හොඳ Phone එකක් තෝරගන්න උදව්වක් දියල්ලා
කොල්ලනේ මට ලොකු උදව්වක් ඕනෙ...

මට කියපල්ලා දැනට මාකට් එකේ තියෙන හරි ලබන අවුරුද්දෙ ජනවාරි මාසෙට කලින් එන්න තියෙන හොඳම ෆෝන් එක මොකක්ද කියලා....

දැනට මට ආසම හිතුනෙ බ්ලැක්බෙරි එකට...

පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ...ගාන ප්රශ්නයක් නැත

පෝල් එකක් දැම්මා ඔන්න....

eth high ewa adui
samsung unge heti ban parana ewata denne nae aluth ewa market karanna ona nisa s3 ekata thawama official thiyenne jellybean da koheda kitkat wath nae 