හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද?
මට කොළඹ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ ඇන්ටෙනාවක Brand එකක් කියන්න පුළුවන්ද?
වෙන පලාතකටවත් කවදා හරි යන්න උනොත් ප්රයෝජනයක් ගන්න පුළුවන් එකක් හොයන්නේ...
බටපොල ඇන්ටෙනා වල "උප විශේෂ" 10-15 විතර කොටුවේ තියනවා....
මේ ඔක්කොම fake කියලා තමයි මට හිතෙන්නේ.
ගන්න ගියාම ලොවෙත් නැති බොරු කියනවා. කොළඹට වැඩ කරන්නේ 'Batapola Colombo-special' කියල මොකක්ද එකක්ලු. අනික් ඒවා කොළඹට වැඩ කරන්නෙ නෑලු...
AJ Super active antenna කියන එක කොහොමද?
Thanks in advance.
මට කොළඹ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ ඇන්ටෙනාවක Brand එකක් කියන්න පුළුවන්ද?
වෙන පලාතකටවත් කවදා හරි යන්න උනොත් ප්රයෝජනයක් ගන්න පුළුවන් එකක් හොයන්නේ...
බටපොල ඇන්ටෙනා වල "උප විශේෂ" 10-15 විතර කොටුවේ තියනවා....
මේ ඔක්කොම fake කියලා තමයි මට හිතෙන්නේ.ගන්න ගියාම ලොවෙත් නැති බොරු කියනවා. කොළඹට වැඩ කරන්නේ 'Batapola Colombo-special' කියල මොකක්ද එකක්ලු. අනික් ඒවා කොළඹට වැඩ කරන්නෙ නෑලු...

AJ Super active antenna කියන එක කොහොමද?
Thanks in advance.