nnjeevana:20613439 said:මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ගොඩක් එවුන් හොඳ perfume එකක් තෝරගන්න දන්නේ නැති නිසා perfume වල කොලිටි කිහිපයක් තියෙනවා
1 eau de cologne
මේක තමයි මුල්ම එක, ඒ වගේම බාලම එක අපි ඔලුවේ ගාන ඕඩි කොලොන් වගේම perfume විදිහට හදපු කොලොන් වර්ගත් තියෙනවා ඔය black knight එකෙන් එහෙම හදන්නෙ ගොඩක්ම මේවා මෙලෝ වැඩක් නෑ ගහපු ගමන් වාශ්ප වෙලා යනවා
2 eau de Toilette
මේ තියෙන්නෙ දෙවෙනි කොලිටිය , ගොඩක් ශොප් වල රාක්ක පුරෝලා තියෙන්නේ මේවා තමයි මේවාගේ සුවඳ අඩංගු වෙන්නේ 8% 10% වගේ ඉතුරු සේරම ඇල්කොහොල් හරි වෙනත් ද්‍රාවණයක් හරි තමයි තියෙන්නෙ , මේක ගැහුවහම සුවඳ ඉතින් පැය 2-5 වගේ කාලයක් තමයි තියෙන්නෙ අපේ අය දාස් ගණන් වලට අරගෙන එන්නෙ මේ ජරාව තමයි අපෙ අය ඉතින් බ්‍රෑන්ඩ් එකට නේ කැමති ඒ හින්දා උස්සන් එනවා ගෙදර ගෙනාවහම සුවඳ නෑ කියනවා ලොල්
3 Eau de Parfum
අඩු ගාණට ගොඩක් වෙලා සුවඳ තියෙන එකක් ඕනි නම් මේ ටයිප් එකේ එවා ගන්න මේවාගේ සුවඳ 10% 20 අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා ඒ වගේම මුළු දවස පුරාම සුවඳත් හිටිනවා ලංකාවේ මේ ජාතියේ ගන්න පුලුවන් හොඳ perfume එකක් තමයි blue lady කියන්නේ හැබැයි ඉතින් හොඳ තැනකින් ගන්න සමහට ඒවාගෙ තියෙන්නේ ෆේක් ඒවා
4 perfume
මෙන්න තියෙනවා ඇත්තම perfume එක ගාණ සැරයි හැබැයි ඉතින් සුවඳ ගැන කියන්න ඕනි නෑ නේ දවස් 3- 4 ක් සුවඳ හිටිනවා ගන්නවා
5 perfume extrait
මෙයා තමයි ලොකුම අයියා ආයෙ ඉතින් කියලා වැඩක් නෑ මේක ගැහුවොත් ඉතින් ගලේ ගහලාවත් සුවඳ යවන්න බෑ මෙකේ 40% විතරම අඩංගු වෙලා තියෙන්නෙ සුවඳ එකපාරක් ගැහුවොත් සතියක් විතර සුවඳ හිටිනවා ඔය ගොඩක් මුස්ලිම් අය ගහන්නේ මේවා හැබැයි ඉතින් ඒ වගේ ජරා සුවඳවල් විතරක් නෙමෙයි පට්ට සුවඳ තියෙන ඒවා තියෙනවා මේවා ගොඩක් එන්නේ පොඩි කුප්පිවල ගාණ නම් සැරයි
මේක කෙලින්ම හමට ගහන එක නම් හොඳ නෑ
පෝස්ට් එක ඉවරයි, ආයිත් perfume එකක් ගන්නකොට ලස්සනටයු, බ්‍රෑන්ඩ් නේම් එකටයි අහු වෙන්න එපා නිකන් වතුර බෝතලයක් ගන්න මොකටද සල්ලි වියදම් කරන්නේ,
watinawa.
mewa eka ekata adaala brand/ names tikakuth danna.
rep added
වටිනවා මචන්. පුලුවන්නම් ලංකාවේ ගන්න තියන brand name ටිකක් දාපන්කෝ. price එක්ක
ඒක නම් ඇත්ත
බ්‍රෑන්ඩ් නේම් ටිකකුත් දැම්මනම් පෝස්ට් එක පංකාදුයි
මොනා උනත් උත්සාහයට මගෙන් රෙපක් . . .

