හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    මිලියන 21 ක වංචා සිද්ධිය:
    උදය ගම්මන්පිල සහ
    සිඩ්නි ජයසිංහට නොතීසි

    ඒ. ඡේ. ඒ. අබේනායක

    විදේශ ජාතිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස්‌ කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක්‌ උපයෝගි කරගනිමින් ඔවුනට අයත් සමාගමක කොටස්‌ අලෙවි කොට රුපියල් මිලියන 21 ක මුදලක්‌ සඳහා සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා හතරක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන උදය ගම්මන්පිල මහතාට හා සිඩ්නි ජයසිංහ මහතාට ලබන නොවැම්බර් 1 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය.

    එකී ක්‍රියා කලාපය මගින් රුපියල් මිලියන 20 ක මුදලක්‌ වංචා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා දෙකක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන නොවැම්බර් 3 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමටද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (05 දා) නියෝග කළාය.

    නීතිපතිවරයා විසින් එකී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව ගොනු කර තිබු නඩු දෙකක්‌ සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් එම නොතිසි නියෝග නිකුත් කළේය.

    - http://www.divaina.com/2016/09/06/news19.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    ලක්‌ෂ 412 වත්කම් නඩුව
    මන්ත්‍රී රෝහිතගේ ඇඟිලි
    සලකුණු ගැනීමට නියෝග

    ඒ. ඡේ. ඒ . අබේනායක

    දෙවසරක කාලයක්‌ තුළදී සිය ආදායමෙන් හා දීමනාවලින් උපයාගත නොහැකි රුපියල් ලක්‌ෂ 412 ක වටිනා මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා ලබන 09 වැනිදා ඇඟිලි සලකුණු රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ නිලධාරියකු මහාධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය .

    විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඇඟිලි සලකුණු අධිකරණයේ නියෝගය පරිදි පෙර නඩු දිනයේදී අධිකරණ පොලිස්‌ නිලධාරීන් විසින් ලබාගෙන ඇතත් ඒවා නිසි පරිදි නොමැති බවට ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇතැයි පෙන්වා දෙමින් ඉදිරිපත් වූ වාර්තාවක්‌ සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

    එම විත්තිකාර මන්ත්‍රීවරයාට ලබන 24 වැනිදා සිට මසක කාලයක්‌ විදේශ ගතවීමට අවසර ලබාදෙන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම ලබන 09 වැනිදා අවශ්‍ය ලේඛන සමඟ මෝසම් පත්‍රයක්‌ මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා එහිදී විත්තියට දන්වා සිටියේය.

    තම සේවාදායකයාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‌ෂි විභාගය ඊයේ (05 දා) දිනයේ පැවැත්වීමට නියමිත නමුත් පැමිණිල්ල ඒ සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු කර නොමැති බව නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌ස මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. පරිගණක මඟින් ජනනය කරවූ යම් සාක්‌ෂියක්‌ අධිකරණය හමුවේ කැඳවීමට දින 45 කට පෙර විත්තියට ඒ බව නොතීසි මඟින් දැනුම් දිය යුතු නමුත් පැමිණිල්ල එය නිසියාකාරව සිදුකර නොමැති නිසා සාක්‌ෂි විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තමා විරුද්ධ බව ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණය හමුවේ කියා සිටියේය.

    ඒ සම්බන්ධයෙන් ලබන ඔක්‌තෝබර් 31 වැනි දින ලි�ත දේශන ගොනු කරන ලෙසට පැමිණිලිකාර අල්ලස්‌ කොමිසම් සභාවට සහ විත්තියට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

    - http://www.divaina.com/2016/09/06/news22.html
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    හොරු අල්ලලා මහන්සිත් ඇතිනේ.. බොමුද සීතල කොත්තමල්ලි වීදුරුවක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    නාමල් පැද්ද කාර් එකක් පාතාලෙන් FCIDයට

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසින් භාවිත කරන ලද බව කියන ෆෝර්ඞ් මස්ටෑන් වර්ගයේ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම මෝටර් රථය භාවිත කර ඇත්තේ 2010 වසරේදීයි.

    පසුව එය පාතාල සාමාජිකයෙකු බව කියන ‘ජී බෝයි’ නමැත්තෙකුට අලෙවි කර ඇතැයිද සැකකෙරෙනවා.

    - http://nethnews.lk/article/13721
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    zp8W6cCciH6edBfF6Dhfnm0h0tcjWEflPZmmXOR9W2KWdVHhQSQEz2DfR0LGlAVPwm_aKooCLQ=w1366-h768-rw-no

    2KWdVHhQSQEz2DfR0LGlAVPwm_aKooCLQ=w1366-h768-rw-no[/IMG]

    big-blue-waves-1920x1080.jpg

    big-blue-waves-1920x1080.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    අල්ලස් කොමිසමෙන් මහින්දානන්දටත් නඩුවක් ගොනු කරයි

    රාජපක්ෂ පාලන සමයේ ක්‍රීඩා ඇමතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට හා එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    ඒ තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට රුපියල් මිලියන 53ක් පමණ වටිනා උපකරණ මිලදී ගෙන ඒවා බෙදා නොදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බව කියන සිද්ධියකට අදාළව.

    එමෙන්ම අදාළ උපකරණ ක්‍රීඩා අමාත්‍යංශයේ ගබඩාවට ගෙන යාමට කටයුතු නොකිරීමේ චෝදනාව මත එවකට ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නිශාන්ත ගුණසේකර යන අයද මෙම නඩුවේ චූදිතයෙකු ලෙස නම් කර ඇත.

    ඒ අනුව නඩුව සළකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔවුන් දෙදෙනාට ලබන 27දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

    - http://www.lankatruth.com/site/inde...ලස්-කොමිසමෙන්-මහින්දානන්දටත්-නඩුවක්-ගොනු-කරයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    චානුක රත්වත්තේ ඇතුළු පිරිස රිමාන්ඩ්

    සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් චානුක රත්වතේ,ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

    අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබ සිටි චානුක රත්වත්තේ ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කිරීම ද අද පෙරවරුවේ සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ද එහි පැමිණ සිටියේය.

    6S3A0102.jpg

    - http://www.lankadeepa.lk/index.php/top_story/457590

    Entrusted with public funds, they failed!
    - http://www.sundaytimes.lk/160110/business-times/entrusted-with-public-funds-they-failed-178001.html

    In 2006/01/21

    Udathalawinna multiple murder case - Ratwatte sons free, death for 5 soldiers

    by Priyalal Sirisena

    The Colombo High Court yesterday acquitted Anuruddha Ratwatte and his two sons, along with five others, while handing down the death penalty to five army personnel charged in connection with the Udathalawinna murder case.

    Delivering the Judgement, High Court Judge Deepali Wijesundera said that there were serious defects in the indictment regarding the first and the second accused.

    This case was heard before a Trial-at-bar in the High Court with three judges, but at the latter stage it was heard by two Judges; Deepali Wijesundera and Sunil Rajapakse.

    Anuruddha Ratwatte, His sons Lohan and Chanuka Ratwatte and twelve others were alleged to have been engaged in the murder of ten persons at Udathalawinna, on December 5, 2001, the General Election day.

    Ranjith Wijerathne, Sunil de Silva, Kamal Wijerathne, Anura Kumara, Buddhi Saranga Dissanayake, Nishantha Kuruppu, Krishan Wijerathne, Sean Wanigasekera, Nalin Wasantha Rathgama and Kingsley Witharana were the other accused.

    Two other accused were acquitted and released at the end of prosecution evidence as there wasn’t sufficient evidence against them.

    The indictment contained seventy two charges.

    Releasing the first accused Ratwatte, it was mentioned that just because the alleged soldiers were working for him, he should not be found guilty.

