හොඳ වතුර මෝටර්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    හොඳ වතුර මෝටර්

    mmb-2522_3.jpg


    1. සාමානයෙන් දැනට අවුරුදු 15 ක් විතර පරණ වතුර මෝටර් වල Current එක පිච්චෙනවා වැඩි ද ?

    2. දැනට සාමානයෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම වතුර මෝටර් මොනවද ? ගෙදර පාවිච්චියට ?

    3. වතුර ටැංකිය තියෙන්නේ සාමානයෙන් පොල් ගහක ගානට වගේ උඩින්. වතුර 2000 L වැඩිය අල්ලනවා. ඔය ටැංකිය විනාඩි 10 වගේ පුරවගන්න කොච්චර ලොකු මෝටර් එකක් ඕනද ? [ Horse Power ගාන ]

    4.ඔය ලිද ඇතුලට බස්සන මෝටර් එකක් ගන්න එකද හොඳ ? සාමාන්‍ය එකක් ද ? ලිද ඇතුලට බස්සන එව්වා වල ආයු කාලය කොහොමද ?


    හොඳම කිව්වේ කරන්ට් එක අඩුවෙන් ගන්න වගේ Features වලට. සහ දිගුකල් පවතින්න අවශ්‍යයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ජිනසේන එක හොඳය් කියල අහලා තියෙනවා හරියටම දන්නේ නැහැ
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    Jinasena, Solex brand hondai.
    Anith brand gana danney naaa.
    water pump eke spec sheet eka balanna.
    Max depth to well, max height to tank, wattage, current, time to pump x liters ... visthara model eka anuwa daala athi.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජිනසේන සොලෙක්ස් එහෙම හොඳයි ඉතින් ගෙදර භාවිතයට...
    විදුලි උපාංග තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සරහට යනවනේ.. ඉතින් කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩියි. ඒක නිසා පරණ වෙන්න පරණ වෙන්න පොම්පයේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවට අමතරව සීඝ්‍රයෙන් තාක්ෂණික වශයෙන් යල් පැනපු තත්වෙට යනවා. ඊට අමතරව පැරණි පොම්පය විවිධ අවස්තාවලදී අලුත්වැඩියා කිරීමේදී මුල් නිෂ්පාදනයට වඩා වෙනස් වීම මතද ඒකේ ක්‍රියාකාරීත්වය පහල යන්න පුලුවන්.

    හැබැයි අපි හැමෝම අත්විඳින දෙයක් නොකියත් බෑ... මීට අවුරුදු 25 කට කලින් සවි කරපු පොම්ප තාමත් හොඳට වැඩ.. ඊට අවුරුදු 15 කට පස්සේ සවි කරපු එක දෙතුන් පාරක් අලුත් වැඩ්යා කරන්න වෙනවා. මේකට හේතුව අපි තාක්ෂණ වශයෙන් ඉදිරියට ආවට ජර්මනිය එංගලන්තය වගේ රටවල් ඒ කාලේ සිදුකල නිෂ්පාදන හොඳම අමුද්‍රව්‍ය යොදාගෙන කලේ සහ ඒවායේ බාල ඝනයේ අනුකරණ ව්‍යාප්ත උනේ නෑ.. දැන් අනුකරණ සමග පොම්පවල ආයු කාලය සාපේක්ෂව අඩුයි... මිළ මත නිෂ්පාදන මිලදී ගැනීම තීරණය වෙලානේ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම ලගදි වතුර මෝටරයක් ගත්තා. බ්‍රෑන්ඩ් එක සොලෙක්ස්. Satisfaction of Customer Care, Filling Speed ect... are maximum.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Jinasena, Solex hodayi. 1min valin 75-100 liters puravanna puluwan. ( Adi 20 gabira lidakin) Ape gedara 500 liters tank ekak 5-6 min veddi uthuranava. 2000L ekan nam Power eka vadi ekak ganin.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Jinasena hodai bn, 10 yrs withara awlak nathuwa duwanawa .... hoda service/repair karana ekek allala service karapan leda nathath racer maru karala athula oxide ehema sudda karala ... ethkota current ekath wadiya yannaha... jisena hodai bn ape gewal paththe eke wada karana ekek innawa u call kalama okkama spare parts ekka ene 1-2 hr okkama goda dala yanawa... ganath saadaranai. anika ape deyak ne
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සනෝජ්_තරංග;22524443 said:
    mmb-2522_3.jpg





    හොඳම කිව්වේ කරන්ට් එක අඩුවෙන් ගන්න වගේ Features වලට. සහ දිගුකල් පවතින්න අවශ්‍යයි.

