හොයාගන්න උදව් කරන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හරියට කියන්ඩ අමාරුයි නේ මොකක්ද වෙලා තියෙන්නෙ කියල , පාලමක ප්ලෑන් එකක් කෝටියක් විතර වටිනව? උනත් තාත්තව බලෙන් කොහේ හරි තියන් වැඩ ගත්තත් ලාබයිනෙ , කොටි ඉන්න කාලෙ අල්ලන් ගිහින් කෝටි 100ක කප්පමක් ඉල්ලුව කියන්නෙ තාත්තගෙ හැකියාව සෑහෙන වටිනව ඇති , එහෙම දන්න කෙනෙක් ඉස්සුවද දන්නෙ නෑ වැඩ කරගන්ඩ , අනේ මන්ද! , පොලීසියෙ ඉහල තැනකට පැමිණිලි කරන එක තමා හොඳ :eek::(

    කෝටි 200ක් හෝ 300ක් වගේ මතක. .
    මම දවස් දෙකයි බන් තාත්තා එක්ක හරියට කතාකරලා තියෙන්නේ. . එයාව හම්බවුන අන්තිම දවසේ තමයි මට එයාගේ ජීවිත කතාව කිව්වේ. .
    මිනිස්සු එයාට ඉරිසියා කරලා එයාව වටපු විදිය එයා දුක්විදපු විදිය අඩ අඩ කිව්වේ. .
    බොන්නෙත් නැති සිගරට් එකක් වත් බීපු නැත් මනුස්සයෙක්. . ගෙවල් 5ක් තිබ්බ මනුස්සයෙක්. . එයා ඉගෙනගත්ත විශය ඉගෙනගෙන තියෙන්නේ ලන්කාවෙම තව 3ක් විතරලු. .

    ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක් ඒක. .
     
    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    අම්මා මොනා හරි දන්නවා වගෙ, උබට තියෙන්නෙ වැඩෙ උතුරෙන්ම පටන් ගන්න.. හොයා ගන්න පුලුවන් වෙයි මොකද වෙලා තියෙන්නෙ කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෝටි 200ක් හෝ 300ක් වගේ මතක. .
    මම දවස් දෙකයි බන් තාත්තා එක්ක හරියට කතාකරලා තියෙන්නේ. . එයාව හම්බවුන අන්තිම දවසේ තමයි මට එයාගේ ජීවිත කතාව කිව්වේ. .
    මිනිස්සු එයාට ඉරිසියා කරලා එයාව වටපු විදිය එයා දුක්විදපු විදිය අඩ අඩ කිව්වේ. .
    බොන්නෙත් නැති සිගරට් එකක් වත් බීපු නැත් මනුස්සයෙක්. . ගෙවල් 5ක් තිබ්බ මනුස්සයෙක්. . එයා ඉගෙනගත්ත විශය ඉගෙනගෙන තියෙන්නේ ලන්කාවෙම තව 3ක් විතරලු. .

    ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක් ඒක. .

    :( තාත්තගෙ හැකියාව සහ වටිනාකම දන්න කෙනෙක් හිතාමතාම ඉස්සුව වෙන්ඩ පුලුවන් , ඒ කාලෙම පිටරටකට ගියානම් අද හොඳ තැනක , මෙහෙම වෙන්නෙත් නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇයි දන්නෙ නෑ අම්ම එහෙම කරල තියෙන්නෙ ?
    2012 තමා අවුල..
    2000 වගේ කාල වල නම් මෙහෙම සීන් සෑහෙනට වෙලා තියනව..

    මට හිතෙනව තාත්ත ආමි එක එක්ක ලොකු වැඩක් කරන්න ඇති කියල..
    දේශපාලන පසුබිම කොහොමද ?

    දේශපාලනේට සම්බන්ද නෑ. . හැබැයි වවුනියාව කැම්පස් එකේ ලෙක්චර් කරන කාලෙදි ස්.ටී.ෆ් ගාඩ් කරලා තියෙනවා. .
    පැමිනිල්ලේ තිබ්බ විදියට එයාගේ ඩ්‍රයිවර් තමයි එයාව කොටින්ට පාවා දෙන්නේ. . වාහනේ යද්දි. .

    I think mother knows but not telling you

    නෑ බන් එයා දන්නේ නෑ. . එයා දන්නවනම් කියනවා අනිවා. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    දේශපාලනික අදහස් මොන වගේද? සන්නස්ගල ටයිප්ද?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දේශපාලනේට සම්බන්ද නෑ. . හැබැයි වවුනියාව කැම්පස් එකේ ලෙක්චර් කරන කාලෙදි ස්.ටී.ෆ් ගාඩ් කරලා තියෙනවා. .
    පැමිනිල්ලේ තිබ්බ විදියට එයාගේ ඩ්‍රයිවර් තමයි එයාව කොටින්ට පාවා දෙන්නේ. . වාහනේ යද්දි. .

    පොඩ්ඩක් එහෙ මෙහෙ රස්තියාදු උනොත්
    පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ..

    මෝර ද කැම්පස් එක?

    කැම්පස් එකේ එයාගෙ වයසට සමකාලීන කෙනෙක් එක්ක කතා කරල පොටක් පාදගන්න බලන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දේශපාලනික අදහස් මොන වගේද? සන්නස්ගල ටයිප්ද?

