හොඳ කෙල්ලෙක් 👧?? | 🪐 ජ්‍යෝතිෂ්‍ය රහස්, තනිකඩයන්ට පමණයි !

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,113
    21,660
    113
    Danata thiyena okkoma leda hoda karannath banee, adura nogaththa leda adath thiyee hetath hambei..
    ජ්‍යෝතිෂ්‍යයේ නම් එහෙම අඩුපාඩුවක් පේන්න නෑ හැබැයි :D
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    දැන් කේන්දරේ ඔය ටිකත් බලන්න දන්නව ඕක බලන්න ගෑණු පරාණයක් හොයාගන්න තමා ඕන.
     
    • Haha
    Reactions: Lovtus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් palmistry නම් ටිකක් ඉගන ගන තියනවා. Astro ඉගන ගන්න ආසයි. හොඳ resources ටිකක් recommend කරන්න පුලුවන්ද?? class එකක් හරි කමක් නෑ හැබැයි හරියට දැනන් කරන කෙනෙක්ගෙන්.. ගොඩක් කේන්දර බලන අය ඉන්නෙ bot type එකෙන් හිතන අය. ඒ අයට ලොකු depth එකක් දකින්න බෑ මන් දැකල තියන විදියට
     
    • Like
    Reactions: Lovtus

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    1. ප්‍රධාන වශයෙන් 2, 6, 8, 12 න් වැටෙන දෘෂ්ටි
    2. ගුරු 7 තිබුනත් කසදේ කැඩෙන්න පුළුවන් නම් තමයි. ඒත් ඒක ගුරුගේ ක්‍රියාවක් ද කියලා බලන්න ඕන.
    රජිනි කාන්ත්ගෙ කේන්දරය මම වෙබ් එකේ දැකල තියෙනව. ඔහුගේ හත් වැන්නෙ ගුරු. නමුත් ඔහු දික්කසාදවී නැහැ. ඒවගේම ඔහුගේ කේන්දරයෙ කාලසරප යෝගයත් තියෙනව. නමුත් ඔහු යන්න පුලුවන් හිනිපෙත්තටම සිනමාවෙන් ඉහලට ගිය කෙනෙක්. මනුස්සයෙක් ලබන්න ඕන සියලු දේ ලබපු කෙනෙක්.එහෙම බැලුවම ජ්‍යෝතිෂයේ ඔය කියන දේවල් කොතරම් දුරට නිවැරදිද කියල හිතෙනව
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,801
    2
    2,071
    113
    On a Cloud
    රජිනි කාන්ත්ගෙ කේන්දරය මම වෙබ් එකේ දැකල තියෙනව. ඔහුගේ හත් වැන්නෙ ගුරු. නමුත් ඔහු දික්කසාදවී නැහැ. ඒවගේම ඔහුගේ කේන්දරයෙ කාලසරප යෝගයත් තියෙනව. නමුත් ඔහු යන්න පුලුවන් හිනිපෙත්තටම සිනමාවෙන් ඉහලට ගිය කෙනෙක්. මනුස්සයෙක් ලබන්න ඕන සියලු දේ ලබපු කෙනෙක්.එහෙම බැලුවම ජ්‍යෝතිෂයේ ඔය කියන දේවල් කොතරම් දුරට නිවැරදිද කියල හිතෙනව
    Kenadare hadapu kena athin weraddak wenna athi.. Saththare athi weraddak naa...
    Dostharala athinuth leddu marena eke owa monada...
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Lovtus

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,922
    2,526
    113
    colombo
    මගෙ අම්ම මගෙ හඳහන අරන් ලන්කාවෙ ඔය ප්‍රසිද්දමයි කියන ජෝතියො පහකට වඩා පෙන්නල තියෙනව. පස් දෙනා පස් කතාවක් කියල තියෙන්නෙ. වැඩේ තාම එක්කෙනෙක්වත් කියපු කිසිම දෙයක් හරි ගිහිල්ල නෑ. :( හඳහනනන් හැම එක්කෙනාම එකම ව
    මචන් @Lovtus , උඹ කේන්දර හදන්නේ උඹට දෙන වෙලාවයි තැනයි අනුව නිසා මේ ප්‍රශ්නේ උඹට අදාළ නොවෙන්න පුළුවන්. ඒත් මං අහන්නම්.

