හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    Kendra hodada narakda kiyana eka newee machn...
    කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑ kiyala kiwwane, mn kiyanna haduwe me kathwa wradi neda kiyala.. Mokda rataka pewathmak thiranaya kranne ea minissu nisa.. ea minissu kendra uda thirana gannawa nm eka ratakata balapaanawa neda kiyala ahuwe, janadipathi kathwa kiwweth mn ekata... ehenm mewa balana eke theruma mokakda? nikan aagam wage thama thamange paudgalika santhushtiyada?
    ඔන්න ඔය අන්තිමට කිවුව කෑල්ල තමයි thama thamange paudgalika santhushtiya.
    රටේ පාලකයෝ සහ නිලධාරින් හොරකම් කරලා තියෙන්නේ කේන්දර බලලා ද?
     
    • Like
    Reactions: NRTG

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113


    ''ගල'' කෑල්ල තිබ්බට ඌව මතක් කරලා වැඩක් නැතිවෙයි. සාගලව පොඩ්ඩක් මතක් කරගත්තොත් නරකද? :eek:
    ------ Post added on Feb 21, 2024 at 11:37 PM
    ඔයා දැක්කමයි කියපු හින්දයි කිව්වෙ සුමනදාස අයියේ...
     
    • Haha
    • Like
    Reactions: Lovtus and NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    ඔන්න ඔය අන්තිමට කිවුව කෑල්ල තමයි thama thamange paudgalika santhushtiya.
    Elz...!
    රටේ පාලකයෝ සහ නිලධාරින් හොරකම් කරලා තියෙන්නේ කේන්දර බලලා ද?
    Ungen godak un wada baaragaththe, diwrum dunne kendra balala suba nakathin neda, eetapassene hora kannath patan ganna aththe...
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    ඔයා දැක්කමයි කියපු හින්දයි කිව්වෙ සුමනදාස අයියේ...
    ඩයල් එක සිරාවට ඌම තමයි. ඌද වෙන එකෙක් ද සහසුද්දෙන් කියන්න දන්නේ නෑ. වෙන table එකක හිටිය ලොක්කෝ සෙට් එකක් නේ.
     
    • Like
    Reactions: 10ben and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    Elz...!

    Ungen godak un wada baaragaththe, diwrum dunne kendra balala suba nakathin neda, eetapassene hora kannath patan ganna aththe...
    හැම එකාම එහෙම තමා. රට සුඛිත මුදිත කරනවා සෞභාග්‍යය උදා කරනවා කියලා දස අතේ පොරොන්දු දීලා සුබ නැකතෙන් දිවුරුම් දීලා රබන් ගහලා කිරිබත් කාලා වැඩ බාරඅරන් තමයි පස්සේ හොරකම් කරන්නේ. එතකොට වැරැද්ද නැකැත් බලපු එකද? හොරකම් කරපු එකද?

    මෙන්න සෙනසුරුගේ වැඩ කිඩ... :LOL: :LOL: සෙල්ලං ද කොල්ලෝ:ROFLMAO:

    ඔන්න ඕක තමයි සිරාම සීන් එක. හුගක් උන් හිතන්නේ ඔය ග්‍රහයෝ ඔක්කොම කරන්නේ මේ අපේ ලංකාවට විතරයි කියලා 🤭
    ------ Post added on Feb 22, 2024 at 12:16 AM
     
    • Like
    Reactions: Tz4400 and NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    හැම එකාම එහෙම තමා. රට සුඛිත මුදිත කරනවා සෞභාග්‍යය උදා කරනවා කියලා දස අතේ පොරොන්දු දීලා සුබ නැකතෙන් දිවුරුම් දීලා රබන් ගහලා කිරිබත් කාලා වැඩ බාරඅරන් තමයි පස්සේ හොරකම් කරන්නේ. එතකොට වැරැද්ද නැකැත් බලපු එකද? හොරකම් කරපු එකද?
    Kendre hatiyata nakath balala weda patan gaththa nisa horakan walatath eken udauuwak una kiyala kiwwoth????
    Machan, Kendra balala, welawa balala hoda marisi game ehema denna puluwanda mokekata wath ahu noweee wadee hariyatama kara ganna puluwan wenna? oya saththree ehema dewaluth thiyeda? naththn ehema ekak nadda?
     
