හොරුන්ට පලදීම

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    According to my knowledge, non of the religions in the world are accepting fraud, theft, bribery, etc

    In the present, the world population is in billions, but creatures living in hell/hells are way more than that, more than we can even imagine.

    And the other thing is, billions of people lived on earth in the past too, may be more than the current population, but they lived along with the nature, that number varied due to natural disasters, wars, diseases, etc.

    But in the present, humans/we are going against the nature. Usage of plastic items, air pollution, deforestation, poison food, etc will be the factors which will controls the present population.

    Human’s life span will drastically reduce and there will be no happiness during your life time. Life will be so stressful, people will always go behind money & wealth and they will be no values or virtues in the near future.

    People talk about software engineering, AI technologies, robotics, chemistry, rocket science, etc, but I believe the power of nature is above all of it.

    Just forget about all the religions for a moment and just think about below sentence,

    “Every action has a re-action, do good and experience positive things, do bad and experience negative vibes”

    Now some might think that people who do bad always get positive or more benefits than the people who actually do good, this is where we need help of some kind a religious belief to get answers to blind questions like these, where there’s a hell and a heaven which is not detectable to modern science and technologies.

    Well, according to my belief, they might suffer during this life for their sins, if not definitely they will carry forward it to their next life.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Survival of the fittest................. :love: "අපි හම්බු කලොත් අපි කනවා" 💪

    අපි හම්බු කොළත් අපිට වහනෙ කන්න වෙලා තියෙන්නෙ

    කොහොම උනත් Survival of the fittest කියන එක තමයි Rule එක
    බුදු දහමෙ උගන්වන්නෙ පැවතෙන්න නෙමෙයි නැති වෙලා යන්න / අත හරින්න
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මාත් ඕක හිතන දෙයක්...
    ආගම ,සහ නීතිය තියෙන්නේ දේශපාලනයට තමා......මොකක් හරි හොද දර්ශනයක් මුල් කරගන ආගමක් හදා ගන්නවා රටක් පාලනය කරන්න... ජිවත් වෙන කාලේ දඩුවම් දෙන එක නීතිය....ඊට පස්සේ මැරනෙන් පස්සේ පව්......මර ගේමේ එකක්...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හැබය් මම දැකපු දේ නම් දැන් ගොඩක් හොරුන්ට ඔය මම වැරද්දක් කරන්නේ කියන guilty feel එක, මානසික වාදය එන්න එන්න අඩුය්. එක උන් හේතු කියල සාදාරනීකාරණය කරගන්නවා.
    හොරකම අහුවෙන්න තියන සම්භාවිතාවය, දඬුවම් ලැබීමේ සම්භාවිතාවය, විරුද්ධ වාදියෝ වැඩිවෙලා අවැඩක් වීමේ සම්භාවිතාවය දේශපාලන බලය, නිලතල වල බලය වගේ දේවල් එක්ක ඉතාම අඩු වෙනවා.
    සීයට දෙසීයක් එකඟයි...
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    කර්මය කියල එකක් නැහැ කියන්නේ නැහැ. නමුත් එකට අපි හිතන තරම් මිනිස්සුගේ හැකියාවන් අබිබවා පොදුවේ ලෝකේ පැහැදිලි වෙනස්කරම්ක් කරන්න බැහැ. ඒ වෙනසක් කම කරන්න ඕන අපිමය් කියන එකය් මම කියන්නේ.
    ඕකට උත්තරේ බුදු දහමේ තියනවා ලස්සනට.. ලොකු ලොකු බන පොත් නෙමෙයි. 10 වසර බුද්දාගම පොත බැලුව නම් ඇති.
    කර්මවාදය කියන්නේ බුදු දහමෙන් ලොකෙට ආපු එකක් නෙමෙයී. හින්දු ජයින ආගම් වලත් තිබුන දෙයක්. බුදු හාමුදුරුවො තමයි කර්ම වාදය (එදා තිබුන එක) ප්‍රතික්ශෙප කරේ. එදා තිබුන කර්ම මතයට අනුව හැමහ්ඩෙයක්ම සිද්ද වෙන්න ඕන කර්මට‍යට අනුව. ඒක තනි බොරු කතාවක්.
    බුදු දහමට අනුව ඕනම සිදුවීමක් වෙන්න පුලුවන් හෙතු 5ක් තියනවා. ඒව තමයි නියාම දර්ම කියන්නේ. ඔය පහෙන් එකක් තමයි කර්මය කියන්නේ. එතනම කියවෙනවා කර්මයට අනුව පල දෙන්න තියන ඉඩ පහෙන් එකයි. හරියටම පහෙන් එකක සම්බාවිතවයක් කියන එක නෙමෙයි. හෙතු පහකින් එකක් කියන එක.
    අනිත් එක කර්මය උනත් පලදෙන විදි ගොඩක් තියනවා. එකත් category කරල තියනවා කර්මය පලදෙන කාලය අනුව සහ පලදීමේ හැකියාව අනුව කියල. එතනදි කියනවා සමහර කර්ම අහෝසි වෙනවා කියලත් විවිද හේතු නිසා. ඔක්කොම මෙකෙ කියන්න නම් අමරුයි. පොඩ්ඩක් කියවල බැලුව නම් ඔක්කොටම උත්තරෙ තියනවා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,378
    6,210
    113
    විඤ්ඤාණය මැරෙන් නැත්තම් ඇයි මොලය මැරිච්ච කෙනෙක්ට හිතන්න බැරි?
    හරි මචන්
    ආයිත් උපදිනවා කියලා දෙයක් වෙන්නේ නැත්තම්.? මෙතනින්ම චැප්ටර් ක්ලෝස් වෙනවනම් එහෙම



