හොඳ Data plan එකක් කියන්ඩෝ...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හොඳ Data plan එකක් කියන්ඩෝ...


    හොඳ Data plan එකක් කියන්ඩෝ...


    මචන්ල,කොහොමැයි... ;)

    මේ...මට පාවිච්චි කරන්ඩ හොඳ Data plan එකක් කියන්ඩකෝ... :sorry: මම දැනට Dialog unlimited රෙද්ද පාවිච්චි කරන්නේ...2GB වලින් පස්සේ ...ජරා විදිහට ස්ලොව් බන්... :growl: ඒත් ඉතින් මම 4Gb විතර කොහොම හරි පාවිච්චි කරනවා... :baffled: මාසෙට 550+vat

    කොහොම හරි 600 ට වැඩී බන් bill එක... :( :growl:

    මට මීට වඩා ලාබ ..හොඳට ඩේටා තියෙන data plan එකක් කියන්ඩකෝ.. :) :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම බෙනා;18445269 said:
    හැම වෙලේම ඕක කරන්ඩ පුලුවන්ද බන්... :( කොච්චර දවසක් valid :eek:

    දවස් තුනක් වැලිඩ්...
    නෝමල් කනෙක්ශන් එකෙන් බාන්න ඕනෙ දේවල් වල ලින්ක්ස් එකතු කරගනිං...
    ඕනෙ වෙලාවට 50 දාල ඒ ඔක්කොම බාපං :yes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Hutch Special data packages Sale (Any time data labenne )

    2 GB-monthly rental 240/=

    3 GB-monthly rental 320/=

    5 GB-monthly rental 500/=

    8 GB-monthly rental 799/=

    12 GB-monthly rental 999/=

    con : 0721 -052466
    ==================================

    Etisalat Special Data Packages

    #) 9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB ( ude 8 - Raa 12)
    NIGHT TIME-3GB ( Raa 12 - Ude 8 )

    #) 5.5 GB - Monthly 300/=
    MONTHLY 5.5GB FREE
    DAY TIME-3.5GB ( ude 8 - Raa 12)
    NIGHT TIME-2GB ( Raa 12 - Ude 8 )

    con : 0721 -052466


     

    DarK HerO

    Member
    Apr 22, 2013
    444
    99
    0
    -අඳුරේ-


    Etisalat Special Data Packages

    #) 9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB ( ude 8 - Raa 12)
    NIGHT TIME-3GB ( Raa 12 - Ude 8 )
    me 500 pack eka normal sim wala active karanna barida mcn.

    iදවස් තුනක් වැලිඩ්...
    නෝමල් කනෙක්ශන් එකෙන් බාන්න ඕනෙ දේවල් වල ලින්ක්ස් එකතු කරගනිං...
    ඕනෙ වෙලාවට 50 දාල ඒ ඔක්කොම බාපං :yes:
    paya 2i ne.uba paya 2ta kochchara banawada:shocked:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn math kalin use kare uba oya denata use kara dialog package eka thama... 2gb walin passe godak slow wena nisath , eeeta wada thawa podi ganak wedi wena nisath mama dialog lage wena package ekakata penna bang .. eka shape mata nam .. 4GB day time (9am /11.59pm) and 4GB (12.00am /9.00am)...mata ethin mee 8GB package eka shape.. maaseta vat ekath ekka 750/- aduwen enne..