හොඳ ෆෝන් හදන තැනක්.......
මගේ ලඟ තියන්නෙ Samsung i900 omnia ෆෝන් එකක්.ඒකෙ Touch Screen එක මට මාරු කරගන්න ඕන.මම ඉන්නෙ මාතර.දන්න අය කියනවද ගාල්ලේ හරි කොලඹ හරි තියන Advanced ෆොන් Repair කරන තැනක්.
මේ තියන්නෙ ෆෝන් එක.
http://www.gsmarena.com/samsung_i900_omnia-2422.php