හොරුන්ට පලදීම

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මම මචන් බෞද්ධ.ලංකාවෙ සම්පූර්ණ වශයෙන් නිම කල සිංහල ධම්මපදය පලමු බ්ලොග් වෙබ් අඩවිය මගේ මචන්.
    dammapadhaya.blogspot.com
    [දහම් පාසල් අවසානේ හොදම ලකුණුත් ගත්තා.පිටක තුන දෙයියනේ කියලා කියවලත් ඉවරයි ;-) ]
    මචන්, අභිධර්ම පිටකයේ ප්‍රත්‍ය විභාගය කොටස ගැන උඹේ කියවීම මොකද්ද? ඒ කිව්වේ, කවුරුහරි ඇහුවොත් ප්‍රත්‍ය විභාගයෙන් මොකද්ද කියවෙන්නේ කියල, මොකද්ද උඹේ උත්තරේ. වාක්‍ය එකකින් දෙකකින් කිව්වොත්.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මචන්, අභිධර්ම පිටකයේ ප්‍රත්‍ය විභාගය කොටස ගැන උඹේ කියවීම මොකද්ද? ඒ කිව්වේ, කවුරුහරි ඇහුවොත් ප්‍රත්‍ය විභාගයෙන් මොකද්ද කියවෙන්නේ කියල, මොකද්ද උඹේ උත්තරේ. වාක්‍ය එකකින් දෙකකින් කිව්වොත්.
    මචෝ ඒ අභිධර්මයේ මූලිකම සිද්ධාන්ත ටික කිව්වොත් හරි

    හේතු, ආරම්මණ,කර්ම,විපාක ප්‍ර‍ත්‍යය etc..
    මම මචන් රේණුකානේ හාමුදුරුවන්ගේ "අභිධර්මයේ මූලික කරුණු" පොතේ මේ ප්‍රත්‍ය ටික ගැන කියෙව්වා.ත්‍රිපිටකේට වැඩිය ඒකේ පැහැදිලි.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Kramaya koi welawe paladeida kiynna ba. me athmayedi ho labana athmedi krmaya gewnna tiynna puluwn. siduwana hama deyakma habai krmaya nowe.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    @GTRZ

    කියන්න පුලුවන්ද මොන වගෙ හොර වැඩද, පගා වැඩද කරෙ කියල..

    ප්ලීස්..
    Politics, Customs, Inland revenue, CEB etc.. oya wage gov service wala wada karana ugath nugath degolloma.
     
    • Like
    Reactions: undefined

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඕකට මචන් එලකිරියෙම දවසක් මෙම්බර් කෙනෙක් කියපු පට්ට උදාහරණයක් තියෙනව..

    බුද්ධාගම සහ බුද්ධ ධර්මය කියන්නෙ 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය නොවෙනස්ව එසේ ම තියෙනව.
    conflict සමහර තැන්වලදි හිතන්න පුළුවනි 2500 years කාලයක් එනකොට අතරමඟ වෙනස් උනා කියලත්.
    නමුත් මචන් ප්‍රධානම සමහර පොයින්ට්ස් පොඩ්ඩක් අපැහැදිලි.ගොඩක් අය එක්ක මේ ගැන කතා කරලා තියෙනවා.උත්තරයක් ලැබිල නෑ හරියට.

    කාලාම සූත්‍රය වගේ සෙට් නොවෙන ඒවා හොදට පැහැදිලි වෙනතාක් පිළිගන්න අමාරුයි.හැබැයි පව් නොකර ලස්සනට ජීවත් වෙනවා ඒ කෙසේ වෙතත්.හැබැයි ගිහි දිවියේ ලොකූ කැප කිරීමක් කරන්න තරම් කරුණු කාරණා නෑ කියලා තමයි කිව්වේ මචන්.
    බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මචෝ ඒ අභිධර්මයේ මූලිකම සිද්ධාන්ත ටික කිව්වොත් හරි

    හේතු, ආරම්මණ,කර්ම,විපාක ප්‍ර‍ත්‍යය etc..
    මම මචන් රේණුකානේ හාමුදුරුවන්ගේ "අභිධර්මයේ මූලික කරුණු" පොතේ මේ ප්‍රත්‍ය ටික ගැන කියෙව්වා.ත්‍රිපිටකේට වැඩිය ඒකේ පැහැදිලි.
    මම අහපු එකට උත්තරේ දීල නෑනේ මචන්. සමහරවිට මම අහපු දේ තේරුනේ නැද්ද දන්නේ නැහැ.