    • Haha
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    Kendre hatiyata nakath balala weda patan gaththa nisa horakan walatath eken udauuwak una kiyala kiwwoth????
    Machan, Kendra balala, welawa balala hoda marisi game ehema denna puluwanda mokekata wath ahu noweee wadee hariyatama kara ganna puluwan wenna? oya saththree ehema dewaluth thiyeda? naththn ehema ekak nadda?
    මෙන්න රට හදන්න කතා කරපු එකා 🤭
     
    • Like
    Reactions: Tz4400 and NRTG

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    මෙන්න රට හදන්න කතා කරපු එකා 🤭
    Mn rata hadanna katha kare koheda bn? hadannama nalla malee ratane bn meka...
    Mn ahapu ekata kiyapankoo mona hari...
    Ehena puluwanda? Barida? nathan ehema dewal oya saththaren karanna barida? naththn oyala wage aya karannae nadda?
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මට නම් මේව කියෙව්වට තේරෙන්නෙ නෑ බං. හුච්ච නීච වෙලාලු බිජ්ජ උකටලී වෙලාලු අනේ මන්ද.シ
    Bt bump
    🥴 🥴 🥴
    Willem Dafoe Smile GIF
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අයියෝ ඕක මහ කජ්ජක්ද? The idiot who used to have bath on roads at public toilets කියලා google map එකේ search කරපන් 🤭
    උඹෙන් කේන්දර බලන අයට දෙයියන්ගෙම පිහිටයි 🤭
     
    • Like
    Reactions: Lovtus

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    මචන් @Lovtus , උඹ කේන්දර හදන්නේ උඹට දෙන වෙලාවයි තැනයි අනුව නිසා මේ ප්‍රශ්නේ උඹට අදාළ නොවෙන්න පුළුවන්. ඒත් මං අහන්නම්.

    උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද ජ්‍යෝතිෂයේදී?

    එකම theatre එකේ එකම වෙලාවේ බබාලා දෙන්නෙක් සිසේරියන් කරලා ගත්තොත්, (උපන් වෙලාව, තැන එකමනම්) ඒ කේන්දර දෙක සමානද? සමාන නැත්නම් එහෙම වෙන්නේ කොහොමද? (නිවුන් දෙන්නෙක් කියල ගත්තේ නෑ එතන පොඩි lag එකක් තියෙන නිසා)
     
    • Like
    Reactions: Lovtus and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,245
    113
    34
    Kalutara

    මේක ප්‍රැක්ටිකලි කරන්න බෑ නාසිස්ටික් කෙනෙක්ට. උඹ හිලක් තියෙන කලේකට කොච්චර වතුර පිරෙන්නෙ නෑ වගේ කොච්චර ආදරේ කලත් උන්ට දැනෙන්නෙ නෑ. උන් හිස් මිනිස්සු. උඹ නිකන් මහන්සි වෙනව විතරයි. emotionally drain වෙනව උඹ. උඹව මන්නුස්සයෙක් නෙමෙයි නාසිසිස්ට් කෙනෙක්ට. සප්ලයි එකක් විතරයි. සප්ලයි තියෙන්නෙ පාවිච්චි කරන්න. ඒක නිසා නාසිසිස්ට් කෙනෙක්ව අඳුරගත්ත ගමන් කරන්න ඕන එතනින් අයින් වෙන එක. නැත්තන් උඹට උඹවත් නැතිවෙනවා.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,675
    3,043
    113
    මචන් චන්ද්‍රයා නීච වෙච්ච කේන්දරයක ඒක අඩු කර ගන්න මොනවහරි තියෙනවද ?
     
    • Haha
    Reactions: weer 11