    මොළේ බලපෑමකින් තොරව මනස කරන වැඩකට උදාහරණයක් කියන්න මචන්. එහෙම නෑ සෙට් වුනේ එකක් වත් මට.ඒකයි.ගැඹුරට හිතනකොට මොළේ තමයි මේ ඔක්කොම කරන්නේ වගේ වගේ.
    මොළයේ නහරයක ලේ කැට ලේ කැටිත්තක් හිරවෙනවා කියමු දැන් ඔයාගේ දකුණු අත පණ නැති වෙනව දැන් ඔයාට දකුණු අත උස්සන්න ඕන ඔයාගේ මනසින් කියනවා මට දැන් දකුණු අත උස්සන්න කියලා ඒ උනාට අත වැඩ කරන්නේ නැහැ මොලේ ඒ ප්‍රදේශය අංශභාගයට ලක් වෙලා. ඒ උනාට ඔයාගේ මනස වැඩ කරන වා .
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මොළයේ නහරයක ලේ කැට ලේ කැටිත්තක් හිරවෙනවා කියමු දැන් ඔයාගේ දකුණු අත පණ නැති වෙනව දැන් ඔයාට දකුණු අත උස්සන්න ඕන ඔයාගේ මනසින් කියනවා මට දැන් දකුණු අත උස්සන්න කියලා ඒ උනාට අත වැඩ කරන්නේ නැහැ මොලේ ඒ ප්‍රදේශය අංශභාගයට ලක් වෙලා. ඒ උනාට ඔයාගේ මනස වැඩ කරන වා .
    මොළෙන් කියනවා මචන් උස්සපන් අත කියලා. පස්සේ මොළේටම අවබෝධ වෙනවා උස්සන්න බෑනේ බොලේ කියලා..දැන් මචන් අත ගැටගහලා ඒකට යකඩ කූරක් කවුරු හරි අල්ලනකොටත් අපිට ඒක ගන්න ඕන.නමුත් විදිහක් නෑ.ඒ වගේ..
    අනික හිරිවැටිච්ච වෙලාවක බලහන් මචන් (නින්දෙන් අතක් හිරි වැටුනාම වගේ ) අපිට මතකයි අත් දෙකම තිබ්බා වගේ.නමුත් ලේ ගිහින් වැඩ කරනකන් එකයි තියෙන්නේ වගේ.කොච්චර උස්සන්න හැඳුවත් බෑ.අනිත් අතින් අල්ලල බලනකොට අප්පටසිරි මේ තියෙන්න මගේ අනිත් අත නේද කියලා හිතෙනවා.එතනත් වැඩේ කරන්නේ ස්නායු මූලිකව මොලයෙන් මචන්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,378
    6,210
    113
    මොළෙන් කියනවා මචන් උස්සපන් අත කියලා. පස්සේ මොළේටම අවබෝධ වෙනවා උස්සන්න බෑනේ බොලේ කියලා..දැන් මචන් අත ගැටගහලා ඒකට යකඩ කූරක් කවුරු හරි අල්ලනකොටත් අපිට ඒක ගන්න ඕන.නමුත් විදිහක් නෑ.ඒ වගේ..
    අනික හිරිවැටිච්ච වෙලාවක බලහන් මචන් (නින්දෙන් අතක් හිරි වැටුනාම වගේ ) අපිට මතකයි අත් දෙකම තිබ්බා වගේ.නමුත් ලේ ගිහින් වැඩ කරනකන් එකයි තියෙන්නේ වගේ.කොච්චර උස්සන්න හැඳුවත් බෑ.අනිත් අතින් අල්ලල බලනකොට අප්පටසිරි මේ තියෙන්න මගේ අනිත් අත නේද කියලා හිතෙනවා.එතනත් වැඩේ කරන්නේ ස්නායු මූලිකව මොලයෙන් මචන්
    මම කියන්නේ මොලයේ කියන්නෙ නිකං hard disk එකක් මනස සිත විඤ්ඤාණය කියන නිකන් cloud storage space එකක් වගේ.

