හොරකමේ ගියා බම් 😏 [වීඩියෝවක්]
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Aug 30, 2025 #1 Reactions: vito, monson, KSPathirana and 1 other person
B Bitter Truth Well-known member Dec 19, 2015 24,170 46,947 113 Aug 30, 2025 #3 ලංකාවෙනම් ඔහොම දෙයක් මළාට කරන්නේ නෑ.. Reactions: MR.YOLO
Black Monkey Well-known member Jun 21, 2012 617 491 63 Aug 30, 2025 #4 ලන්කාවේ ඔය වගේ වීඩියෝ කිහිපයක් තියෙනවා. වාහනේ හප්පලා ගිහින් අල්ලන් එක තියෙන කෙනෙක් ඩන්නකොප් Reactions: MR.YOLO
K kingcapton Well-known member Sep 28, 2012 5,365 6,531 113 Aug 30, 2025 #7 යන්නෙ එක වාහනයක් රිවස් එන්නෙ වෙන වාහනයක් Reactions: MR.YOLO
Brandy2020 Well-known member May 15, 2018 20,503 25,803 113 Aug 30, 2025 #8 Bitter Truth said: ලංකාවෙනම් ඔහොම දෙයක් මළාට කරන්නේ නෑ.. Click to expand... දවසක කුරුණෑගල පුත්තලම් පාරේ රෝසා බස් එකක් ගන්න ආවා සීසර් set එකක්. සෙනග බස්සල කරකවල ගත්තා, ඩ්‍රවා ඇතුලේ ඉඳන් ගඩොල් ගෙඩියකින් ගැහුවා එකෙක් ට දොර අරින්න ආපු එකෙක්ට... ඔළුව රතු මල් පොකුරක් වගේ වුණා. බස් එක වාෂ්ප වුණා වගේ දැක්කේ. Reactions: MR.YOLO
Bitter Truth said: ලංකාවෙනම් ඔහොම දෙයක් මළාට කරන්නේ නෑ.. Click to expand... දවසක කුරුණෑගල පුත්තලම් පාරේ රෝසා බස් එකක් ගන්න ආවා සීසර් set එකක්. සෙනග බස්සල කරකවල ගත්තා, ඩ්‍රවා ඇතුලේ ඉඳන් ගඩොල් ගෙඩියකින් ගැහුවා එකෙක් ට දොර අරින්න ආපු එකෙක්ට... ඔළුව රතු මල් පොකුරක් වගේ වුණා. බස් එක වාෂ්ප වුණා වගේ දැක්කේ.