    පට්ටාන ප්‍රකරණයේ මොකක් ගැනද කියවෙන්නේ ?

    උදාහරණයක් විදියට භෞතික විද්‍යාවේ මොකක් ගැනද කියවෙන්නේ කිව්වොත්, ඒකෙ තියෙන්නේ ශක්තීන් සහ පදාර්ථ ගැන අධ්‍යනයක් කියමු දැනට. අන්න ඒ වගේ පට්ටාන ප්‍රකරණයේ මොකක් ගැනද කියවෙන්නේ. කෙටියෙන් කිව්වොත් ඔයා තේරුම් ගත්ත විදියට. content එක නෙවෙයි. but basically what is it about?
     
    Last edited:
    • Like
    Reactions: priyanka_hdp

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම අහපු එකට උත්තරේ දීල නෑනේ මචන්. සමහරවිට මම අහපු දේ තේරුනේ නැද්ද දන්නේ නැහැ.

    පට්ටාන ප්‍රකරණයේ මොකක් ගැනද කියවෙන්නේ ?

    උදාහරණයක් විදියට භෞතික විද්‍යාවේ මොකක් ගැනද කියවෙන්නේ කිව්වොත්, ඒකෙ තියෙන්නේ ශක්තීන් සහ පදාර්ථ ගැන අධ්‍යනයක් කියමු දැනට. අන්න ඒ වගේ පට්ටාන ප්‍රකරණයේ මොකක් ගැනද කියවෙන්නේ. කෙටියෙන් කිව්වොත් ඔයා තේරුම් ගත්ත විදියට. content එක නෙවෙයි. but basically what is it about?

    ඕක මම කියවල තියෙනවා මචන් බෙල්ලන ඤාණවිමල හාමුදුරුවන්ගේ පට්ඨාන ප්‍රකරණ පොත් තුනක් තියෙනවා මචන් අභිධර්මයට අදාලව, ඒවායින්..
    එතකොට ඔයා අහන්නේ ප්‍රත්‍ය වල අර රාශී තුනක් තියෙනවා කියන සීන් එකද මචන්.? ප්‍රත්‍ය කියන්නේත් මචන් යම් ධර්මයක් තවත් ධර්මයක් අත අරින්නේ නැතුව උපදිනවද පවතිනවද කියන එක සරලවම කිව්වොත්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    ඕක මම කියවල තියෙනවා මචන් බෙල්ලන ඤාණවිමල හාමුදුරුවන්ගේ පට්ඨාන ප්‍රකරණ පොත් තුනක් තියෙනවා මචන් අභිධර්මයට අදාලව, ඒවායින්..
    එතකොට ඔයා අහන්නේ ප්‍රත්‍ය වල අර රාශී තුනක් තියෙනවා කියන සීන් එකද මචන්.? ප්‍රත්‍ය කියන්නේත් මචන් යම් ධර්මයක් තවත් ධර්මයක් අත අරින්නේ නැතුව උපදිනවද පවතිනවද කියන එක සරලවම කිව්වොත්

    මචන් මම පට්ටාන ප්‍රකරණය ගැන කතා කරේ, ඒක තමයි බුදු කෙනෙක්ගේ සිතීමේ හැකියාව ගැන පොඩි හරි අදහසක් ගන්න පුළුවන් හොඳම තැන. බුදු කෙනෙක් තමන්ගේ උපරිම brain power දානවා කියන්නේ මේක තේරුම් ගන්නකොට කියල කියනවා.

    මේ ප්‍රත්‍ය විභාගය කියව ගෙන යද්දී ඉස්සර මට පුදුම හිතුන මේක මුලින්ම අවබෝධ කරපු කෙනාගේ (බුදු හාමුදුරුවෝ ) බුද්ධිය මොන වගේ ලෙවල් එකක් තියෙන්න ඇතිද කියල. අනිත් එක මේ ප්‍රත්‍ය විභාගය present කරපු විදිය බලපන්. මාරම තාර්කිකයි සහ පිළිවෙලයි. හැම ප්‍රත්යයක්ම රාශි තුනකට බෙදල ඉදිරිපත් කරන්නේ. ප්‍රත්‍ය වෙන්න පුළුවන් සහ බැරි ඒවා කියද්දී detail ම ලෙවල් එකට කියනවා. උදාහරනෙකට කිව්වොත් යම් ප්‍රත්‍යයක් අරගෙන ඒක පරමාර්ථ ධර්ම 82න් එකක් වුනු සිතෙහි පමණක් යෙදෙනව, ඒ සිතෙත් ප්‍රබේධ 89න් එකක් ඇරෙන්න අනිත් සියල්ලේම යෙදෙන්න පුළුවන් වගේ detail එකකට කියනවා. තව special case වලදී ඒවා වෙනම කියනවා (රහතන් වහන්සේගේ චුති සිත වගේ විශේෂ අවස්ථා)

    ඉතින් එහෙම බුද්ධියක් තියෙන කෙනෙක්, සංසාරේ දුක සහ භය ගැන දැකල කියපු දෙයක් තමයි මේ..

    හිස ගිනිගත්ත මනුස්සයෙක් ඒ ගින්න නිවා ගන්න ඉක්මන් වෙනවට වඩා ධර්මාවබෝධයට ඉක්මන් විය යුතුයි.

    මේ ඔයා දාපු කමෙන්ට් එකක්.
    ඒ කෙසේ වෙතත්.හැබැයි ගිහි දිවියේ ලොකූ කැප කිරීමක් කරන්න තරම් කරුණු කාරණා නෑ කියලා තමයි කිව්වේ මචන්.

    අපි කාටත් කර්මය පුනර්භවය වගේ topic වලදී ප්‍රශ්න එනවා. එහෙම ආව කියල ඒවා බොරු හෝ ඒවා වැඩක් නැහැ කියන්න බැහැ. මොකද අපි දන්නේ නැහැ අපිට කොච්චර දුර පේනවද කියල. ඒ වගේ තැන් වලදී බුද්ධ වචනය උඩ විශ්වාසෙ තියන්න වෙනවා. (එහෙම විශ්වාස හෝ ශද්ධා මාත්‍රයක් තියෙන අයට විතරයි මේක අදාළ). අපිට බුදුන්ගේ වචනය/බුද්ධිය විශ්වාස කරන්න පුලුවන්ද කියල තේරුම් ගන්න පට්ටාන ප්‍රකරණය වගේ ඒවා වැදගත් වෙනවා.
    මම දන්නා ගොඩක් අය ඉන්නවා එයාල ගිහි ජීවිතේ කැප කිරීම් කරන්නේ නැත්තේ කරන්න බැරි කම හින්ද මිසක් ඒවා කරන්න කරුණු සහ හේතු නැතිකම හින්ද නෙවෙයි. මොකද බැඳලා ළමයි හැදුවට පස්සේ එතන වගකීමක් තියෙනවා. අපිත් එක්ක එකට හිටපු තුන් දෙනෙක් මහන වුනා, ඒ තුන් දෙනාම බැඳලා තිබුනේ නැහැ ඒ වෙද්දී.

    ඔයා පට්ටානය කියවල ඇති, ඒත් ඒකෙ මූලික අදහස අහු වෙලා නැහැ. එකයි ඔයා පොතේ තියෙන දෙයක් දාල තියෙන්නේ.
    ("ප්‍රත්‍ය කියන්නේත් මචන් යම් ධර්මයක් තවත් ධර්මයක් අත අරින්නේ නැතුව උපදිනවද පවතිනවද කියන එක සරලවම කිව්වොත්". ) මේ වගේ definition එකක් හැම ප්‍රත්යටම ගැලපෙන්නේ නැහැ. මීට වඩා සරලව සහ generic විදියට අපිට කියන්න පුළුවන් මොකද්ද ප්‍රත්‍ය විභාගයේ කියන්නේ කියල. reply වලට ස්තුතියි.
     
    එල මචන් දැනුවත් කරාට ඒක සරලව. මමත් සරලව අයිඩියාස් දැම්මේ.හැබැයි කලින් ඡේදකොටස නම් උඹ කියන්නා තරම් සරලව මට සෙට් වෙලාම නෑ.
    eg: උදාහරනෙකට කිව්වොත් යම් ප්‍රත්‍යයක් අරගෙන ඒක පරමාර්ථ ධර්ම 82න් එකක් වුනු සිතෙහි පමණක් යෙදෙනව...

    ඒක මම ආයිත් බලන් එන්නම්.අවුල් යන එකක් තිබ්බොත් අනිව අහන්නම් බ්‍රො.
     