    නෑ බන් දේශ්පාලනේට සම්බන්ද නෑ. .
    බාශා 5ක් දැනන් ඉදලා වවුනියාව කැම්පස් එකේ උගන්නන්න ඕන නිසා දෙමල ඉගෙනගෙන තියෙනවා. . කැම්පස් එකේ දෙමලෙන් උගන්නලා තියෙන්නේ. .
    මරන්න ඉද්දි එල්.ටී.ටී එකේ කොල්ලෙක් සපෝර්ට් කරන්නෙත් එයා දෙමල ලමයින්ට සේවයක් කරපු නිසා. . පැමිනිල්ලේ තිබ්බා ඒ කොල්ලව පහුවදාම එල්.ටී.ටී එකෙන් මරලා තිබ්බා කියලා. .

    මන් මේ කියපු දේවල් එක්ක මේක බලන සී.අයි.ඩී එකේ එක්කෙනෙක් හරි ඉන්නවනම් තත්තා ගැන දැනන් ඉන්න ඕනා. .
    තාත්තා ගැන දන්නවනම් මට කියන්න මම අනන්යතාවය රකින්නම්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩ්ඩක් එහෙ මෙහෙ රස්තියාදු උනොත්
    පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ..

    මෝර ද කැම්පස් එක?

    කැම්පස් එකේ එයාගෙ වයසට සමකාලීන කෙනෙක් එක්ක කතා කරල පොටක් පාදගන්න බලන්න

    සී.වී එකේ තිබ්බේ මොරටුව කැම්පස් කියලා. .
    ඒත් මම දන්න එයාව දන්න කිසි කෙනෙක් නෑ. . ස්කූල් යන කාලේ ශ්‍රියන්ත මෙන්ඩ්ස් එයාගේ යාලුවෙක් කිව්වා. .
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    නෑ බන් දේශ්පාලනේට සම්බන්ද නෑ. .
    බාශා 5ක් දැනන් ඉදලා වවුනියාව කැම්පස් එකේ උගන්නන්න ඕන නිසා දෙමල ඉගෙනගෙන තියෙනවා. . කැම්පස් එකේ දෙමලෙන් උගන්නලා තියෙන්නේ. .
    මරන්න ඉද්දි එල්.ටී.ටී එකේ කොල්ලෙක් සපෝර්ට් කරන්නෙත් එයා දෙමල ලමයින්ට සේවයක් කරපු නිසා. . පැමිනිල්ලේ තිබ්බා ඒ කොල්ලව පහුවදාම එල්.ටී.ටී එකෙන් මරලා තිබ්බා කියලා. .

    මන් මේ කියපු දේවල් එක්ක මේක බලන සී.අයි.ඩී එකේ එක්කෙනෙක් හරි ඉන්නවනම් තත්තා ගැන දැනන් ඉන්න ඕනා. .
    තාත්තා ගැන දන්නවනම් මට කියන්න මම අනන්යතාවය රකින්නම්. .

    ඉක්මනින් හොයා ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පස්සේ මාස ගානක් ගිහින් සිවිල් පිට පොලිසියේ 5ක් වගේ ආවා ලග පොලිසියක අයනම් නෙවේ ආවේ. . ඇවිත් කිව්වා පීරිස් පාලමක අත්තිවාරමක ප්ලෑන් එකක් හොරකන් කරලා තියෙනවා ඒක කෝටි 100ක් (මට මතක විදියට කෝටි 200ක් ද 300ක් ද මන්දා) වටිනවා කියලා කිව්වා. . මට ඔච්චරයි විස්තර මතක. .

    ohoma plan wala copy tiyaganne nedda bn un :confused: unta hoyagana enna taram deyak nehene copy ekak gaththanam iwarane :sorry:

    anyway bump
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට . උඹ මේ කියපු කරුනුත් එක්කනම් මම පොලිසියේ හිටියානම් මම මුලින්ම ප්‍රශ්න කරන්නේ උඹේ අම්මාගෙන් මට එතන ලොකු සැකයක් තියෙනවා.තාත්තගේ අතුරුදහන් වීම ගැන අම්මා මොකද කියන්නේ

    මෙන්න මේ දේවල් හරිම අස්වාභාවිකයි

    1. ෆෝන් නම්බර් එකකුත් දීලා ගිහින් හොටෙල් එකේ ඇඩ්‍රස් එකත් එක්ක. . වෙලාවට මන් එදා ගෙදර හිටියේ නෑ මොන කේස් එකක්ද දන්නේ නැති නිසා අම්මා ඒ කොලේ විසි කරලා

    2. අර පැමිනිල්ල තිබ්බා ඒක කොල 10ක් විතර දිග පැමිනිල්ලක්. .
    තව වවුනියාවේ කැම්පස් එකේ ගගක් ලග උගන්නන ෆොටොස් තිබ්බා. .
    සීවී එකත් තිබ්බා, ,

    ඒ සේරම අම්ම අතුරුදහන් කරලා බන්. .

    3. අම්මා මේ වෙනකල් පොලීසියේ පැමිණිල්ලක් නොදැමීම
     
    Last edited: