හොඳ බ්ලෝවරයක්

dishandesilva

Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    යාලුවනේ මට මේ ගැජට් වල දූවිලි අයින් කරන්ඩ බ්ලෝවරයක් ගත්තොත් හොඳයි කියල හිතනෙව.. ඔය වැඩේට වෙන මොකුත් හරියන් නැද්ද ? ඔය හුලං කෑන් එකක් එහෙම කීයක් වෙනවද ?
    හොඳ බ්ලෝවර වර්ගහක් කියපල්ලකො... සැරල හුලං එන.. රු 5000 කට වගේ හොඳ එකක් ගන්ඩ පුලුවං වෙයිද ?
    Black & decker eka hodai. gana mathaka naha ban