හොඳ වතුර මෝටර්
1. සාමානයෙන් දැනට අවුරුදු 15 ක් විතර පරණ වතුර මෝටර් වල Current එක පිච්චෙනවා වැඩි ද ?
2. දැනට සාමානයෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම වතුර මෝටර් මොනවද ? ගෙදර පාවිච්චියට ?
3. වතුර ටැංකිය තියෙන්නේ සාමානයෙන් පොල් ගහක ගානට වගේ උඩින්. වතුර 2000 L වැඩිය අල්ලනවා. ඔය ටැංකිය විනාඩි 10 වගේ පුරවගන්න කොච්චර ලොකු මෝටර් එකක් ඕනද ? [ Horse Power ගාන ]
4.ඔය ලිද ඇතුලට බස්සන මෝටර් එකක් ගන්න එකද හොඳ ? සාමාන්‍ය එකක් ද ? ලිද ඇතුලට බස්සන එව්වා වල ආයු කාලය කොහොමද ?
හොඳම කිව්වේ කරන්ට් එක අඩුවෙන් ගන්න වගේ Features වලට. සහ දිගුකල් පවතින්න අවශ්‍යයි.