හොයාගන්නෙ කොහොමද ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හොයාගන්නෙ කොහොමද ?

එලකිරියෙ පරණ ත්‍රෙඩ් හොයන්නෙ කොහොමද සිඞ්හලු :sorry: :sorry:
ත්‍රෙඩ් දෙකක් තිබ්බ එක එක්කෙනා කැමතිම ඉන්ග්‍රීසි සින්දු ශෙයා කල ටයිටල් එක මතක නෑ :no: :no:
කොහොමද හොයාගන්නෙ ? :dull: :dull:
 
  • Like
Reactions: topkollek

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටයිටල් එක දන්නෙ නැතිවනම් අමාරුවෙයි මචන්.. මම හිතන්නෙ ටැග් දාලා තියෙනවනම් ඒවගෙනුත් පුළුවන් :baffled:
     
    • Like
    Reactions: WhiteWalker