හොඳ perfume එකක් තෝරගන්න හැටි

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ලංකාවට ගොඩක්ම හරියන්නේ summer perfumes මොකද රස්නේ වැඩි නිසා
    summer perfumes වල සාමාන්යෙන් projection එක ටිකක් වැඩි මම දන්නා විදිහට
    perfume එක ගැන fragantica site එකේ reviews බලලා purchase කරනවා නම් එච්චරටම cognitive වෙන්න දෙයක් නැ:yes:

    summer perfumes ටිකක් මේ video එකෙන් බලාගන්න

    https://www.youtube.com/watch?v=Bkgoyg1Lpus
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටත් තියෙන දැවෙන ප්‍රශ්නයක් ඕක..:(
    ටිකක් වැඩිපුර දීල ගන්න එකත් තේරුමක් නෑ අඩුම ගානේ සුවඳ පැය 7 - 8ක් වත් තියෙන්නෙ නැත්තං.. :oo:
    +Rep

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,630
    113
    colombo
    El_Camino:20613721 said:
    patta macn. Rep +++
    brands tikakui ganna puluwan than tikakui prices ui damma nam thawath watinawa.
    උඩ කමෙන්ට් එකෙ දැම්මා මචන්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මටත් තියෙන දැවෙන ප්‍රශ්නයක් ඕක..:(
    ටිකක් වැඩිපුර දීල ගන්න එකත් තේරුමක් නෑ අඩුම ගානේ සුවඳ පැය 7 - 8ක් වත් තියෙන්නෙ නැත්තං.. :oo:
    +Rep

    bvlgari man in black ඕක මන් කියනවට අරන් ගහල බලහන් මචං :) ආයේ සුපිරි, ඔහේ අඩුවට ඇති හැබැයි :rolleyes:

    nd.26358.jpg

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට අද එනවා Eau de Parfum එකක් Lattafa by Night Oud

    බඩු ආවා...

    ගහපු ගමන් නම් පට්ට සැරක් ආවා... ඒත් දැන් නම් පට්ට සුවදයි.. මට හුරු නෑ මේ සුවද මම ආස ලයිට් සුවදට.. ඒත් මේ රටේ මේව තමයි හරියන්නේ...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    bvlgari man in black ඕක මන් කියනවට අරන් ගහල බලහන් මචං :) ආයේ සුපිරි, ඔහේ අඩුවට ඇති හැබැයි :rolleyes:

    nd.26358.jpg

    පඩි ගත්තාම පඩිය ඉවර වෙන්න කලින් හොයලා බලන්න ඕනේ..:rofl:
    මටත් එක සැරයක් අයිය කෙනෙක් එකක් එවල තිබුණා..:cool: ඒකත් හැබයි පට්ට.. දවසම සුවඳ තියෙනවා.. ඇඳුම හේදුවත් පහු වෙනිදත් ලාවට වගේ සුවඳ එනවා..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බඩු ආවා...

    ගහපු ගමන් නම් පට්ට සැරක් ආවා... ඒත් දැන් නම් පට්ට සුවදයි.. මට හුරු නෑ මේ සුවද මම ආස ලයිට් සුවදට.. ඒත් මේ රටේ මේව තමයි හරියන්නේ...

    හප්පේ ඔව් බන්.. මෙහෙ තියෙන රස්නෙයි දාඩියෙයි හැටියට පර්ෆියුම් එක සැර නැත්තන් මෙලෝ රහක් නෑ..:baffled: මමත් ලංකාවෙන් උස්සන් ආව එක එළියට ඇවිත් දොර වහනකොට සුවඳ නෑ..:rofl:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,630
    113
    colombo
    all_most:20614396 said:
    මට අද එනවා Eau de Parfum එකක් Lattafa by Night Oud

    බඩු ආවා...

    ගහපු ගමන් නම් පට්ට සැරක් ආවා... ඒත් දැන් නම් පට්ට සුවදයි.. මට හුරු නෑ මේ සුවද මම ආස ලයිට් සුවදට.. ඒත් මේ රටේ මේව තමයි හරියන්නේ...
    එළ