හොරකම අතේ මාට්ටු වෙලා.. :o

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මුන් දන්නව ඉඳල හිටල මෙහෙම කන්න වෙන බව. පොකට් 10ක් 15ක් ගහල එකපාරක් ඔහොම ගුටි කෑවත් මුන්ට ලාබයි. කොහොමත් අපේ මිනිස්සු ඉන්දියාවෙ ඩයල් වගේ ලේ පෙරෙන්න නෙලන්නෙ නෑ. පොඩ්ඩක් අමාරු වගේ අහිංසක මූන දාපුවම මිනිස්සු අනුකම්පා හිතල යන්න දෙනව. මුන් ඒකෙන් ප්‍රයෝජන ගන්නව.