හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Mama astro 💜 ඉගෙන ganna patta ආසයි eth salli nene jobak tibba nm koma hari igena gannawa , astro favourite ♥ ma subject ekak mata 64 vidaya wen bala gathu widayawak

    K
    අනේ මහත්තයෝ මම දැන් ඒ class එක කරන්නේ නැහැ. අනිත් වැඩත් එක්ක වෙලාවක් නැහැ. මම කිවුව පොත් කියවන්න
    Kendarehari balaladenna free welawak
    ------ Post added on Feb 21, 2024 at 9:44 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    Mama astro 💜 ඉගෙන ganna patta ආසයි eth salli nene jobak tibba nm koma hari igena gannawa , astro favourite ♥ ma subject ekak mata 64 vidaya wen bala gathu widayawak

    K
    Kendarehari balaladenna free welawak
    ------ Post added on Feb 21, 2024 at 9:44 PM
    තරහා නැතුව ආයෙත් විස්තර ටික දෙන්න. අනිවාර්යෙන් බලලා දෙන්නම්

    මුතුමිණ 2
    අපි හිතුවේ අපායේ ගිහින් කියලා. ආයෙත් මේකෙම ඉපදුනාද? කරුමේ.. කරුමේ.. :baffled:
    ------ Post added on Feb 21, 2024 at 9:47 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    තරහා නැතුව ආයෙත් විස්තර ටික දෙන්න. අනිවාර්යෙන් බලලා දෙන්නම්

    අපි හිතුවේ අපායේ ගිහින් කියලා. ආයෙත් මේකෙම ඉපදුනාද? කරුමේ.. කරුමේ.. :baffled:
    ------ Post added on Feb 21, 2024 at 9:47 PM
    Mama dan pm ekak damma bro
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    බලවගන්න නම් තියෙන්නෙ මෙයාගෙ හදහන තමයි, මහත්තයො. 😌 :love:

    8bujW8r6al98fYax1CBcEjSuap869bjKQr4WrqE0FoU.jpg
    දෙමාපියෝ මනාපද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    නැතුව නැතුව. දෙමව්පියො විතරක් නෙවේ, සහෝදර සහෝදරියො ටිකත් උඩින්ම මනාපයි. 😊
    එහෙනං මගුල තීන්දුයි.

    ඒ කියන්නේ පත්තරේ ඇඩ් දාන එක තමා හරියන්නේ. එහෙම විතරනේ සෙට් වෙන්න කලින් කේන්දරේ බලාගන්න පුළුවන් වෙන්නේ.. :eek:
    මේක ඉතින් පැවතගෙන එන සම්ප්‍රදාය නේ.
    ------ Post added on Feb 21, 2024 at 10:06 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    1. අරිටු දෘෂ්ටි කියන්නේ මොනවද?
    2. ගුරු 7 තිබුනත් කසදේ කැඩෙන්න පුළුවන්.
    1. ප්‍රධාන වශයෙන් 2, 6, 8, 12 න් වැටෙන දෘෂ්ටි
    2. ගුරු 7 තිබුනත් කසදේ කැඩෙන්න පුළුවන් නම් තමයි. ඒත් ඒක ගුරුගේ ක්‍රියාවක් ද කියලා බලන්න ඕන.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ මගේ කේන්දරේ තිබ්බා මම යාලු වෙලා බැන්දොත් ඒවා වැඩිකල් තියෙන්නේ නෑ කියාලා.බදිනවනම් proposal එකකින් ලු බදින්න ඕන:dull:.
     
    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    පඩ අරින්නෙ නැති කෙල්ලෙක් කොහොමද සෙට් කරගන්නෙ?
    ග්‍රහ පිහිටීම කොයි වගේ වෙන්න ඕනෙද?
     
    • Haha
    Reactions: Lovtus

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    1. ප්‍රධාන වශයෙන් 2, 6, 8, 12 න් වැටෙන දෘෂ්ටි
    2. ගුරු 7 තිබුනත් කසදේ කැඩෙන්න පුළුවන් නම් තමයි. ඒත් ඒක ගුරුගේ ක්‍රියාවක් ද කියලා බලන්න ඕන.
    එතකොට නීච ග්‍රහ දෘෂ්ටි අරිටු දෘෂ්ටි නෙවෙයි ද?
    වක්‍ර ග්‍රහයා ගේ දෘෂ්ටිය ගන්නේ කොහොමද? අනිත් පැත්තට ද?
     
    • Like
    Reactions: NRTG and Lovtus
    තනිකඩ සෙට් එකට @NRTG @Stimulus mind @Heshan Daminda @Geshi95 පොඩි support එකක් දෙන්න හිතුවා :D
    ඔහොම කියුවට බලන්න තේරෙන්නෙ නැහැනෙ.. :(
    මගේ එක නම් එච්චර හොද එකක් වෙන්න බෑ කොහොමත්. 🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    පඩ අරින්නෙ නැති කෙල්ලෙක් කොහොමද සෙට් කරගන්නෙ?
    ග්‍රහ පිහිටීම කොයි වගේ වෙන්න ඕනෙද?
    plastic ග්‍රහයෝ ඉන්න rubber කෙල්ලෙක් හොයාගනින් 🥴
     
    • Haha
    Reactions: gamerlk and NRTG