මටත් ඔය 5 වෙනියට කිව්ව ජාතියේ එකක් ගිෆ්ට් එකකට ලැබුන. හෙන පත විදුරු බෝතලයක් තියෙන්නේ. ඒ උනාට අගල් 3ක් විතර දිග ජෙල් පෑන් බටයක් වගේ හෙන පොඩි කෑල්ලක පෆියුම් එක තියෙන්නේ. එකේ මුඩිය පට්ට තදයි. තාමත් අරගන්න බැරි උනා. බෝතලේ කැඩිලා යයි කියලා හිතෙන නිසා වැඩේ අතැරලා දැම්ම![]()

inspiron:20613610 said:මටත් ඔය 5 වෙනියට කිව්ව ජාතියේ එකක් ගිෆ්ට් එකකට ලැබුන. හෙන පත විදුරු බෝතලයක් තියෙන්නේ. ඒ උනාට අගල් 3ක් විතර දිග ජෙල් පෑන් බටයක් වගේ හෙන පොඩි කෑල්ලක පෆියුම් එක තියෙන්නේ. එකේ මුඩිය පට්ට තදයි. තාමත් අරගන්න බැරි උනා. බෝතලේ කැඩිලා යයි කියලා හිතෙන නිසා වැඩේ අතැරලා දැම්ම![]()
nnjeevana:20613439 said:මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ ගොඩක් එවුන් හොඳ perfume එකක් තෝරගන්න දන්නේ නැති නිසා perfume වල කොලිටි කිහිපයක් තියෙනවා
1 eau de cologne
මේක තමයි මුල්ම එක, ඒ වගේම බාලම එක අපි ඔලුවේ ගාන ඕඩි කොලොන් වගේම perfume විදිහට හදපු කොලොන් වර්ගත් තියෙනවා ඔය black knight එකෙන් එහෙම හදන්නෙ ගොඩක්ම මේවා මෙලෝ වැඩක් නෑ ගහපු ගමන් වාශ්ප වෙලා යනවා
2 eau de Toilette
මේ තියෙන්නෙ දෙවෙනි කොලිටිය , ගොඩක් ශොප් වල රාක්ක පුරෝලා තියෙන්නේ මේවා තමයි මේවාගේ සුවඳ අඩංගු වෙන්නේ 8% 10% වගේ ඉතුරු සේරම ඇල්කොහොල් හරි වෙනත් ද්‍රාවණයක් හරි තමයි තියෙන්නෙ , මේක ගැහුවහම සුවඳ ඉතින් පැය 2-5 වගේ කාලයක් තමයි තියෙන්නෙ අපේ අය දාස් ගණන් වලට අරගෙන එන්නෙ මේ ජරාව තමයි අපෙ අය ඉතින් බ්‍රෑන්ඩ් එකට නේ කැමති ඒ හින්දා උස්සන් එනවා ගෙදර ගෙනාවහම සුවඳ නෑ කියනවා ලොල්
3 Eau de Parfum
අඩු ගාණට ගොඩක් වෙලා සුවඳ තියෙන එකක් ඕනි නම් මේ ටයිප් එකේ එවා ගන්න මේවාගේ සුවඳ 10% 20 අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා ඒ වගේම මුළු දවස පුරාම සුවඳත් හිටිනවා ලංකාවේ මේ ජාතියේ ගන්න පුලුවන් හොඳ perfume එකක් තමයි blue lady කියන්නේ හැබැයි ඉතින් හොඳ තැනකින් ගන්න සමහට ඒවාගෙ තියෙන්නේ ෆේක් ඒවා
4 perfume
මෙන්න තියෙනවා ඇත්තම perfume එක ගාණ සැරයි හැබැයි ඉතින් සුවඳ ගැන කියන්න ඕනි නෑ නේ දවස් 3- 4 ක් සුවඳ හිටිනවා ගන්නවා
5 perfume extrait