    1. සාමානයෙන් දැනට අවුරුදු 15 ක් විතර පරණ වතුර මෝටර් වල Current එක පිච්චෙනවා වැඩි ද ? Yes, due to mainly due to reduced efficiency. Can restore to so,e extent by replacing the impeller

    2. දැනට සාමානයෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම වතුර මෝටර් මොනවද ? ගෙදර පාවිච්චියට ? Jinasena and Solex are good

    3. වතුර ටැංකිය තියෙන්නේ සාමානයෙන් පොල් ගහක ගානට වගේ උඩින්. වතුර 2000 L වැඩිය අල්ලනවා. ඔය ටැංකිය විනාඩි 10 වගේ පුරවගන්න කොච්චර ලොකු මෝටර් එකක් ඕනද ? [ Horse Power ගාන ] refer to water pump charts for different vendors roughly one HP should be enough

    4.ඔය ලිද ඇතුලට බස්සන මෝටර් එකක් ගන්න එකද හොඳ ? සාමාන්‍ය එකක් ද ? ලිද ඇතුලට බස්සන එව්වා වල ආයු කාලය කොහොමද ? submerge pump are efficient and used for deep wells that need higher suction power

    this is what i know
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ane manda bun ape diha ekak thiyanawa...dan awrudu 18 k podi podi repair awa .eth wada jinasena thama....
    maru bande....dan nam sadde poddak awul habai lesatama wada.....
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ජිනසේන issara hodayi.aluth eka pattama chater ape eke condencerma damma epa wenakam.api hadanna danna nisa shape.hadana ekekta dunnanam moterayakaluthin ganna wenawa.deepval pump eka hodayi.eke italy ekak enawa 60kwithara.chaina eka 25kwei
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    සනෝජ්_තරංග;22524443 said:
    mmb-2522_3.jpg


    1. සාමානයෙන් දැනට අවුරුදු 15 ක් විතර පරණ වතුර මෝටර් වල Current එක පිච්චෙනවා වැඩි ද ?

    2. දැනට සාමානයෙන් ලංකාවේ ගන්න තියෙන හොඳම වතුර මෝටර් මොනවද ? ගෙදර පාවිච්චියට ?

    3. වතුර ටැංකිය තියෙන්නේ සාමානයෙන් පොල් ගහක ගානට වගේ උඩින්. වතුර 2000 L වැඩිය අල්ලනවා. ඔය ටැංකිය විනාඩි 10 වගේ පුරවගන්න කොච්චර ලොකු මෝටර් එකක් ඕනද ? [ Horse Power ගාන ]

    4.ඔය ලිද ඇතුලට බස්සන මෝටර් එකක් ගන්න එකද හොඳ ? සාමාන්‍ය එකක් ද ? ලිද ඇතුලට බස්සන එව්වා වල ආයු කාලය කොහොමද ?


    හොඳම කිව්වේ කරන්ට් එක අඩුවෙන් ගන්න වගේ Features වලට. සහ දිගුකල් පවතින්න අවශ්‍යයි.


    1. Yes. you can regain the efficiency by servicing it.

    2. Jinasena / Singer (Personal favorite with experiences) what most important is after sale service.

    3. you need at least 1.5hp with 2"x2" pipe size in order to fill it in 10min. 1hp or .75hp, 1"x1" will do it in 20~25 min.

    4. Go for a normal one. its easy to do maintenance.

    refer following pumps..

    https://www.singersl.com/products/index.asp?PC=water_pumps

    FYI. I do not work for Singer, but I have experiences in both Jinasena and Singer. and I have good experiences in Singer on after sales service.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ තියෙන්නෙ සොලෙක්ස්,
    ගමේ තියෙන්නෙ අවුරුදු 20ක්ද පරන මන් හිතන්නෙ සොලෙක්ස් එකක් :baffled:
     

    jagathd

    Member
    Jan 31, 2013
    259
    35
    0
    අපේ නම් ජිනසේන centric අවු 27 රේසර්, තව කාබන් කොලර් ද මොකක්ද එකක් 1 පාරක් දම්මා විතරයි බඩු හොටම වැඩ