    එහෙම කියන්න බෑ මචං සමාජයක් උසස් වෙන්නේ උසස් මනසක් තියෙන මිනිසුන් පිරිසක් හිටියොත් නැත්නම් ලෝකෙ ඕන මිනිහෙක්ට මොලයක් තියෙනවා හොඳ සංස්කෘතියක් සමාජයක් ගොඩ නැගෙන්නේ උසස් මනසක් පිරිපුන් මිනිසුන් සිටින සමාජයක විතරයි.
     
    • Like
    Reactions: priyanka_hdp

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොළයේ නහරයක ලේ කැට ලේ කැටිත්තක් හිරවෙනවා කියමු දැන් ඔයාගේ දකුණු අත පණ නැති වෙනව දැන් ඔයාට දකුණු අත උස්සන්න ඕන ඔයාගේ මනසින් කියනවා මට දැන් දකුණු අත උස්සන්න කියලා ඒ උනාට අත වැඩ කරන්නේ නැහැ මොලේ ඒ ප්‍රදේශය අංශභාගයට ලක් වෙලා. ඒ උනාට ඔයාගේ මනස වැඩ කරන වා .
    ඒ වෙලාවේ මොලයත් වැඩ කරනවනේ.මොලය වැඩ නොකරන වෙලාවක මනස එහෙම නැත්තම් විඤ්ඤාණය වැඩ නොකරන්නෙ ඇයි?
     
    • Like
    Reactions: priyanka_hdp

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,378
    6,210
    113
    ඒ වෙලාවේ මොලයත් වැඩ කරනවනේ.මොලය වැඩ නොකරන වෙලාවක මනස එහෙම නැත්තම් විඤ්ඤාණය වැඩ නොකරන්නෙ ඇයි?
    Oya 1weni comment ake thiyenne Machan.

    මනසෙහි ක්‍රියාකාරීත්වයට මොලේ උපයෝගී වෙනවා විතරයි. මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ එකක් මොළයේ ක්‍රියාකාරිත්වය කියන්නේ තව එකක්. මොළයේ ස්නායු සම්ප්‍රේෂණය හොඳින් වැඩ කරන එක නිරවුල් මනසකට උපයෝගී වෙනවා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පල දීම කියල දෙයක් තියෙනව නම් ඉතින් , මහා බැංකු හොරු, සුනාමි හොරු, කැලෑ පාලුවෝ , කසිප්පු කාරයෝ එහෙම මේලාට අපායේ ඉන්න ඕන.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    කර්මය කියනදේ sure නැ කියන්නේ, හොරකම් කරන අයට විපාක හම්බෙනවා පෙන්නේ නැති හන්දා. හොරකම අමතක කරලා සතුන් මැරීම, හිංසා කිරීම ගත්තම, ඕනි තරම් examples තියෙයි, කර්මය විශ්වාස කළහැකි.

    හොරකම සම්බන්ධයෙන් ගත්තාම අපිට මතක් වෙන්නේ දේශපාලකයෝ නෙහ්. මුන්ට කර්මය පලදෙන්නේ නැද්ද කියන එක තමයි ඔළුවට එන ප්‍රශ්නේ. ලොකුවට හොරකම් කරනවායයි සිතිය හැකි මිනිස්සු කොයි වෙලේ බැලුවත් පන්සල් වල රිංගනවා. ලොකු පිංකම් කරනවා. ශෝව් එකට හරි ඒ මිනිස්සු කරන දෙයින් ලොකුවට පින් රැස් වෙනවා. මන් හිතන්නේ හොරකමේ කර්ම විපාක රැදෙන්නේ චේතනාව මතනේ. එතකොට පිටින් ලොකුවට පේන හොරකමක්, ඒ මනුස්සයාගේ චේතනාවට අනුව පොඩියට කර්ම විපාකදෙන දෙයක් වෙන්න පුලුවන්. ඒ හොරකම් කර ගත්තු දෙයින් ඒ මනුස්සය ගොඩක් ලොකු පින්කම් කරන්න පුලුවන්. එතකොට මේ ආත්මේ විපාක දුන්නත් ඒ මනුස්සයට වැඩියෙන් හම්බෙන්නේ සැප සම්පත් වෙන්න බැරිද ........?
     
    • Like
    Reactions: DevilRox

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    .

    වැරදි කලාම එන ආත්මේ අපායේ යනවා, පෙරේතොයෝ වෙනවට, සත්තු වෙනවා etc..වගේ කියන එකට හොඳ උදාහරණයක් තමා දැන් එන්න එන්න ලෝකේ මනුස්ස ආත්මේ ලබල ඉපදෙන මිනිස්සු වැඩි, අපිට ජනගහනය පාලනය කරන්න ගන්න බැරුව ඉන්නේ. එකියන්නේ පව්කාරයෝ අඩු වෙලා පින් කරන උන් වැඩි වෙලාද මෙච්චර මනුස්ස ආත්ම ලැබෙන්නේ?
    මිනිස්සු එන්න එන්න පව් කරනවා වැඩි, එත් මනුස්ස ආත්මේ ලබල ඉපදෙන එකේ වැඩි වීමක් මිස අඩු වීමක් නැහැ.
    කියල තියෙන හැම දෙයක් එක්කම මම නම් අඩු වැඩි වශයෙන් එකගයි. මෙන්න මේ කියල තියෙන, වැරදි කරාම ආපායේ යනව නම් ඇයි ජන ගහනය වැඩි වෙන්නේ කියන එක ගැන මං නම් හිතන්නේ වෙනස් විදියකට. ඇයි අපි ලබන ආත්මයක හොද තැනක් බලාපොර්තුවෙන් මේ ආත්මේ නරක වැඩ වලින් ඈත් වෙන්නේ. For example , මට පගාවක් දීලා නීතියට පිටින් වැඩක් කරගන්න කෙනෙක් එනවා නම්, එතෙනදි මං හිතනව නම් පගාව අරන් පව් සිද්ද කර ගන්න හොද නෑ, එහෙම පව් සිද්ද කර ගන්න එකෙන් ඊලග ආත්මේ මට මනුස්ස ආත්මයකුත් ලැබෙන්නෙ නෑ. ඒ නිසා මං පගාව ගන්නේ නෑ. සමහරවිට, ඒ වැඩේ වෙන කෙනෙක් පගාව අරන් කරල දන්න ඉඩ තියෙනවා. මං මගේ මේ ආත්මේ හොදට ජීවත් වෙන්න තියෙන චාන්ස් එකත් නැති කර ගන්නව ඊලග ආත්මෙක මනුස්සයෙක් වෙලා උපදින්න පෙරුම් පුරලා. ඒකත් එක්තරා විදියක කෑදර කමක් නේ. ඇරත් ඔය මොන ආත්මෙක ඉපදුනත්, අපි දන්නෑන කලින් ආත්මේ අපි කව්ද මොනවද කරේ කියලා. ඒ නිසා මගෙ නම් අයිඩියා එක මේ ආත්මේ පුළුවන් හොදට , සැප පහසුවෙන් ජීවත් වෙන්න ඕන. ඒ සැප පහසුව ගන්න පුලුවන් වෙන්නේ පගාවක් අරන් නම් go for it, without being caught obviously. But one need to make peace with one’s own doings.
    (Please bear in mind that this is just an idea. The writer is not a පගාමරුවෙක්)
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Oya 1weni comment ake thiyenne Machan.

    මනසෙහි ක්‍රියාකාරීත්වයට මොලේ උපයෝගී වෙනවා විතරයි. මනසේ ක්‍රියාකාරීත්වය කියන්නේ එකක් මොළයේ ක්‍රියාකාරිත්වය කියන්නේ තව එකක්. මොළයේ ස්නායු සම්ප්‍රේෂණය හොඳින් වැඩ කරන එක නිරවුල් මනසකට උපයෝගී වෙනවා.
    එහෙම වෙන්න බෑනේ.උපයෝගි වෙනව කියන්නෙ මොලය නැතුවත් මනසට වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනනෙ.එහෙම නම් මොලය මැරුන වෙලාවක චුට්ටක් හරි විඤ්ඤාණය වැඩ කරන්න ඕන.ඒත් එහෙම වෙන්නෙ නෑනෙ