හොඳ Data plan එකක් කියන්ඩෝ...
හොඳ Data plan එකක් කියන්ඩෝ...
මචන්ල,කොහොමැයි...
මේ...මට පාවිච්චි කරන්ඩ හොඳ Data plan එකක් කියන්ඩකෝ...
මම දැනට Dialog unlimited රෙද්ද පාවිච්චි කරන්නේ...2GB වලින් පස්සේ ...ජරා විදිහට ස්ලොව් බන්...
ඒත් ඉතින් මම 4Gb විතර කොහොම හරි පාවිච්චි කරනවා...
මාසෙට 550+vat
කොහොම හරි 600 ට වැඩී බන් bill එක...
මට මීට වඩා ලාබ ..හොඳට ඩේටා තියෙන data plan එකක් කියන්ඩකෝ..

හොඳ Data plan එකක් කියන්ඩෝ...
මචන්ල,කොහොමැයි...

මේ...මට පාවිච්චි කරන්ඩ හොඳ Data plan එකක් කියන්ඩකෝ...
මම දැනට Dialog unlimited රෙද්ද පාවිච්චි කරන්නේ...2GB වලින් පස්සේ ...ජරා විදිහට ස්ලොව් බන්...
ඒත් ඉතින් මම 4Gb විතර කොහොම හරි පාවිච්චි කරනවා...
මාසෙට 550+vatකොහොම හරි 600 ට වැඩී බන් bill එක...