    උපන් වෙලාව කියන එකේ definition එක මොකද්ද ජ්‍යෝතිෂයේදී?

    එකම theatre එකේ එකම වෙලාවේ බබාලා දෙන්නෙක් සිසේරියන් කරලා ගත්තොත්, (උපන් වෙලාව, තැන එකමනම්) ඒ කේන්දර දෙක සමානද? සමාන නැත්නම් එහෙම වෙන්නේ කොහොමද? (නිවුන් දෙන්නෙක් කියල ගත්තේ නෑ එතන පොඩි lag එකක් තියෙන නිසා)
    1708602205.jpg

    විනාඩි 40 ගානක් වෙනස් එකම කේන්දරේ
     
    • Haha
    Reactions: Lovtus

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    ගුරුකුලය අනුව පිළිගැනීම වෙනස් වෙනවා. බිළිඳා ගර්භයෙන් නිකුත්වූ වෙලාව, බිළිඳා බිහිවී මුලින්ම හැඬු වෙලාව, බිළිඳා මුල්ම හුස්ම ගත්ත වෙලාව, මුලින්ම මහපොළොව ස්පර්ශ කළ වෙලාව,.. ඔය වගේ විවිධ මත තියෙනවා බිළිඳෙකු ගේ උපන් වෙලාව නිශ්චය කරන. ඒවාගේ හරි-වැරදි ගැන නම් මට නිගමනයක් දෙන්න බැහැ. මම අයිති ගුරුකුලය පිළිගන්නේ උපන් බිළිඳා මුල්ම හුස්ම ගත්ත වෙලාව නියම උපන් වෙලාව කියලා. අපේ ගුරුකුලයේ මතය අනුව ඔයා කියලා තියෙන තත්වයන් යටතේ වුණත් උපන් වෙලාව වෙනස්වෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ඇත්තටම මේවා හුදු සෛද්ධාන්තික කරුණු. ප්‍රායෝගිකව යොදාගන්න පුළුවන්ද කියන එක ගැටළුවක්. බිළින්දෙක් මුලින්ම හුස්ම ගන්න වෙලාව තත්පරේට දැනගන්නේ කොහොමද? ඒ නිසා උපන් වෙලාව බොහෝවිට අනුමානයක් වෙනවා. ඒ නිසා හදන කේන්ද්‍රය සහ ඉන් කියැවෙන ඵලාඵල අනුමානයක් මත ගොඩනැගෙන දේවල් බව අපි තේරුම් ගන්න ඕන. ඒකෙන් කියන්නේ ජ්‍යොතිෂ්‍යය බොරුවක් කියන එක නෙමෙයි. ලැබෙන වෙලාව අනුව තමයි ජ්‍යෝතිර්වේදියා ජන්ම පත්‍රය සකස් කරන්නේ. බිළිඳාගේ උපන් වෙලාව හරියට දැනගන්න එක ඔහුට අයිති වැඩක් නෙමෙයි. නිවැරදි වෙලාව ලබාදෙන එක සේවා දායකයාගේ වගකීමක්.

    තැන්ක්ස් මචන් රිප්ලයි එකට.
    මං හිතුව වගේම, උඹ උපන් වෙලාව හරිද වැරදිද කියල බලන්න යන්නේ නැහැ. ඒ වගකීම තියෙන්නේ එන client ට. එයා දෙන වෙලාව හරි කියල අරගෙන උඹ කේන්දරේ හදනවා. උඹේ පැත්තෙන් ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. උඹ දන්න, ඒ වගේම හරි කියල විශ්වාස කරන ශාස්ත්‍රය යූස් කරලා වැඩේ කරනවා.

