හොඳ මී පැණි ගන්න තැනක්

elitiz

Member
Feb 16, 2017
115
23
0
හොඳ මී පැණි ගන්න තැනක්

හොඳ මී පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද? බෙහෙතක් හදන එකකට හොඳ මී පැණි ඕනේ වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොඳ මී පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද? බෙහෙතක් හදන එකකට හොඳ මී පැණි ඕනේ වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.

    මීවදේකින් තමා ඉතින් ගන්න වෙන්නෙ
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    මීවදේකින් තමා ඉතින් ගන්න වෙන්නෙ

    විහිළු නෙමෙයි බන්. බෙහෙතක් හදන එකකට. ගන්න තැනක් දන්නවා නම් කියන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විහිළු නෙමෙයි බන්. බෙහෙතක් හදන එකකට. ගන්න තැනක් දන්නවා නම් කියන්න.

    මාත් විහිලු නෙමෙයි බන් .හොද ඒව ගන්න නම් වදයක් හොයාගන්න ඕන .නැත්තම් මහියන්ගනේ යන්න වෙනව . කඩවල් වල ආසාවකට හොද සීනි පැනි ටිකක් ගන්න නෑනෙ . මී පැනි කලවම් කරනව :dull::dull::dull:
     
    elitiz

    Member
    Feb 16, 2017
    115
    23
    0
    මාත් විහිලු නෙමෙයි බන් .හොද ඒව ගන්න නම් වදයක් හොයාගන්න ඕන .නැත්තම් මහියන්ගනේ යන්න වෙනව . කඩවල් වල ආසාවකට හොද සීනි පැනි ටිකක් ගන්න නෑනෙ . මී පැනි කලවම් කරනව :dull::dull::dull:

    :D:D
     
    හොඳ මී පැණි ගන්න පුළුවන් තැනක් දන්නවද? බෙහෙතක් හදන එකකට හොඳ මී පැණි ඕනේ වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් දන්නවා නම් කියන්න.
    බේත් කඩේ තියෙන තද දුඹුරු පාට එක ගන්න. :yes: සුවඳට මාර ආතල් එකක් එනවා. :Dඕස්ට්‍රේලියන් එකක් එනවා ලා දුඹුරු හෝ අමුතු කහ පාටක් තියෙනවා, දැක්කොත් බලන්නත් එපා. ලා සුවඳක් තියෙන්නේ. :angry:

    මොකක්ද හදන බේත ? :nerd:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මි පැණි වල පාට මි වදෙන් වැඩේට වෙනස් වෙනවා. උන් එකතු කරන පැණි අනුව තමා
    තද කළු වෙන්නත් පුළුවන් ..

    ගන්නවා නම් යන්න ගුඩ් මාකට් එක තියන දවසට .. රේස් කොස් හරි දියත හරි.. මම දැක්ක එකේ ස්ටෝල් දෙක තුනක විකුනනවා...එකක කළු පාටට තිබ්බ දැරණියගල න ගෙන එකක්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඉදිරියේ රාළ;21253206 said:
    බේත් කඩේ තියෙන තද දුඹුරු පාට එක ගන්න. :yes: සුවඳට මාර ආතල් එකක් එනවා. :Dඕස්ට්‍රේලියන් එකක් එනවා ලා දුඹුරු හෝ අමුතු කහ පාටක් තියෙනවා, දැක්කොත් බලන්නත් එපා. ලා සුවඳක් තියෙන්නේ. :angry:

    මොකක්ද හදන බේත ? :nerd:

    රතු මිරිස් කාල කටදනවට කන්න මීපැනි හොයන්නෙ .ඇයි උබ දෙන්නද
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    රතු මිරිස් කාල කටදනවට කන්න මීපැනි හොයන්නෙ .ඇයි උබ දෙන්නද
    පැණි ගාල කරන සෙල්ලම කරන්නද දන්නේ නැහැ කෙල්ල එක්ක
     
    මි පැණි වල පාට මි වදෙන් වැඩේට වෙනස් වෙනවා. උන් එකතු කරන පැණි අනුව තමා
    තද කළු වෙන්නත් පුළුවන් ..

    මී පැණි කවමදාකවත් කළු වෙන්නෙ නෑ , රන්වන් දුඹුරු (golden brown) පැහැ මිසක්
    ගන්නවා නම් යන්න ගුඩ් මාකට් එක තියන දවසට .. රේස් කොස් හරි දියත හරි.. මම දැක්ක එකේ ස්ටෝල් දෙක තුනක විකුනනවා...එකක කළු පාටට තිබ්බ දැරණියගල න ගෙන එකක්
    ඒ කිතුල් පැණි වෙන්න ඇති , දැරණියගල මී පැණි නෑ දන්න තරමින් , හොඳම මී පැණි එන්නෙ අනුරාධපුර පොළොන්නරුව, අම්පාර ත්‍රිකුණාමල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් තමා
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඉදිරියේ රාළ;21253425 said:
    මී පැණි කවමදාකවත් කළු වෙන්නෙ නෑ , රන්වන් දුඹුරු [/SIZE](golden brown) පැහැ මිසක් ඒ කිතුල් පැණි වෙන්න ඇති , දැරණියගල මී පැණි නෑ දන්න තරමින් , හොඳම මී පැණි එන්නෙ අනුරාධපුර පොළොන්නරුව, අම්පාර ත්‍රිකුණාමල, හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් තමා

    වැලිමඩ මගේ යාලුවෙක් ගේ ගෙදර මි පෙට්ටි තියනව

    ඒවා ගෙන් ගන්න මි පැණි ටිකක් කළු පාටට හුරුයි

    එතකොට වැලිමඩ මි පැණි නැහැ කියල කියන්න පුලුවන්ද?

    පොලොන්නරුව වගේ වේලෙන පති වල කොහෙන්ද බන් මල් මිමස්සන්ට පැණි ගන්න
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මාත් විහිලු නෙමෙයි බන් .හොද ඒව ගන්න නම් වදයක් හොයාගන්න ඕන .නැත්තම් මහියන්ගනේ යන්න වෙනව . කඩවල් වල ආසාවකට හොද සීනි පැනි ටිකක් ගන්න නෑනෙ . මී පැනි කලවම් කරනව :dull::dull::dull:

    Meka sira kathawa :yes: