හොරා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,919
    2,025
    113
    නාමල් රාජපක්‍ෂ හොරාව අල්ලලු.. !!

    මුං මෙච්චර හොරකන් කරලත්, පෙනි පෙනී CSN දැන් උන්ගෙ නෙමෙයිලු, මිලියන ගනන් උන්ගෙ Account වල තියෙද්දිත් ඇයි බං අපේ බයියලාට තෙරෙන්නෙ නැත්තෙ? පේන විදියට අපි කොච්චර මෝඩද? ඉතිහාසය ගැන ආඩම්බර විවී පුරසාරම් දොඩවන අපි මහ මෝඩ ජාතියක්. පුද්ගලයෙක් වටේ බැදෙන දේශපාලනයකට අපේ එවුන් වැඩියෙන් යන්නෙ. ඇයි බං අපි මෙච්චර මෝඩ? නාමල්, විමල්, බැසිල්, ගම්මන්පිල, රත්තරංල පෙනි පෙනි වංචා කරල FCID එකෙන් එලියට එනකොට වීරයෝ වෙලා.. මට හිතාගන්න බෑ අපේ සිංහල ජාතිය ඇයි මෙච්චර මෝඩ කියල..!!
     
    • Like
    Reactions: DangerMan119

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මහබැංකු වන්චාව පෙනිපෙනිත් රනිල් හොදි කියන උන්ටත් ඕකම තමි කියන්න තියෙන්නේ
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මහබැංකු වන්චාව පෙනිපෙනිත් රනිල් හොදි කියන උන්ටත් ඕකම තමි කියන්න තියෙන්නේ

    මහ බැංකු සීන් එකෙන් පාඩුවක් වෙලා නෑ මං දන්න විදියට..
    ටෙන්ඩර් එක අඩුවට දුන්න කියලනේ කෑගැහුවේ..
    (වැරදිනම් නිවැරදි කරන්න)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,238
    8,337
    113
    රූකඩ රාජ්ජේ
    මහබැංකු වන්චාව පෙනිපෙනිත් රනිල් හොදයි කියන උන්ටත් ඕකම තමා කියන්න තියෙන්නේ
     
    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    මහ බැංකු සීන් එකෙන් පාඩුවක් වෙලා නෑ මං දන්න විදියට..
    ටෙන්ඩර් එක අඩුවට දුන්න කියලනේ කෑගැහුවේ..
    (වැරදිනම් නිවැරදි කරන්න)

    විගණන වාර්තාව බැලුවද?
    හොයල බලපන්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    මහ බැංකු සීන් එකෙන් පාඩුවක් වෙලා නෑ මං දන්න විදියට..
    ටෙන්ඩර් එක අඩුවට දුන්න කියලනේ කෑගැහුවේ..
    (වැරදිනම් නිවැරදි කරන්න)

    Mona ටෙන්ඩර් එකk da ooi? Pissuda? Bonds Treasury Bonds :angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,721
    40,324
    113
    මහබැංකු වන්චාව පෙනිපෙනිත් රනිල් හොදි කියන උන්ටත් ඕකම තමි කියන්න තියෙන්නේ

    :yes::yes:
    විලි ලැජ්ජාව නැතිකමට ඔය එක එකාට කඩේ ගියාට කවුරු කවුරුත් දන්නවා තමන් කඩේ යන එකා පට්ට හොරෙක් තක්කඩියෙක් බව. ඒත් ඉතින් උන්ට කොන්දක් නෑ තීරණයක් අරගෙන වහල් කමින් මිදෙන්න
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මහ බැංකු සීන් එකෙන් පාඩුවක් වෙලා නෑ මං දන්න විදියට..
    ටෙන්ඩර් එක අඩුවට දුන්න කියලනේ කෑගැහුවේ..
    (වැරදිනම් නිවැරදි කරන්න)

    7.5% විකුණන්න මිල නියම වූ දෙයක් 11.5% වැනි මිලට විකිණීම භාණ්ඩාගාරයට පාඩුවක් වෙන්නේ නැත්ද? ඒක වංචාවක් වෙන්නේ නැත්ද?

