හොඳ මී පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද? බෙහෙතක් හදන එකකට හොඳ මී පැණි ඕනේ වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.
මීවදේකින් තමා ඉතින් ගන්න වෙන්නෙ
විහිළු නෙමෙයි බන්. බෙහෙතක් හදන එකකට. ගන්න තැනක් දන්නවා නම් කියන්න.



මාත් විහිලු නෙමෙයි බන් .හොද ඒව ගන්න නම් වදයක් හොයාගන්න ඕන .නැත්තම් මහියන්ගනේ යන්න වෙනව . කඩවල් වල ආසාවකට හොද සීනි පැනි ටිකක් ගන්න නෑනෙ . මී පැනි කලවම් කරනව![]()


බේත් කඩේ තියෙන තද දුඹුරු පාට එක ගන්න.හොඳ මී පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද? බෙහෙතක් හදන එකකට හොඳ මී පැණි ඕනේ වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.
සුවඳට මාර ආතල් එකක් එනවා.
ඕස්ට්‍රේලියන් එකක් එනවා ලා දුඹුරු හෝ අමුතු කහ පාටක් තියෙනවා, දැක්කොත් බලන්නත් එපා. ලා සුවඳක් තියෙන්නේ. 
ඉදිරියේ රාළ;21253206 said:බේත් කඩේ තියෙන තද දුඹුරු පාට එක ගන්න.සුවඳට මාර ආතල් එකක් එනවා.
ඕස්ට්‍රේලියන් එකක් එනවා ලා දුඹුරු හෝ අමුතු කහ පාටක් තියෙනවා, දැක්කොත් බලන්නත් එපා. ලා සුවඳක් තියෙන්නේ.
මොකක්ද හදන බේත ?![]()
පැණි ගාල කරන සෙල්ලම කරන්නද දන්නේ නැහැ කෙල්ල එක්කරතු මිරිස් කාල කටදනවට කන්න මීපැනි හොයන්නෙ .ඇයි උබ දෙන්නද
මී පැණි කවමදාකවත් කළු වෙන්නෙ නෑ , රන්වන් දුඹුරු (golden brown) පැහැ මිසක්මි පැණි වල පාට මි වදෙන් වැඩේට වෙනස් වෙනවා. උන් එකතු කරන පැණි අනුව තමා
තද කළු වෙන්නත් පුළුවන් ..
ඒ කිතුල් පැණි වෙන්න ඇති , දැරණියගල මී පැණි නෑ දන්න තරමින් , හොඳම මී පැණි එන්නෙ අනුරාධපුර පොළොන්නරුව, අම්පාර ත්‍රිකුණාමල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් තමාගන්නවා නම් යන්න ගුඩ් මාකට් එක තියන දවසට .. රේස් කොස් හරි දියත හරි.. මම දැක්ක එකේ ස්ටෝල් දෙක තුනක විකුනනවා...එකක කළු පාටට තිබ්බ දැරණියගල න ගෙන එකක්
මම දෙන්නම්, පස්සෙ කොමිස් ඉල්ලිලි බෑ හාද ?රතු මිරිස් කාල කටදනවට කන්න මීපැනි හොයන්නෙ .ඇයි උබ දෙන්නද
ඉදිරියේ රාළ;21253425 said:මී පැණි කවමදාකවත් කළු වෙන්නෙ නෑ , රන්වන් දුඹුරු [/SIZE](golden brown) පැහැ මිසක් ඒ කිතුල් පැණි වෙන්න ඇති , දැරණියගල මී පැණි නෑ දන්න තරමින් , හොඳම මී පැණි එන්නෙ අනුරාධපුර පොළොන්නරුව, අම්පාර ත්‍රිකුණාමල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් තමා
මාත් විහිලු නෙමෙයි බන් .හොද ඒව ගන්න නම් වදයක් හොයාගන්න ඕන .නැත්තම් මහියන්ගනේ යන්න වෙනව . කඩවල් වල ආසාවකට හොද සීනි පැනි ටිකක් ගන්න නෑනෙ . මී පැනි කලවම් කරනව![]()

පොලොන්නරුව වගේ වේලෙන පති වල කොහෙන්ද බන් මල් මිමස්සන්ට පැණි ගන්න

