හොඳ නිර්මාණයක් රස විඳිමු.

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අපේ වාසනාවට ලංකාවේ අති විශිෂ්ට නිර්මාණ එහෙම බිහි වෙනවා. බස් වල අහන සින්දු වගේම tv එකේ යන නාට්‍ය බලලා ඉතා ප්‍රබුද්ධ ජනතාවක් රටේ ඉන්න බව පාරේ යනකොට සහ මේ වෙන දේවලින් එහෙම පේනවා. 😂

    මේ යුරෝපීය සයිට් එකේ හොඳ concerts , documentaries ටිකක් තියෙනවා. පාඩම් කරන ගමන් අහන්න පුළුවන්, mood එකට හරියන පට්ට music එහෙමත් තියනවා.

    https://www.arte.tv/en/

    මේ මම කැමති concert එකක්.

    Link - https://www.arte.tv/en/videos/102493-000-A/chapelier-fou-at-the-metz-arsenal/

    Art.JPG




    කේරළයේ දැන් තත්වය බලනු, පරිස්සම් වනු. ජය!