    ඔය පොඩි මොලේට ඒකවත් වැටහෙන්නේ නෑ නේද?
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    නාමල් රාජපක්‍ෂ හොරාව අල්ලලු.. !!

    මුං මෙච්චර හොරකන් කරලත්, පෙනි පෙනී CSN දැන් උන්ගෙ නෙමෙයිලු, මිලියන ගනන් උන්ගෙ Account වල තියෙද්දිත් ඇයි බං අපේ බයියලාට තෙරෙන්නෙ නැත්තෙ? පේන විදියට අපි කොච්චර මෝඩද? ඉතිහාසය ගැන ආඩම්බර විවී පුරසාරම් දොඩවන අපි මහ මෝඩ ජාතියක්. පුද්ගලයෙක් වටේ බැදෙන දේශපාලනයකට අපේ එවුන් වැඩියෙන් යන්නෙ. ඇයි බං අපි මෙච්චර මෝඩ? නාමල්, විමල්, බැසිල්, ගම්මන්පිල, රත්තරංල පෙනි පෙනි වංචා කරල FCID එකෙන් එලියට එනකොට වීරයෝ වෙලා.. මට හිතාගන්න බෑ අපේ සිංහල ජාතිය ඇයි මෙච්චර මෝඩ කියල..!!

    කෙනෙක් කිවුව පලියට කොහොමද කෙනෙක් හොරෙක් වැරදි කාරයෙක් වෙන්නේ. උසාවියෙන් වරදකරැවෙක් කරලා ඒක පෙන්නන්න ඕන.

    හැමදේම දේශපාලන පක්ෂයකට ගැතිව බලන්න එපා. පක්ෂාග්‍රාහී උනහම සත්‍ය යටපත් වෙනවා.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,919
    2,025
    113
    මුං නිතරම මහ බැංකුවේ කේස් එකමයි ඇදගෙන කෑ ගහන්නෙ. දෙපැත්තෙම හොරු ඉන්නවා කියල අපි දකින්න ඕනෙ. ඔය පක්‍ෂ දෙකේම ඉන්නෙ හොරු. ඒත් මහින්දල තරම් ගසා කෑවෙ නැහ වෙන එකෙක්වත්. මහින්දානන්දගෙ කට දැක්කම මට මතක් වෙන්නෙ අපේ කොමඩ් එක
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    ඇයි ඌ උඹලගේ කොමඩ් එකක් හොරකන් කරන් ගියාද? :confused::baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    7.5% විකුණන්න මිල නියම වූ දෙයක් 11.5% වැනි මිලට විකිණීම භාණ්ඩාගාරයට පාඩුවක් වෙන්නේ නැත්ද? ඒක වංචාවක් වෙන්නේ නැත්ද?

    ඔය පොඩි මොලේට ඒකවත් වැටහෙන්නේ නෑ නේද?

    7.5% වලට දෙන්න තියෙන දෙයක් 11.5% ට දුන්න නම් ලාබයි නේ බන්...:baffled:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    7.5% වලට දෙන්න තියෙන දෙයක් 11.5% ට දුන්න නම් ලාබයි නේ බන්...:baffled:

    Godak un maha bankuwe kiyala kaa gahuwata Hariyatama mokakda une kiyala dan na... :rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මහ බැංකු සීන් එකෙන් පාඩුවක් වෙලා නෑ මං දන්න විදියට..
    ටෙන්ඩර් එක අඩුවට දුන්න කියලනේ කෑගැහුවේ..
    (වැරදිනම් නිවැරදි කරන්න)

    පුස්ථකාලෙකට ගිහින් මහ බැංකු විගණන වාර්ථාව බලන්න. 1 කාර්තුව. දැන් ඒක කොටස් කරල එවනවා. හෙටම ගිහින් බලන්න.