හොඳ සයිකෑට්‍රිස්ල කොච්චර හෙව්වත්

AnuradhaRa

Well-known member
  • හොඳ සයිකෑට්‍රිස්ල කොච්චර හෙව්වත්

    එයාල දෙන්නෙ එක්කො ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්
    නැත්තං ඇන්ටි සයිකොටික් එකක්
    නැත්තං ඔය දෙකම :D

    වෙන බෙහෙතක් උඹලට දුන්නනං වහාම මාව දැනුවත් කරන්ඩෝන :P

    කොහොමද හම්බකරන හම්බකිරිල්ල ඒකට :D
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හිතට ඔය දෙන පෙති හරියනවද, ඇගට හරි හිත කියන්නෙ ශරිරෙ වගෙ ගන පාදාර්ත වලින් හැදුන එකක් නෙවෙයි නෙ, ඉතින් කොහොමද හිතට බවුතික බෙහෙත් දෙන්නෙ

    ඔය ප්‍රශ්න අවුල් ඔක්කොම හිතෙ තියෙන ආසාව කැමැත්ත ආස්වාද ඉච්චාව නිසා, ආසාව කැමැත්ත නැත්තන් ඇලිමක් නැ එක නිසා ගැටිමක් නැ,

    මුලින් ගැටිම ගැන බලන්න ඇයි ගැටෙන්නෙ ආසව නිසානෙ, ආසව වැඩි වැඩි තරමට කැමති සෙ නැති උනහාම ගැටිම වැඩි
     
    AnuradhaRa

    Well-known member
  • හිතට ඔය දෙන පෙති හරියනවද, ඇගට හරි හිත කියන්නෙ ශරිරෙ වගෙ ගන පාදාර්ත වලින් හැදුන එකක් නෙවෙයි නෙ, ඉතින් කොහොමද හිතට බවුතික බෙහෙත් දෙන්නෙ

    ඔය ප්‍රශ්න අවුල් ඔක්කොම හිතෙ තියෙන ආසාව කැමැත්ත ආස්වාද ඉච්චාව නිසා, ආසාව කැමැත්ත නැත්තන් ඇලිමක් නැ එක නිසා ගැටිමක් නැ,

    මුලින් ගැටිම ගැන බලන්න ඇයි ගැටෙන්නෙ ආසව නිසානෙ, ආසව වැඩි වැඩි තරමට කැමති සෙ නැති උනහාම ගැටිම වැඩි

    ලස්සන කෙල්ලෙක්ක එක්ක එක මාසයක් පවුල් කන්ඩ දුන්නනං
    සංතෝසෙ වැඩිකමට මගේ ලෙඩ ඔක්කොම හොඳ වෙනව බං

    උඹල ලෙඩ වෙලා තියෙන්නෙ පෙරේතකම වැඩි වෙලා
    අපි ලෙඩවෙලා තියෙන්නෙ ගෙදරටම වෙලා තනිවෙලා ඉන්න නිසා..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දොස්තරල බිස්නස් එකක් කරන්නෙ.උන්ට අපේ ලෙඩේ ගැන සැලකිල්ලක් නෑ.උන්ට ඕන ඒවෙලේට මොකක් හරි පෙත්තක් දීලා ගාන කපා ගන්න.
     
    AnuradhaRa

    Well-known member
  • දොස්තරල බිස්නස් එකක් කරන්නෙ.උන්ට අපේ ලෙඩේ ගැන සැලකිල්ලක් නෑ.උන්ට ඕන ඒවෙලේට මොකක් හරි පෙත්තක් දීලා ගාන කපා ගන්න.

