<<---හොරම් කරන්න හිතෙන්නෙ මොනවද --->>
Last edited:
හිතා ගන්න බැහැ බං. ඔක්කොටම කලින් හොඳ බැංකු දෙක තුනක් කඩලා සල්ලි ටිකක් අතට අරන් ඉන්න ඕනා ඊලඟ ස්ටෙප් එකට යන්න

කෙලින්ම නම කියපන් බ්රාන්ච් එකත් එක්ක
එදාට උබලා අනුන්ගේ දේවල් උස්සන්න හිතනකොට උබලාගේ දේවල් අනිත් උන් උස්සලා තියේ ඒක නිසා මං මගේ දේවල් ටික ආරක්ෂාකර ගන්න ආයුද ටිකක් උස්සනවා![]()




උබ බලල තියද purge ෆිල්ම් ටික 


"තෝ ඇහුවොත් අහන්නේ මෙහෙම ලබ්බක්ම තමයි...