    Lieutenant Wijerathne, Sunil Chandrasiri, Kamal Wijerathne, Anura Kumara and Buddhi Saranga Dissanayake were sentenced to death and a hundred years imprisonment each.

    In the judgment, the judges stated that the evidence by the Government Analyst and medical evidence were consistent with each other, and that the ten persons had died due to injuries caused by high velocity guns.

    The indictment contained a charge against the third accused Chanuka Ratwatte, stating that he engaged in an election offence at Doragamuwa polling centre, the witnesses said that the second accused Lohan was in fact there. This error missed a possible conviction, the Judges said. "Was it owing to gross negligence of the Attorney General’s Department ?" the Judges questioned.

    The Judges further said that the evidence given by the main prosecution witness Malik was not convincing to the Court and that the second and third accused were released on lack of evidence.

    The Judges specially thanked the CID for their contribution in this case and also thanked the media who covered the case for about three years.

    - http://www.island.lk/2006/01/21/news2.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    FCID යේ තවත් වික්‍රමයක්..! චානුක රත්වත්තේ, ඉසිර දසනායක ඇතුලු එන්ට්‍රස්ට් ලොක්කෝ රිමාන්ඩ්..! වංචාව රු. කෝටි 1000 කට අධිකයි: රාජපක්ෂට පුත්තුන්ට අත දිගහැර බෙදලා..!

    ලංකා ඊ නිව්ස් සම්පූර්ණ හෙලිදරව්ව..!

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.සැප්.15, පෙ.ව‍‍‍‍‍‍‍.3.30) ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව රජයේ මුදල් කෝටි 422.3 ක්, තැන්පත්කරුවන්ගේ මුදල් කෝටි 650 ඇතුලුව රුපියල් බිලියන 10 කට අධික හෙවත් කෝටි 1072 ක පමණ අති දැවැන්ත මූල්‍ය වංචාවක කම්බ හොරුන් වූ
    චානුක උපේන්ද්‍ර රත්වත්තේ (පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ගේ සොයුරු)
    ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, (සභාපති)
    රොමේෂා දුෂාන්ති සෙනරත්, (සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය)
    කන්හැර පතිරන්නැහැලාගේ නන්දික සංජිව දයාරත්න,
    මධුෂාන් නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් ඇතුළු පිරිස ඊයේ(14) දහවල් FCID ය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 28 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.

    මෙසේ රිමාන්ඩ් කරන ලද කම්බ හොරුන් පිරිස එන්ට්‍රස්ට් ව්‍යාපාර සමූහයේ ලොක්කන් පිරිසය. මෙම සමූහයට අයත් එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගම මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික නිකුතු ආයතනයක් හෙවත් Central Bank Primary Dealer ආයතනයක් ලෙස මහබැංකුවේ ලියාපදිංචි හා එහි පූර්ණ හා ඍජු අධීක්ෂණය යටතේ පවතින ආයතනයකි.

    එම සමාගමේ මුදල් ආයෝජනය සිදු කළ විදුලි බල මණ්ඩලයේ විශ්‍රාම අරමුදල සහ අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලු තැන්පත් කරුවන් 350 ට ආසන්න තැන්පත් කළ අරමුදල් එන්ට්‍රස්ට් සමාගම ලබා ගෙන ඇති බවත් එම මුදල් මහ බැංකුවේ තැන්පත් කර නැති බවත් විමර්ශන අනාවරණය කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. ඔවුන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාවද්‍ය ලෙස විශ්වාසය කඩ කිරීම, මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කර ඇත.