මෙයා තමයි ලොකුම අයියා ආයෙ ඉතින් කියලා වැඩක් නෑ මේක ගැහුවොත් ඉතින් ගලේ ගහලාවත් සුවඳ යවන්න බෑ මෙකේ 40% විතරම අඩංගු වෙලා තියෙන්නෙ සුවඳ එකපාරක් ගැහුවොත් සතියක් විතර සුවඳ හිටිනවා ඔය ගොඩක් මුස්ලිම් අය ගහන්නේ මේවා හැබැයි ඉතින් ඒ වගේ ජරා සුවඳවල් විතරක් නෙමෙයි පට්ට සුවඳ තියෙන ඒවා තියෙනවා මේවා ගොඩක් එන්නේ පොඩි කුප්පිවල ගාණ නම් සැරයි
මේක කෙලින්ම හමට ගහන එක නම් හොඳ නෑ
පෝස්ට් එක ඉවරයි, ආයිත් perfume එකක් ගන්නකොට ලස්සනටයු, බ්‍රෑන්ඩ් නේම් එකටයි අහු වෙන්න එපා නිකන් වතුර බෝතලයක් ගන්න මොකටද සල්ලි වියදම් කරන්නේ,
watinawa.
mewa eka ekata adaala brand/ names tikakuth danna.
rep added
වටිනවා මචන්. පුලුවන්නම් ලංකාවේ ගන්න තියන brand name ටිකක් දාපන්කෝ. price එක්ක
ඒක නම් ඇත්ත
බ්‍රෑන්ඩ් නේම් ටිකකුත් දැම්මනම් පෝස්ට් එක පංකාදුයි
මොනා උනත් උත්සාහයට මගෙන් රෙපක් . . .
ඔය හැම කම්පැනියකම වගෙව් උඩ තියෙන කොලිටි 4න් ම ගහනවා 5 වෙනි කොලිටිය ගහන්නේ ගොඩක්ම middle east country වල Jadore,
Chanel No 5 ,
Invictus ,
Lacoste,
One Million මේ වගේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා තව කොලිටිය බලලා ගන්න උඩ කියපු විදිහට
දිරවන්නේ නැති සුවදක් එන්නේ 
all_most:20613656 said:මට අද එනවා Eau de Parfum එකක් Lattafa by Night Oud
inspiron:20613672 said:ඔය හැම කම්පැනියකම වගෙව් උඩ තියෙන කොලිටි 4න් ම ගහනවා 5 වෙනි කොලිටිය ගහන්නේ ගොඩක්ම middle east country වල Jadore,
Chanel No 5 ,
Invictus ,
Lacoste,
One Million මේ වගේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා තව කොලිටිය බලලා ගන්න උඩ කියපු විදිහට
අරක ලැබුනෙත් uae වලින් තමාදිරවන්නේ නැති සුවදක් එන්නේ
![]()
ඔව් ඒවාගෙ සැර perfume ගහන්නෙ ඒ රටවල රස්නේ නිසා, අපිට ගැලපෙන්නෙත් ඒවා තමයු but ගොඩක් අය යුරෝපෙන් ගෙන්නන ඒවා ගහනවා ඒව ගැලපෙන්න් නෑ අපේ දේශගුනේට
all_most:20613694 said:ඔව් ඒවාගෙ සැර perfume ගහන්නෙ ඒ රටවල රස්නේ නිසා, අපිට ගැලපෙන්නෙත් ඒවා තමයු but ගොඩක් අය යුරෝපෙන් ගෙන්නන ඒවා ගහනවා ඒව ගැලපෙන්න් නෑ අපේ දේශගුනේට
හොද උපදෙසක්... මේක ගොඩක් අපේ අය කරන වැරද්දක්... හරියන්නේ නැති perfume එකක් ගහලා පස්සෙ perfume එකට බනිනවා...
මටත් කාලයක් ගියා ඕක තෙරුම් ගන්න..