හොරාට බඳින්නේ කොහොමද?

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ekenma good luck puthee
    panala gihin tika kaalayak pita hitiyama gewal wala kattiyata owa amathaka wenawa ban.:D:D:D:D:D:yes::yes::yes::yes:

    ow machan, thank you:)

    වැඩේ වැරදි උනත් ..........කමක් නැහැ....
    කොළඹ හෝ ඊට ලග යාලුවෙක් සෙට් කරගනින් ...
    විවාහ රෙජිස්ටර් කෙනෙක් හොයපන් ........විස්තර කිව්වොත් ඇනෙනවා ......යාලු වටම කියල
    සාක්කියට දෙන්නෙක් ...ගනින් ගිහිල්ල බැද පන් .........ඒ ගමේ ගෙවල් දෙකක ලිපින දීපන් .........
    හැදුනුම්පත් ඉල්ලුවොත් දීපන් .............යාළුවගේ සෙට් එක නැ යෝ කියපන්.........වයස 18 වැඩිනම් රටේ ඕනෙම තැනකින් බදින්න පුළුවන් ..............නීතියේ හැටියටනේ බදින්නේ ........රජයේ ගාස්තු ගෙවපන් .........රෙජිස්ටර්ට 1000වැඩිපුර දී පන්
    ගේමක් නැහැ

    එල මම මේ ගැන බලන්නම්.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    විසා ලැබෙන්න මාස 6ක් වගේ යයි මචන් පේන හැටියට. ඊට වැඩි වෙන්නත් පුලුවන්.
    ඩොකියුමන්ට් කප්පරක් ඕන. වර්ග අඩි අහවල් ගානට වැඩි ස්ටුඩියෝ එකක් හොයනවා මේ දවස්වල අප්ප්‍රිරියයි බං.
    uba inna rata mata hitaganna puluwan .PM ekak damma .
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    FYI fake documents submit කරලා අහුවුනොත් අවුරුදු ගානකට visa blacklist වෙනවා

    විවාහ සහතිකේ ෆේක් වෙන්නෙ නෑ, වෙන්නෙ වෙන රෙජිස්ටාර් කෙනෙක් උඹ එයාගෙ කොට්ටාසේද නැද්ද කියල බලන එක නොබලන එකෙක්ගෙන් වැඩේ කරගන්න එක. ඌ එක නීත්‍යානුකූලව කරනවා. මොනවා හරි හේතුවක් නිසා වෙන කෙනෙක්ව බඳින්න ඕන උනොත් ඩිවෝස් වෙන්නෙ නැතුව එහෙම කරන්න බෑ.
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔය මගුල් කිය කිය හිටියට වැඩක් නෑ... ලන්කාවෙ සල්ලි වලට කරන්න බැරි දේකුත් නෑ... හොද බොක්කක් සෙට් කරගනින්........ උට රෙගිස්ටාරයව නමන්න කියපන්.... සල්ලි ටිකක් වියදම් කරපන්... එගිස්ටාරය බොනව නම් බොතලයක් යවපන්... ඕන කරන විස්තර ටික උබේ බොක්ක අතේ යවපන්... උබ එන දවස කියපන්.... එදාට සාක්කියට දෙන්නෙක් එක්ක දෙන්න ගිහින් බැදපන්... ඇවම දවස් 14ක් වත් කලින් රෙගිස්ටාරයව නමල විස්තර දීපන්......
    සැලකිය යුතුයි:- රෙගිස්ටාරය ලග නෑදෑයෙක් , අමාරු කරයෙක් නොවිය යුත්යි
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Machan dena district ekaka ekama kottase address dekak deela edama badaganna puluwan. Mama merry karanakota hotel ekata registrar genna ganna oni wela ehema tamai kare.podi donation ekak kara
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Find the marriage registrar of your area. Tell him your situation. Register the marriage. You'll need several witnesses.