    රිටාලින් වලින් මුලින් ආව කික් එක දැන් නෑ බං
    බීපු වෙලාවට දැං දැං anxiety ගතිය ටිකක් වැඩි වෙනව කියල තේරෙනව :(

    හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇති වෙන දෙයක් ජීවිතේට ලැබුණනං බෙහෙත් ඕනෙ නෑ බං

    ඉස්සරහ ගැන හිතනකොටම ඩවුන් වෙනව මාව, තව කොච්චර කාලයක් ගෙවන්ඩද මෙහෙම
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    AnuradhaRa; ලස්සන කෙල්ලෙක් එක්ක එක මාසයක් පවුල් කන්ඩ දුන්නනං සංතෝසෙ වැඩිකමට මගේ ලෙඩ ඔක්කොම හොඳ වෙනව බං said:
    හොඳවීම කෙසේවෙතත් එහෙනම් උඹට පිස්සු ඩබල් වෙනවා බං. :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa; ලස්සන කෙල්ලෙක් එක්ක එක මාසයක් පවුල් කන්ඩ දුන්නනං සංතෝසෙ වැඩිකමට මගේ ලෙඩ ඔක්කොම හොඳ වෙනව බං said:
    හොඳවීම කෙසේවෙතත් එහෙනම් උඹට පිස්සු ඩබල් වෙනවා බං. :lol:

    උඹලගෙ කෙල්ලො ගැන නෙමේ බං මම කියන්නෙ. :lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,989
    113
    ලස්සන කෙල්ලෙක්ක එක්ක එක මාසයක් පවුල් කන්ඩ දුන්නනං
    සංතෝසෙ වැඩිකමට මගේ ලෙඩ ඔක්කොම හොඳ වෙනව බං

    අමු අඹයක කන කතාවම තමයි බං මේකට නම් කියන්න වෙන්නේ දුර ඉඳන් බලාගන ඉන්න එවුන්ට කටට කෙල උනනවා අන්න අරූ අඹ කනවා කියලා කන එකා තමයි දන්නේ දත් හිරිවැටෙනවා කියලා

    කෙල්ලො කියන්නේ පේනතරම් අහිංසක ජාතියක් නෙවෙයි බං උඹට උඹ බලාපොරොත්තු වෙනවිදිහේ ලස්සන කෙල්ලෙක් ලැබුනොත් අනිවාර්‍යෙන්ම ටිකදවසක් යද්දි හිතෙනවා හිටපු විදිහට තනියම ඉඳියනම් කොයිතරම් හොඳද කියලා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    රිටාලින් වලින් මුලින් ආව කික් එක දැන් නෑ බං
    බීපු වෙලාවට දැං දැං anxiety ගතිය ටිකක් වැඩි වෙනව කියල තේරෙනව :(

    හෙට දවස ගැන බලාපොරොත්තුවක් ඇති වෙන දෙයක් ජීවිතේට ලැබුණනං බෙහෙත් ඕනෙ නෑ බං

    ඉස්සරහ ගැන හිතනකොටම ඩවුන් වෙනව මාව, තව කොච්චර කාලයක් ගෙවන්ඩද මෙහෙම

    රිටාලින් පොන්ස් දැන් සනීපද උඹට
    ගොන් පකයා මම කිවා මී හරකට

    බඩ්ඩක් සෙට් කරලා දෙන්නත් ඇහුවනේ. ඒකටත් පස්ස ගැහුවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමු අඹයක කන කතාවම තමයි බං මේකට නම් කියන්න වෙන්නේ දුර ඉඳන් බලාගන ඉන්න එවුන්ට කටට කෙල උනනවා අන්න අරූ අඹ කනවා කියලා කන එකා තමයි දන්නේ දත් හිරිවැටෙනවා කියලා

    කෙල්ලො කියන්නේ පේනතරම් අහිංසක ජාතියක් නෙවෙයි බං උඹට උඹ බලාපොරොත්තු වෙනවිදිහේ ලස්සන කෙල්ලෙක් ලැබුනොත් අනිවාර්‍යෙන්ම ටිකදවසක් යද්දි හිතෙනවා හිටපු විදිහට තනියම ඉඳියනම් කොයිතරම් හොඳද කියලා

    :yes:

    කෙල්ලො එක්ක යාලු වෙලා නැති උන්ට ඔක කොච්චර කිව්වත් උන් විශ්වාස කරන්නෙ නෑ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේකට නියම බෙහෙතක් තියනවා ලංකාවේ.
    ඇත්තෝර කියල පැලෑටියක් තියනවා. ඒකෙං තමයි බේත හඳන්නෙ.
    මේක බෙහෙත හදන හැටි නොකියා ඉන්නම් නොදැන කලොත් බඩ ගිහිල්ලා මැරෙන්නෙ. :sorry: