හොරකම් කරනවා. මොකද කරන්නේ ඒකට

umesh001

Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    මම වගා කටයුතුත් කරනවා අනෙත් බිස්නස් වලට අමතරව. ඒ වගා කරන තැන් තියෙන්නේ එක එක තැන් වල.

    ගම්මිරිස් වත්ත එක තැනක,
    මිරිස් වගා කරන්නේ තව තැනක.
    එළවලු හදන්නේ වෙන තැනක.

    ඒ වගේ..

    මම නැති වෙලාවල් බලලා මේවගේ අස්වැන්න හොරකම් කරනවා වැඩ කරන අයම. බලා ගන්න කෙනෙක් දැම්මම එයාවත් අල්ලාගෙන හොරකම් කරනවා.

    හොරකම් එක එක ක්‍රම වලට කෙරෙනවා.

    කෙලින්ම අස්වැන්න හොරන් අරන් යනවා.
    එකතු කරන කෙනාට විකුනනකොට මුදලාලි එක්ක එකතු වෙලාත් කරනවා.
    අරන් යන අතරමගදීත් ඕව කරනවා.
    හොරට ගණන් දානවා.
    පඩි අරන් බාගෙට වැඩ කරනවා.

    මට දැනට වත්තෙන් මම නැති වෙලාවට හොරකම් කරනවට විසදුමක් කියහන් බලන්න.

    බලාගන්න දැම්මට උන්ගෙන් වැඩක් නෑ. එකතු වෙලා තමා වැඩේ දෙන්නේ.

    CCTV ප්‍රයෝගික නැහැ. මොකද සමහර තැන් වලට current එක නැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    මිනිස්සු භාවිතය අඩු කරන්න තොරතුරු තාක්ශණය උපරිම ලෙස භාවිත කරන්න

    කඩාපනින හමුදාව වගේ පැනලා සමාන්‍යෙන් කොච්චර පුලුවන්ද කියලා ඩේටා ගන්න . උබ ඉන්න දවසට ඩේටා වලයි නැති දවස් වල ඩේටායි අතර වෙනස බලලා. වැඩියෙන්ම මාටිය ගහන ප්ලේස් එකේ උන්ව රස්සාවෙන් එලවපන්.

    කැමරා දාන්න , මොනිටර් කරන්න

    විශ්වාසදායක, සහ බිස්නස් එක ගොඩ දාන්න ඇම්මක් තියන එකෙක් දෙන්නෙක් අරන් බුද්ධි තොරතුරු අරන් හොරා කන උන් මාට්ටු කරගන්න උන්ව පොලිසියට භාර දෙන්න

    විගණනය නිවරදිව කරන්න වරලත් ගණකාධිකාරිවරුන්ගෙ උපදෙස් ගන්න සහ විගණනය කරන්න

    ප්‍රදේශ කීපයක වෙන මෙහෙයුම් කටයුතු එක් ස්ථානයකට හෝ දෙක තුනකට සීමා කරන්න
     
    ගොඩක් ස්තුතියි.. එකම තැන පිරිසක් කාලයක් වැඩ කරනකොට නිකන්ම සංගමයක් හැදෙනවා. ඊට පස්සේ උන්ට ඕන විදිහට තමා වැඩේ යන්නේ. පිටින් හොඳ කෙනෙක් ගෙනත් දැම්මම මිනිහට එපා වෙන විදිහටම වැඩ කරලා එලවනවා. හොඳට ඉගෙනගත්ත හොඳටම වැඩ කරපු කීප දෙනෙකුටම ඒ වැඩේ කරා වතු වල උන්.
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    ගොඩක් ස්තුතියි.. එකම තැන පිරිසක් කාලයක් වැඩ කරනකොට නිකන්ම සංගමයක් හැදෙනවා. ඊට පස්සේ උන්ට ඕන විදිහට තමා වැඩේ යන්නේ. පිටින් හොඳ කෙනෙක් ගෙනත් දැම්මම මිනිහට එපා වෙන විදිහටම වැඩ කරලා එලවනවා. හොඳට ඉගෙනගත්ත හොඳටම වැඩ කරපු කීප දෙනෙකුටම ඒ වැඩේ කරා වතු වල උන්.
    වැඩ කරන අය ආයතන අතර මාරු කරන්න .

