හොඳ Phone එකක් ‍තෝරගන්න උදව්වක් දියල්ලා

හොඳම ෆෝන් එක මොක&#3482

  • Samsung Galaxy S6 Edge+

    Votes: 17 35.4%
  • LG V10

    Votes: 16 33.3%
  • Blackberry Prive

    Votes: 1 2.1%
  • HTC M9+

    Votes: 9 18.8%
  • Sony Xperia Z5 Premium

    Votes: 5 10.4%

  • Total voters
    48

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හොඳ Phone එකක් ‍තෝරගන්න උදව්වක් දියල්ලා

    කොල්ලනේ මට ලොකු උදව්වක් ඕනෙ...:):):)මට කියපල්ලා දැනට මාකට් එකේ තියෙන හරි ලබන අවුරුද්දෙ ජනවාරි මාසෙට කලින් එන්න තියෙන හොඳම ෆෝන් එක මොකක්ද කියලා....:):):)දැනට මට ආසම හිතුනෙ බ්ලැක්බෙරි එකට...:cool::cool::cool:පොඩි හෙල්ප් එකක් දියල්ලකෝ...ගාන ප්‍රශ්නයක් නැත:rolleyes::rolleyes::rolleyes:

    පෝල් එකක් දැම්මා ඔන්න....

    image.jpg

    image.jpg

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    man gawa thiyene samsung edge + ekak
    niyamai machan
    mama anith ewwanam pavichchi karala naha. enisa ewa gana dannaha.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ekath aththa ban....:dull::dull:

    උබ review කරල compare කරලා සේරම කරල අන්තිමට black berry priv එකක් තමයි උස්සන් එන්නෙ..
    කලිනුත් thread එකක් දැම්ම නේද..
    ඕකට දැන් හිත ගිහින් නෙ තියෙන්නෙ..:rofl:
    චුට්ටක් බලපන් ඩ්‍රොප් ටෙස්ට් එහෙම එනකන් ඉදල මම නම් හිතන්නෙ නෑ එච්චර ඔරොත්තු දෙයි කියල ෆෝන් එක නම්..

    :dull::dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    appatasiri e mokada ban e
    2 year weddi mewa yahathin thiyeyda dannaha
    danatamath 7-8 parak bima watuna

    :D samsung unge heti ban parana ewata denne nae aluth ewa market karanna ona nisa s3 ekata thawama official thiyenne jellybean da koheda kitkat wath nae :dull: s4 ekatath den kitkat eken nawaththala athi :baffled:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උබ review කරල compare කරලා සේරම කරල අන්තිමට black berry priv එකක් තමයි උස්සන් එන්නෙ..
    කලිනුත් thread එකක් දැම්ම නේද..
    ඕකට දැන් හිත ගිහින් නෙ තියෙන්නෙ..:rofl:
    චුට්ටක් බලපන් ඩ්‍රොප් ටෙස්ට් එහෙම එනකන් ඉදල මම නම් හිතන්නෙ නෑ එච්චර ඔරොත්තු දෙයි කියල ෆෝන් එක නම්..

    :dull::dull:
    :P:P:P:P:P:):):)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    V10 තමා lg කාරයො තමා දැනට මාකට් එකෙ නැගලම එන්නෙ නෙක්සස් 5 එකෙන් පස්සෙ උන් නෙක්සස් 5 x ගහන්නම දියුනු වුනා
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    :D samsung unge heti ban parana ewata denne nae aluth ewa market karanna ona nisa s3 ekata thawama official thiyenne jellybean da koheda kitkat wath nae :dull: s4 ekatath den kitkat eken nawaththala athi :baffled:

    S4 lollipop dunna mchn :dull:
    eth bn samsung hodai kiyanne galaxy s series eka :lol:
    balapan ara s2 ekath cm 12 rom eka gahala lollipop duwanne patteta, :rolleyes:
    unge users la ehema wadi nisa development eka wadi e nisa custom rom ehema wadi, mn s2 ekata satiyata sarayak rom ekak ganawamai:rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    S4 lollipop dunna mchn :dull:
    eth bn samsung hodai kiyanne galaxy s series eka :lol:
    balapan ara s2 ekath cm 12 rom eka gahala lollipop duwanne patteta, :rolleyes:
    unge users la ehema wadi nisa development eka wadi e nisa custom rom ehema wadi, mn s2 ekata satiyata sarayak rom ekak ganawamai:rofl:

    mageth s3 thiyenne ban cm dagena inne man cm official enneth nae den s3 ekata trusted build karana ekak dagena inne s4 ekata awasana eka oka wei :yes: ape un gahana custom rom , poddak lag una gaman ke gahanna gannawa :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,738
    113
    V10 ganin.Sony Xperia Z5 Premium ganne 4K display eka hindada?:rofl:4K neme 8K dammath sony matanam hari yanne naha.