අපේ වාසනාවට ලංකාවේ අති විශිෂ්ට නිර්මාණ එහෙම බිහි වෙනවා. බස් වල අහන සින්දු වගේම tv එකේ යන නාට්‍ය බලලා ඉතා ප්රබුද්ධ ජනතාවක් රටේ ඉන්න බව පාරේ යනකොට සහ මේ වෙන දේවලින් එහෙම පේනවා. 
මේ යුරෝපීය සයිට් එකේ හොඳ concerts , documentaries ටිකක් තියෙනවා. පාඩම් කරන ගමන් අහන්න පුළුවන්, mood එකට හරියන පට්ට music එහෙමත් තියනවා.
https://www.arte.tv/en/
මේ මම කැමති concert එකක්.
Link - https://www.arte.tv/en/videos/102493-000-A/chapelier-fou-at-the-metz-arsenal/
කේරළයේ දැන් තත්වය බලනු, පරිස්සම් වනු. ජය!