හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හොඳ ඇන්ටෙනාවක් කියන්න පුළුවන්ද?

    මට කොළඹ පැත්තෙන් ගන්න පුළුවන් හොඳ ඇන්ටෙනාවක Brand එකක් කියන්න පුළුවන්ද?

    වෙන පලාතකටවත් කවදා හරි යන්න උනොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකක් හොයන්නේ...

    බටපොල ඇන්ටෙනා වල "උප විශේෂ" 10-15 විතර කොටුවේ තියනවා....:confused: මේ ඔක්කොම fake කියලා තමයි මට හිතෙන්නේ.

    ගන්න ගියාම ලොවෙත් නැති බොරු කියනවා. කොළඹට වැඩ කරන්නේ 'Batapola Colombo-special' කියල මොකක්ද එකක්ලු. අනික් ඒවා කොළඹට වැඩ කරන්නෙ නෑලු... :rolleyes:

    AJ Super active antenna කියන එක කොහොමද?

    Thanks in advance.:D
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්රොනික්-බටපොල.මේකලු ඔරිජිනල් එක.(ek thread එකක දාල තිබුන):yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවිඉලෙක්ට්රොනික්-බටපොල.මේකලු ඔරිජිනල් එක.(ek thread එකක දාල තිබුන):yes::yes:

    ඔව් මචං
    ඕක තමයි හොන්ද එක
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    Nugegoda Wasana Backers eka ehapaththe thiyena Eletronic shop eke thiyenawa real batapola antenna...ganin