    මම කියන්නේ, ඔය උපන් වෙලාව වගේ concept වල හරි definition එකක් නැති කම ප්‍රශ්නයක් වෙන්නේ කේන්දරේ බලන්න එන මනුස්සයට.
    උදාහරණයක් :
    හිතපන් උඹ වැඩ කරන්නේ උප්පැන්න සහතික දෙන office එකක කියල. උඹේ ජොබ් එක, එන මිනිස්සුන්ට උප්පැන්නේ handover කරන එක. උප්පැන්නේ හොයාගන්න උඹ අහන්නේ උපන් වෙලාව විතරයි. (නම ගම අහන්නේ නැහැ කියල හිතපන්) . මිනිස්සු උන්ට හිතෙන හිතෙන වේලාවන් තමයි අරගෙන එන්නේ. මොකද හරි definition එකක් නැහැනේ. හරි විද්‍යාවක definition එකක් ගුරු කුලේ අනුව වෙනස් වෙනවා කියන්නේ ලොකු අවුලක්. (අනික, මේ අපි කතා කරන්නේ මුළු කෙන්දරේම බේස් කර ගන්න parameter එකක definition එක.)
    දැන් මිනිස්සු දෙන වෙලාව බලල උඹ ගැලපෙන උප්පැන්නේ දෙනවා. කලාතුරකින් එකෙකුට තමයි උගේ හරි උප්පැන්නේ ලැබෙන්නේ. හිතපන් උන් වෙන එකෙක්ගේ උප්පැන්නේ දිහා බලාගෙන තමුන්ගේ මුළු ජීවිතේම ඒක උඩ වෙනස් කරනවා කියන්නේ පට්ටම මෝඩ කමක්.
    මේ උදාහරනෙත් උඹ උඹේ ජොබ් එක හරියට කරනවා. උඹට ලැබෙන වෙලාවට ගැලපෙන උප්පැන්නේ දෙන එක කරනවා. ඒ වුනාට client ට ලැබෙන්නේ වෙන එකෙක්ගේ එකක්, මොකද client දෙන වෙලාව වැරදියි.

    ඒ නිසා මන් කවදාවත් කේන්දරේ විශ්වාස කරන්නේ නැහැ. මොකද කොච්චර හොඳට කේන්දරේ හැදුවත් අපිට ලැබෙන්නේ අපේ කේන්දරේ නෙවෙයි :lol: :lol:
    එතකොට සමහර ඒවා හරියන්නේ? Basic probability
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මට නම් මේව කියෙව්වට තේරෙන්නෙ නෑ බං. උච්ච වෙලාලු නීචවෙලාලු අනේ මන්ද.シ
    Bt bump
    ඕවයින් කොහොමද බන් මනුස්සෙයක් ගැන කියන්නේ? බොරු

    අනිවා රයිට්..කේන්දරේ පට්ටපල් ගොන් මෝඩ ජෝක් එකක්...ඕවා විශ්වාස කරන නිසා තමයි ලංකාව කියන රටේ පට්ට ගොන්නු ඉන්නේ.
    ------ Post added on Feb 22, 2024 at 5:42 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඒකි ගැන ඕනවට වඩා හිතන්න එපා යකෝ......
    මම කිව්වා කතාවක් මෙකේ ලෝයර් කෙනෙක් ගැන. පට්ට සෙක්ස් කඳ. බට් හිතන පතන විදිය ටොක්සික්. නගින එකත් බහිනවා. සෝ අතැරියා.
     
    • Sad
    Reactions: nooby

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,245
    113
    34
    Kalutara
    ඒකි ගැන ඕනවට වඩා හිතන්න එපා යකෝ......
    මම හිතන්නෙ ඒකි ගැන නෙමෙයි, අපරාදෙ මගේ කාලෙ, මගේ මහන්සිය, ඉමෝශන්ස් එහෙම. අනික මගේ මෝඩකමක මහත කියල රිග්‍රට් වෙන්නෙ. නැතුව ඒකි නැතිවුන දුකකට නෙමෙයි.
     
    • Like
    Reactions: nooby