    • Like
    Reactions: MrFrog

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    හොර වැඩ 100 ක් කරලා හම්බ කරපු මුදලෙන් සොච්චමක් වියදම් කරලා දුප්පත් පවුලකට ගෙයක් හදලා දීලා ෆේස්බුක් දැම්මොත් එයා සමාජයේ වීරයෙක් :)

    ලබන ආත්මේ තීරණය වෙන්නේ මැරෙන මොහොතේ හිතට එන සිතිවිල්ල අනුවලු, මැරෙන මොහොතේ ඒ හදලා දීපු ගෙදර මතක් වුනානම් ඇතිනේ :P

    හොරකමක් කරපු මිනිහෙක් හිතේ නිදහසින් ඉන්නේ නෑ. එක තියෙනවා. ඒක මනසට වගේම ඇඟටත් අහිතරයි. එලියට හිනා උනාට හිතෙන් දුක් විඳිනවා. ගොඩක් අය ලෙඩක් දුකක් ආවම කියනවා ඇහිලා තියෙනව අරුන්ට කරපුවා තමයි මේ පල දෙන්නේ කියලා. ලෙඩ උනාම මැරෙන්න ලං උනාම මිනිස්සුන්ට කරපු හොඳට වඩා උන වැරදි තමයි මතක් වෙන්නේ. අරක නිසා තමයි මට මෙහෙම උනේ කියලා. අසරණ උන හැම කෙනාම අන්තිම මොහොතේ ආගමෙන් විතරයි සරණක් ඉල්ලන්නේ. පව් සමා කරන්න ඉල්ලනවා හිතෙන්.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    එල මචන් දැනුවත් කරාට ඒක සරලව. මමත් සරලව අයිඩියාස් දැම්මේ.හැබැයි කලින් ඡේදකොටස නම් උඹ කියන්නා තරම් සරලව මට සෙට් වෙලාම නෑ.
    eg: උදාහරනෙකට කිව්වොත් යම් ප්‍රත්‍යයක් අරගෙන ඒක පරමාර්ථ ධර්ම 82න් එකක් වුනු සිතෙහි පමණක් යෙදෙනව...

    ඒක මම ආයිත් බලන් එන්නම්.අවුල් යන එකක් තිබ්බොත් අනිව අහන්නම් බ්‍රො.
    එල මචන්. මේ ත්‍රෙඩ් එක off topic යනවනම් වෙන එකක හරි කතා කරමු.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආගම් වලින් හොරකම (සහ තවත් දේවල්) වැරදියි, මරණයෙන් මතු (හෝ මේ ජීවිතේම ) විවිධ දඩුවම් ලැබෙනවා කියලා මිනිස්සු බය කරන එක වැරදි අඩු වෙන්න හේතු වෙනවා. ඒක හොදයි. නමුත් රටක හොර මැර කම් අඩු වෙන්න, රට සාධරණ, ජීවත් වෙන්න සුදුසු තැනක් වෙන්න නම් අපිට පාරභෞතික ක්‍රම වලින් ඉශ්ට වෙන සාධාරණයක් මත යැපෙන්න බෑ. ඒක අසාර්තකයි. සාධාරණය (Justice කියන එක මම කියන්නේ) ඉශ්ට වෙන ක්‍රමය පාරදුෂ්ය වෙන්න ඕනේ. එක අපරාධ අඩු වෙන්න කෙලින්ම බලපානවා. :yes::yes:

    රටක නීතියේ ආදිපත්ය තියෙනවා නම්, වැරද්දක් කරාම තරාතිරම නොබලා නීතිය වැඩ නම් ප්‍රශ්න ගොඩක්, හරිම ලෙසියෙන් විසදෙනවා. එහෙම උනා නම් අද අපි දකින මට්ටමේ පරිහාණියක් අපිට දකින්න වෙන්නේ නෑ. අපි නීතිය ක්‍රියත්මක නොකර, පාරභෞතික බලවේග ක්‍රියත්මක වෙනකල් තව කල් බලන්හිටියොත් අපේ රට මීටත් වඩා වලටම යයි. :no::no:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Uba kiyana de hari GT. Hodama example eka,

    Ape rata yatath karagena ape ahinsaka duppath minissu dasa dahas gananak marala dala ape rate vasthuwa hora kapu
    british raja paule loku eka kochchara hodata innawada kisi ledak nathuwa full sape. Ape minissu karapu sapeta hari nam oka alu wela yanna one. oya inne shoke ekata.

    anith de api kohomada meka hodai meka narakai kiyala wen kara gaththe?
    mama kiyanne patan ganna point ekedi dan newei.
    Anna UK wala malageyak.. Umbe kata thama kata :rofl: :rofl:
     
    • Wow
    Reactions: sakuntha1996

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මමත් හොර වැඩ කරලා තියෙනවා !ඒවයේ ප්‍රතිවිපාකත් ලැබිලා තියෙනවා!මම නම් දැන් හොර වැඩ කරන්නේ නැහැග ලැබුණු ප්‍රති විපාක මතක් වෙන්ව හැම වෙලාවකම.:sorry: