ඔන්න ඔය අන්තිමට කිවුව කෑල්ල තමයි thama thamange paudgalika santhushtiya.Kendra hodada narakda kiyana eka newee machn...
කේන්දර බැලුවා කියලා රටකට වගතුවක් වෙයි කියලා මාත් හිතන්නේ නෑ kiyala kiwwane, mn kiyanna haduwe me kathwa wradi neda kiyala.. Mokda rataka pewathmak thiranaya kranne ea minissu nisa.. ea minissu kendra uda thirana gannawa nm eka ratakata balapaanawa neda kiyala ahuwe, janadipathi kathwa kiwweth mn ekata... ehenm mewa balana eke theruma mokakda? nikan aagam wage thama thamange paudgalika santhushtiyada?
රටේ පාලකයෝ සහ නිලධාරින් හොරකම් කරලා තියෙන්නේ කේන්දර බලලා ද?
