpg

    ඔය brain waves වෙනස් වෙන් විදියෙන් අපිට පුළුවන් මනුසක්ගේ හිතේ හැගීම් හොයා ගන්න , දැන් නම් lie detecting වලටත් මේක පාවිච්චි කරනවා . අර ස්විච් එකේ වැඩේ වෙන්නෙත් මෙහෙම තමයි උබ මොකක් හරි දෙයක් ගැන හිතනකොට මේ brainwaves වෙනස් වෙන විදිය track කරලා ඒ විදියට උනොත් switch එක on වෙන්න එහෙම නැත්නම් off වෙන්න කියල program කරනවා , හැබයි අපේ හිත stable වෙන්න ඕන මේකට , මේක අපි කොහොම program කරත් accurate නෑ , අපිට හිතෙන් හිතලා මොකක් හරි කරන්න තව ක්‍රමයක් තියෙනව එකට eeg ඕන නෑ , අපේ ස්නායු පද්දතියේ යන signal catch කරන එක තමයි දැනට තියෙන accurate ම ක්‍රමය , උදාහරනයක් විදයට අපේ අත උස්සන්න කියල අතට මොලෙන් යවන signal එක අපිට අල්ලගෙන ඒකට program කරන්න පුළුවන්
     
    නැද්ද බන් මේ වගේ ඒවට හොඳ ටියුටෝරියල්ස් එහෙම...නිකන් basic idea එකක් හරි ගන්ඩ. :)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙහෙමයි බන් EEG Monitor එකකින් අපිට මෙන්න මේ brain waves ටික detect කරගන්න පුළුවන් ,
    brain-wave-states.jpg

    ඔය brain waves වෙනස් වෙන් විදියෙන් අපිට පුළුවන් මනුසක්ගේ හිතේ හැගීම් හොයා ගන්න , දැන් නම් lie detecting වලටත් මේක පාවිච්චි කරනවා . අර ස්විච් එකේ වැඩේ වෙන්නෙත් මෙහෙම තමයි උබ මොකක් හරි දෙයක් ගැන හිතනකොට මේ brainwaves වෙනස් වෙන විදිය track කරලා ඒ විදියට උනොත් switch එක on වෙන්න එහෙම නැත්නම් off වෙන්න කියල program කරනවා , හැබයි අපේ හිත stable වෙන්න ඕන මේකට , මේක අපි කොහොම program කරත් accurate නෑ , අපිට හිතෙන් හිතලා මොකක් හරි කරන්න තව ක්‍රමයක් තියෙනව එකට eeg ඕන නෑ , අපේ ස්නායු පද්දතියේ යන signal catch කරන එක තමයි දැනට තියෙන accurate ම ක්‍රමය , උදාහරනයක් විදයට අපේ අත උස්සන්න කියල අතට මොලෙන් යවන signal එක අපිට අල්ලගෙන ඒකට program කරන්න පුළුවන්
    machan,
    dan bn api athak ussaddi e waves catch karagaththa kiyamuko.api ekata program kala.eth bn atha ussaddi angillak navagena ho angili kipayak navagena issuvoth waves venas venne nadda?atha ussana ratavata ena waves venas venne nadda bn?
    ehema unoth eka hithen hithala karana vadak vage venavane bn,mokada hithaddi eka eka vidiyata hithenava.eka deyak hithenna puluvan,e hithaddi thava set ekak hithe thiyennath puluvanne bn.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    machan,
    dan bn api athak ussaddi e waves catch karagaththa kiyamuko.api ekata program kala.eth bn atha ussaddi angillak navagena ho angili kipayak navagena issuvoth waves venas venne nadda?atha ussana ratavata ena waves venas venne nadda bn?
    ehema unoth eka hithen hithala karana vadak vage venavane bn,mokada hithaddi eka eka vidiyata hithenava.eka deyak hithenna puluvan,e hithaddi thava set ekak hithe thiyennath puluvanne bn.

    Na na bn mn kuwe dewani krame akadi brain waves sambanda na eeg oneth na aken karanne ape molen awana signal aka magadi alla ganna eka mn kalin kuwa udahaharaneta nm siganl aka catch karagana ona athen snayu paddathiye yana siganal thamiy allaganne meka godak sarthakai dan ath ahama nathi ayata prosthetic awa hadala denawa me system aken. Youtube aka video akak thibba poddak balapan
     
    • Like
    Reactions: rock pora