හොඳ Earphones Brand එකක්

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Headset Brand එකක්

    මචන්ලා......

    AWEi කියන බ්‍රෑන්ඩ් එක කවුරු හරි පාවිච්චි කරලා තියනවද?

    තියනවා නම Sound, Bass එහෙම කොහොමද??

    හෙල්ප් එකටත් එක්ක බම්ප් එකක්වත් දාගෙන යන්න.
     
    Last edited: