මචන් day out එකකට around colombo හොඳ places මොනවද? Pool ඕනෙ නැහැ. Room එක comfortable වෙන්න ඕනෙ. Lunch ගන්න ඕනේ. උදේ check in වෙලා හවස 5ta විතර check out වෙන්න. Budget around 8000 - 10 000.
Offers එහෙම තියනවද මේ දවස්වල?
Colombo වලින් tikak දුර උනත් අවුලක් නෑ
Offers එහෙම තියනවද මේ දවස්වල?
Colombo වලින් tikak දුර උනත් අවුලක් නෑ
Last edited:

