Fiverr එකත් කරගෙන යනවා මචන්. Block එකක් හදාගන්නෙ බොක්ස් එකක දිග පලල දුන්නහම ඩයි කටර් ලයින් එක ඇදගන්නවා මුලින්. ඊට පස්සෙ ඩයි කටර් එකක් හදාගන්නවා. ඒකෙන් තමයි කට් කරෙන්නෙ. ❤❤Mama dakka ube Fiverr acc ekath... Good luck machan.
Uba hodata wade karagena yanawa.
1st block eka hada ganne kohomada machan? eka kohomada digital karanne block eka??
පිටකොටුවේ මැලිබන් ස්ට්‍රීට් එකෙ තියෙනවා ඕනෙ තරම්. ඔයාට අවශ්‍ය විදියට ගන්න පුලුවන් ❤❤machan mamach owa karanava aththatama supiri
machan owa print karanne koheda badu ganne kohenda wage kiyala denna puluwanda
------ Post added on Jul 23, 2021 at 5:05 PM
------ Post added on Jul 23, 2021 at 5:07 PM
