මේ අවුරුද්දෙ අප්‍රේල් 18 මගේ නැව කොරියාවල තියෙනකොට මම වැටිල කකුල කැඩුන.. මම මාසයක් හොස්පිටල් එකේ හිටිය එහෙ.. ඒ ඉන්න වෙලාවෙ ලංකාවේ එක්කෙනෙක් ඉන්නව කියල ආරන්චි වෙල.. එහේ ලග පාත ඉන්න ලංකාවෙ අය මාව බලන්න කෑම ජාතිත් හදාගෙන ආව.. ඉන්න මාසෙම එහෙම ආව... ඒ අතින් නම් ලංකාවෙ අයගෙ ගුණ කියල නිම කරන්න බෑ...
අහන්නත් සන්තෝසයි මචන් කවුරු මොනවා කිව්වත් අපේ මිනිස්සුන්ගේ මනුස්සකම තාම තියෙනවා



