ලබන මාසේ බදිනවා නම් යන්න ඕනේ මෙතනට https://www.fpasrilanka.org/en.මචංල ඉතින් ලබන මාසෙ බඳිනවනෙ. ඉතින් ඔය ලමයි හැදිල්ල/birth control ගැන එහෙම discuss කරන්න හොඳ vog කෙනෙක් recommand කරපන් මගෙ සුන්දර මිට්ටෝ..
+ 1-2 month වගේ birthcontrol කරන්න best ම විදිහකුත් කියපන්. උබලගෙ wife ල use කරපු pills/brands මොනාද?
දැන් කියන්න එපා condom දාගෙන හුකපන් කියල. බෑ.
VOG ලගට ගිහිල්ලා වැඩක් නැහැ දැන්මම. මෙතනින් counseling දෙනවා. සීන් එක තියෙන්නේ මෙයාලා කියන්නේ සති 6කට කලින් වත් පටන් ගන්න කියලා. උබේ කෑල්ලට වෙඩින් එකට කලින් leak උනොත් ගොඩ. ඊට පස්සේ තමයි ටැබ්ලට් පටන් ගන්නේ. එත් පලවෙනි සති 2කේ වැසි ආවර්ණ බාවිතා කරන්න කියනවා.