මිහින් ලංකා සමාගමේ ගනුදෙනුවලදී රුපියල් මිලියන 833ක් පාඩු කළැයි අල්ලස් හෝ දූෂණ කොමිසම පවරා ඇති නඩුවට අද (20) අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ දෙක හමාරක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
- http://www.lankadeepa.lk/index.php/articles/459340
- http://www.lankadeepa.lk/index.php/articles/459340
– ඉඩම විකුණන්නැයි ඉල්ලීමක්