    උගත් කෙනෙක් මැනේජ්මන්ට් එකට ගන්න අඩු කුලේ උන් හොරා කනවා උන්ට අගයක් තේරෙන් නෑ දියුනු කරොත් පඩි වැඩියෙන් ලැබේවි කියලා .

    ඇහැ ගහගෙන ඉන්න . යකෙක් වගේ ඉන්න බැනපන් , එකෙක් දෙන්නෙක් පොලිසි යවපන් නැත්තම් බය වෙන් නෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    ගොඩක් ස්තුතියි.. එකම තැන පිරිසක් කාලයක් වැඩ කරනකොට නිකන්ම සංගමයක් හැදෙනවා. ඊට පස්සේ උන්ට ඕන විදිහට තමා වැඩේ යන්නේ. පිටින් හොඳ කෙනෙක් ගෙනත් දැම්මම මිනිහට එපා වෙන විදිහටම වැඩ කරලා එලවනවා. හොඳට ඉගෙනගත්ත හොඳටම වැඩ කරපු කීප දෙනෙකුටම ඒ වැඩේ කරා වතු වල උන්.

    එහෙම උන් මීටර් කරලා අස් කරලා දාපන්.නැත්නම් මාරු කරපන්.නිතරම අලුත් උන් තියපන්.
     
    • Like
    Reactions: Asmodeus

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මිනිස්සු භාවිතය අඩු කරන්න තොරතුරු තාක්ශණය උපරිම ලෙස භාවිත කරන්න

    කඩාපනින හමුදාව වගේ පැනලා සමාන්‍යෙන් කොච්චර පුලුවන්ද කියලා ඩේටා ගන්න . උබ ඉන්න දවසට ඩේටා වලයි නැති දවස් වල ඩේටායි අතර වෙනස බලලා. වැඩියෙන්ම මාටිය ගහන ප්ලේස් එකේ උන්ව රස්සාවෙන් එලවපන්.

    කැමරා දාන්න , මොනිටර් කරන්න

    විශ්වාසදායක, සහ බිස්නස් එක ගොඩ දාන්න ඇම්මක් තියන එකෙක් දෙන්නෙක් අරන් බුද්ධි තොරතුරු අරන් හොරා කන උන් මාට්ටු කරගන්න උන්ව පොලිසියට භාර දෙන්න

    විගණනය නිවරදිව කරන්න වරලත් ගණකාධිකාරිවරුන්ගෙ උපදෙස් ගන්නවරලත් ගණකාධිකාරිවරුන්ගෙ උපදෙස් ගන්න සහ විගණනය කරන්න

    ප්‍රදේශ කීපයක වෙන මෙහෙයුම් කටයුතු එක් ස්ථානයකට හෝ දෙක තුනකට සීමා කරන්න
    වරලත් ගණකාධිකාරිවරුන්ගෙ උපදෙස් ගන්න -----😂

    හොරකන් කරන්න දෙන එක ලාබයි බන්.....

    උදේ හවස යන්න බැරි නම් ගොවිතැන් කරන්න එපා
     
    • Haha
    Reactions: sandaru1rox

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    සෝලා වලින් වැඩ කරන CCTV තියනවා බන්/ 4G වැඩ කරන ඒවත් තියනවා
    දැන් ඔය වගේ දේවල් වලට CCTV ගොඩක් ඕනත් නැහැ, එකම CCTV කැමර් එක Auto rotate වෙලා ලොකු ඒරියා එකක් කවර් කරන්න පුලුවන්
    තව ඒව දවසෙම බල බල ඉන්න ඕන නැහැ මනුස්සයෙක් ඩිටෙක්ට් උනාම ෆෝන් එකටම ඇලට් එකක් එනවා, Night vision තියනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    හිතපන්කො උඹට එපාවෙලා ඔය සේරම වහලා දැම්මා කියල. එතකොට ඒකෙ වැඩ කරන උන්ටම නෙමෙයිද පාඩු. එතකොට උන්ට හොරකම් කරන්නත් නෑ, ගත්ත පඩියත් නෑ. ඇයි උන් දුර බලන්නෙ නැතුව ලඟ විතරක් බලලා හොරකම් කරන්නෙ. උන්ට උන්ගෙම වැඩ කරන තැනනෙ නැතිවෙන්නෙ. 😤
     
