<<---හොරම් කරන්න හිතෙන්නෙ මොනවද --->>

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    <<---හොරම් කරන්න හිතෙන්නෙ මොනවද --->>

    හෙට හොරකම් කරන එක නීතියෙන් සම්මත කරපු දිනයක් නම් උබ මොනවද හොරකම් කරන්නෙ කියපම් බලන්න


    :yes::yes:මූල්‍ය ආයතන කඩන්න තහනම් . එක හොරකමකට වැඩිය කරන්න තහනම් :yes::yes:



    :rofl::rofl::P:D:P:D:P:D:rofl::rofl:





     
    Last edited:

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    හිතා ගන්න බැහැ බං. ඔක්කොටම කලින් හොඳ බැංකු දෙක තුනක් කඩලා සල්ලි ටිකක් අතට අරන් ඉන්න ඕනා ඊලඟ ස්ටෙප් එකට යන්න :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිතා ගන්න බැහැ බං. ඔක්කොටම කලින් හොඳ බැංකු දෙක තුනක් කඩලා සල්ලි ටිකක් අතට අරන් ඉන්න ඕනා ඊලඟ ස්ටෙප් එකට යන්න :yes:


    හොද බැන්කු කිව්වෙ :confused::confused: කෙලින්ම නම කියපන් බ්‍රාන්ච් එකත් එක්ක
     

    ky_man

    Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    බැංකුවක් කඩලා සල්ලි ටිකක් ගොඩගහ ගත්තනම් අනිත් ඕන සේරම ගන්න පුළුවන් නේ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එදාට උබලා අනුන්ගේ දේවල් උස්සන්න හිතනකොට උබලාගේ දේවල් අනිත් උන් උස්සලා තියේ ඒක නිසා මං මගේ දේවල් ටික ආරක්ෂාකර ගන්න ආයුද ටිකක් උස්සනවා:P
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එදාට උබලා අනුන්ගේ දේවල් උස්සන්න හිතනකොට උබලාගේ දේවල් අනිත් උන් උස්සලා තියේ ඒක නිසා මං මගේ දේවල් ටික ආරක්ෂාකර ගන්න ආයුද ටිකක් උස්සනවා:P




    :yes::yes::yes::yes::yes: උබ බලල තියද purge ෆිල්ම් ටික :P:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ ඇහුවොත් අහන්නේ මෙහෙම ලබ්බක්ම තමයි...
     
    කච්චේරියට ගිහින් මුළු ඔක්කොම ඔප්පු ටික මගේ නමට හරවනවා
    පලවෙනි ඉඩම ගත්තු දවසේ සියා කිව "විරාජ් මහපොළවේ ඉඩම් කවදාවත් වැඩි වෙන්න් නැහැ තියන ටික බෙදී බෙදී යනවා විතරයි, මොනවා විකිනුවත් ඉඩම් විකුනන්න හිතනවත් එපා කියල :("