මම වගා කටයුතුත් කරනවා අනෙත් බිස්නස් වලට අමතරව. ඒ වගා කරන තැන් තියෙන්නේ එක එක තැන් වල.
ගම්මිරිස් වත්ත එක තැනක,
මිරිස් වගා කරන්නේ තව තැනක.
එළවලු හදන්නේ වෙන තැනක.
ඒ වගේ..
මම නැති වෙලාවල් බලලා මේවගේ අස්වැන්න හොරකම් කරනවා වැඩ කරන අයම. බලා ගන්න කෙනෙක් දැම්මම එයාවත් අල්ලාගෙන හොරකම් කරනවා.
හොරකම් එක එක ක්රම වලට කෙරෙනවා.
කෙලින්ම අස්වැන්න හොරන් අරන් යනවා.
එකතු කරන කෙනාට විකුනනකොට මුදලාලි එක්ක එකතු වෙලාත් කරනවා.
අරන් යන අතරමගදීත් ඕව කරනවා.
හොරට ගණන් දානවා.
පඩි අරන් බාගෙට වැඩ කරනවා.
මට දැනට වත්තෙන් මම නැති වෙලාවට හොරකම් කරනවට විසදුමක් කියහන් බලන්න.
බලාගන්න දැම්මට උන්ගෙන් වැඩක් නෑ. එකතු වෙලා තමා වැඩේ දෙන්නේ.
CCTV ප්රයෝගික නැහැ. මොකද සමහර තැන් වලට current එක නැහැ.