    • Like
    Reactions: sandaru1rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පොඩ්ඩක් බලපන් මාසෙටම කියක් ආදායම එනවා ද කියලා මාස දෙක තුනක් ගිහින් බලන්න
    එහෙම බලලා මේ මාසෙ ගාන උබට දෙන්න කැමැති නම් හොරුන්ටම වත්ත බාර දීපන් වැඩේ ඉවරයි😍
     
    umesh001

    Junior member
  • Mar 22, 2024
    26
    44
    13
    සෝලා වලින් වැඩ කරන CCTV තියනවා බන්/ 4G වැඩ කරන ඒවත් තියනවා
    දැන් ඔය වගේ දේවල් වලට CCTV ගොඩක් ඕනත් නැහැ, එකම CCTV කැමර් එක Auto rotate වෙලා ලොකු ඒරියා එකක් කවර් කරන්න පුලුවන්
    තව ඒව දවසෙම බල බල ඉන්න ඕන නැහැ මනුස්සයෙක් ඩිටෙක්ට් උනාම ෆෝන් එකටම ඇලට් එකක් එනවා, Night vision තියනවා

    එහෙම එකක් තියෙනවා නම් මට වටිනවා. ඒක internet එකට කොහොමද සම්බන්ධ වෙන්නේ? product link එකක් තියෙනවා නම් එවන්නකො තරහ නැතුව.

    ekek allan uta hodata salakapan.. ita passe u okkoma wase karala dei ubata
    අහු උනාම අයින් කරනවා ඉතින්.
    ------ Post added on Jan 29, 2025 at 10:06 AM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොරකම් කරන මිනිහෙක්ව අතටම අල්ලගෙන පොලිසියට භාර දෙනකන් ඕක නතර වෙන්නේ නෑ. හොරකම් කලාට කිසිම නීතිමය පියවරක් ගන්නෙ නැති නිසයි ඔය වැඩේ බය නැතුව දිගටම කරන්නේ.
     
    • Like
    Reactions: Asmodeus

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ඔය වගේ දේවල් කරද්දී තද පොරක් වෙන්ඩ ඕනෙ බන්.මැර බලය තියෙන්ඩ ඕනෙ අමු කැරියෙක් වෙන්ඩ ඕනෙ .හිත හොදින් ඉදල ඔය වගේ දේවල් මැනේජ් කරන්ඩ අමාරුයි . මුගෙන් හොරකන් කරොත් ජොබත් නැති වෙලා හොරකන් කරපු එකට පට්ට රිටන් එක්කුත් හම්බෙනව කියන බය වැඩ කරන උන්ගෙ ඔලුවෙ හදන්ඩ ඕනෙ.නැතුව CCTV දැම්ම පොලීසි ගියා කියල දැන් ඉන්න උන් බය නෑ.අනික පොලීසි වල උන් ඔය වගේ පොඩි පොඩි හොරකන් ගැන ලොකුවට හොයන්නෙත් නෑ. ඕවට නඩු කියන්ඩ ගියොත් හොරකන් කරපු දේවල් වල වටිනාකම වගේ 50 ගුනයක් වගේ යයි Lawyer fee & කාලය.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    හෙන අමාරු වැඩක්.
    ඩඩ්ලිගෙ මෙතඩ් තමයි පාවිච්චි කරන්න තියෙන්නෙ. වාහන වලට gps හයි කරල, රූට් එකෙන් පිට, අතරමග නතරකරන ඒව බලල තොරතුරු විමසන්න...

    ස්ටොක්, ඔඩිටින්,
    අක්කරයකින් එන අස්වැන්න දන්නවනෙ. ඒව අඩු වෙනවනං, සේවකයො වගකියන්න ඕනෙ තැනට පත්කරන්න වෙනව..
    ඔඩිට් ශෝට් වලට වගකියන්න මැනේජර්ල පත්කරන්න ඕනෙ... ශෝට් එකක් තිබුණොත් මැනේජර්ගෙ පඩියෙන් කැපෙන විදිහට ඇග්‍රිමන්ට් සයින් කරල රස්සාවට ගන්න වෙනව... වෙන ක්‍රමයක්නං දන්නෙ නෑ.