හොඳ mobitel පැකේජ් එකක් කියපල්ලකො
ඩේට වලට නෙමේ බං...
අපේ අම්ම 100 කාඩ් දානව දානව ඉවරයක් නෑ.. (එයාගෙ රස්සාවට අදාල ඒව)
හොඳ පැකේජ් එකක් කියපල්ලකො, මොබිටෙල් වලට විතරක් නෙමේනෙ කෝල් ගන්නෙ.. හැම නෙට්වර්ක් එකකටම ගන්ඩ වෙනවනෙ..
පෝස්ට් පේඩ් ඒව විතරද තියෙන්නෙ?

බොරුවක්ද මංද