හොඳ මෝහන චිකිත්සකයෙක් දන්නවානං කියන්න

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    හොඳ මෝහන චිකිත්සකයෙක් දන්නවානං කියන්න

    මචං මට Panic attack එකක් තිබෙනවා .දැන් ගොඩක් හොදයි.දැන් හැදිලා මාස 8ක් වගේ වෙනවා.ඒත් මතකෙ තිබෙනවා .ඩොකා කිව්වා job එකකට ගියාම හරි යයි කියල .මම තමා ගෙදර සේරම කරන්නෙත්.job එක තාම හරි ගියෙ නැහැ බන්.උඹලා දන්න හොඳ මෝහන චිකිත්සකයෙක් කියපන්කො ලොකු උදව්වක්.