හොමාගම සුගත බිම්බාරාමය

FrogBreeder

Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ape gewal laga iadala 1km durin e hamuduruwonge pansala thiyenne. Aththatama harima yahapath hamuduru kenek. Mn danne na mona hethuwak nisada obathuma ewani silwath bikshuwak hatabapahasa karanne kiyala. E hamuduruwo deshapalane karanne na habai me lagadi pohottuwe prabalayek pansalata loku adaarayak kara. Aththatama oya UNP da?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තෝත් විස්තර නොදැනනෙ පොන්නයො බුරන්නෙ, ගු ඇන් පි පොන්නයො ඔහොමම තමයි,

    උඹ හැම එකකම ගූ ඇන් පී කියලා බනින්න පටන් ගන්නේ උඹට දාර ගූ ඇන් පී කාරයෙක් පුකේ වත් ඇරිය ද ?.:baffled::baffled:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හේතුවක් දැනගෙන උඹ බණිනවා හේතුවක් නොදන්න අපිට තරහ යනවා ඇයි මේ බනින්නේ කියලා.. ඉතින් හේතුව කියන්නකො දැනගන්න කාටත්... ඇයි ළාමකයෙක් වගේ හැසිරෙන්නේ ?
    :D:D:yes::yes::yes:
     

    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    Ape gedara indala 500m durin pansala thiyenne.
    Daana keepayakatama ape gedaratath wedala thiyenawa.
    Mage kisima pehedeemak ne me haamuduruwo gena.
    E nisa mama yana pansala wenas kala.


    Meeta wedi yamak keemata akamethiya.

    ow ban hugak game kollanata puke arala tiyenava.mamath pansalei vadinakota avase geta enna kiva. mama be kiyala ava.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    Ape gedara indala 500m durin pansala thiyenne.
    Daana keepayakatama ape gedaratath wedala thiyenawa.
    Mage kisima pehedeemak ne me haamuduruwo gena.
    E nisa mama yana pansala wenas kala.


    Meeta wedi yamak keemata akamethiya.
    අයෙ හොරබොරු මොකො මාත් අවුරුදු 28 ක් හොමාගම (ඉපදුන දා පටන් )



    ඔය පන්සලෙ කලින් හිටිය ලොකු උන්නැහෙ සිගරට් සහ ඌරු මස් ලෝලියෙක් .
    කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්

    හොමාගම හිටියාට මන් ඔය පන්සල පැත්ත පලාතෙ යන්නෙ නැහැ මලක්වත් පූජා කරන්න.
    දානමය කටයුත්තකට ගියහම හාමුදුරුවන්ගෙ හැසිරිම ගැන කලකිරුණ නිසා මන් මෙහෙම දැම්මෙ.
    කිසිම වැදගම්මකට නැති චාටර් පීචං පොරක් .
    මට දැන ගන්න ඔනි උනෙ වැඩි විස්තර ,ඒ කිව්වෙ මෙයා අනික් තැන් වලත් මෙහෙමද කියලා දැනගන්න .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    Business seen eke inna hamuduruwo neh?


    ඒ මොකක්ද බන් ඒ ? එවැනි විස්තර තමා මන් ඇහැව්වෙ ?
    මට අම්මපා කළකිරුණා බන් සංඝ සංහතිය ගැනම.
    තනිකරම පිස්සෙක්. ඔකෙ කලින් එකාට සිගරට් සහ ඌරු මස් නැතුව නිවන පේන්නෙ නැහැ.
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඒ මොකක්ද බන් ඒ ? එවැනි විස්තර තමා මන් ඇහැව්වෙ ?
    මට අම්මපා කළකිරුණා බන් සංඝ සංහතිය ගැනම.
    තනිකරම පිස්සෙක්. ඔකෙ කලින් එකාට සිගරට් සහ ඌරු මස් නැතුව නිවන පේන්නෙ නැහැ.

    ලංකාවේ සඝරත්නය කියන්නේ බිස්නස් එකක්.ඇත්තටම සංඝරත්නය කියලා කියන්නත් වටින්නේ නෑ. හමුදුරුවන්ට ලස්සන කෙල්ලො ඉන්නවා. උන්ට කාර් තියෙනවා.ඉඩ කඩම් ගෙවල් දොරවල් තියෙනවා.හැම කෙනාගෙම බෑන්ක් වල මිලියන ගනන් තියෙනවා.බොරුවට තට්ටේ ගාගෙන කහ ඔතාගෙන ඉන්නවා.ඇත්තටම මේ අය චීවරදාරින්.සිල්වත් ගුනවත් ආධයාත්මික භික්ෂූන් වහන්සේලා නෑ.ඒ අය හොයන්න වන ගත වෙන්න ඕන.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ කලින් ගෙවල් තිබ්බ පැත්තේ හිටිය පන්සලේ මහා එකා ගානියෙකුත් තියාගෙන ඉදල අහු වෙලා ගූ ගහල පැන්නුවේ ගමේ උන් :rofl: