හොඳ හොඳ පෙට්ටි

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    Mama dakka ube Fiverr acc ekath... Good luck machan.
    Uba hodata wade karagena yanawa.

    1st block eka hada ganne kohomada machan? eka kohomada digital karanne block eka??
    Fiverr එකත් කරගෙන යනවා මචන්. Block එකක් හදාගන්නෙ බොක්ස් එකක දිග පලල දුන්නහම ඩයි කටර් ලයින් එක ඇදගන්නවා මුලින්. ඊට පස්සෙ ඩයි කටර් එකක් හදාගන්නවා. ඒකෙන් තමයි කට් කරෙන්නෙ. ❤❤

    machan mamach owa karanava aththatama supiri


    machan owa print karanne koheda badu ganne kohenda wage kiyala denna puluwanda
    ------ Post added on Jul 23, 2021 at 5:05 PM
    පිටකොටුවේ මැලිබන් ස්ට්‍රීට් එකෙ තියෙනවා ඕනෙ තරම්. ඔයාට අවශ්‍ය විදියට ගන්න පුලුවන් ❤❤
    ------ Post added on Jul 23, 2021 at 5:07 PM
     
    • Like
    Reactions: Solo Rider

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    Good Luck machan..!!හදවතින්ම සුබ පතනවා..!!

    අන්න වුවමනාවක් තියෙන මිනිස්සු. අපි වගේ කාලකන්නි වෙන්නෙ නැතුව වැඩක් කරලා ගොඩ ගිහින්. 😍
    සිරාවටම බන්..
    ------ Post added on Jul 24, 2021 at 9:15 AM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ජය වේවා මචන්. උබ marketing පාරක් දැම්මත් අනිත් උන්ටත් ගන්න දෙයක් තියන විදියට එක කරල තියනව.
    paper bag වලටත් උබ design කරල print කරනවද මචන්.
     
    • Love
    Reactions: kalanka90