    පොදු මහජනයා තම ඉතුරුම් මුදල් මෙන්ම බොහොමයක් සමාගම් තම අතිරික්ත මුදල් ඉතා බහුල වශයෙන් භාණ්ඩාගාර බිල්පත්වල හා බැඳුම්කර වල ආයෝජයනය කරන්නේ ඒවා මහබැංකුව විසින් නිකුත්කරන ආයෝජන අවස්ථාවක් වන නිසාය. මහ බැංකුව විසින් නිරන්තරයෙන්ම තම කෙටි හා දිගුකාලීන ණය අවශ්‍යතා සඳහා මෙම බැඳුම්කර නිකුත්කරන අතර පසුගිය කාලයේ අර්ජුන් මහේන්ද්‍රන් පැටලුනේද එවන් බැඳුම්කර ගනුදෙනුවකය. අප අද කතා කරන එන්ට්‍රස්ට් සමාගමද අර්ජුන්ගේ බෑනාගේ සමාගම වැනිම වූ එම ව්‍යාපාර කටයුත්තේම නිරත සමාගමකි.

    නමුත් කාලයක් තිස්සේ සිදුකරගෙන ගිය මෙම වංචාව අල්ලාගෙන ඒ ගැන පැමිණිලි කරන ලද්දේ ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාම විසින් වීම ඔහුට ගෞරවයක් වශයෙන් සටහන් කළ යුතුය.

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගම ceylinco සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ අතර 2008/2009 කාලයේදී රාජපක්ෂ හෙංචයියෙක් වූ සමාගමේ වර්තමාන සභාපති වන ඉසිර ධර්මප්‍රිය බණ්ඩාර දසනායක හෙවත් ඉසිර දසනායක නැමැත්තා විසින් රාජපක්ෂලාගේ බලපුළුවන්කාරකම් මගින් මුලින්ම මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැමිණි අතර ඒ වකවානුවේ මොහු ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක ලේකම් වරයකු ලෙස ද කටයුතු කරමින් සිට ඇත. එවක විදුලිබල ඇමැතිවරයා වූ ජෝන් සෙනෙවිරත්නගේ සමීපතමයකු වන ඉසිර දසනායක නැමැත්තා එන්ට්‍රස්ට් සමාගමේ අධ්‍යක්ෂ මංඩලයට පැනගැනීමට පෙර විදුලිබල මණ්ඩලයේ EPF අරමුදලට අයත් රුපියල් මිලියන 2300 හෙවත් බිලියන 2.3 ක් (රුපියල් කෝටි 230) අධික මුදලක් තම නිලධාරී හා ඇමතිගේ බලතල යොදා එන්ට්‍රස්ට් සමාගම හරහා මහබැංකුවේ භාංඩාගාර බිල්පත්වල ආයෝජයනය කර ඇත. මෙහිදී එවක විදුලිබල මංඩලයේ EPF අරමුදල පරිපාලනය කළ නිලධාරීන්ගේද සහයෙන් එන්ට්‍රස්ට් හරහා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජයනය කර ඇත්තේම පසු දිනකදී එම මුදල් මහ දවාලේ සොරකම් කිරීමට බව පසු සිදුවීම් පෙලගැසෙන ආකාරයෙන් පෙනේ.

    ජෝන් සෙනෙවිරත්නත් දැනුවත්ව විදුලි බල මණ්ඩලයේ ඊපීඑෆ් මුදල් කෝටි 230 ක් ගිල්ල හැටි

    මෙලෙස පළමුවෙන් විදුලි බල මණ්ඩලයේ EPF මුදල් භාංඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරන අතර පසුව සූක්ෂම ලෙස රාජපක්ෂ රෙජීමයේ හා ඉසිරට හිතවත් ඇමති ජෝන්ගේ මාර්ගයෙන් මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රිංගන අතර මාස කීපයකින්ම එම සමාගමේ සභාපති ලෙස පත්වේ.

    සමාගමේ කලමණාකාරවරියක් වශයෙන් සිටි රොමේෂා සෙනරත් නැමැති චෞර රැජින සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් පත්කරගන්නා අතර ඇයගේ අධාර අනුබල සහිතව මුලින්ම ලංකා විදුලිබල මණ්ඩලයේ කෝටි 230 මුදල මණ්ඩලයට නොදන්වා භාණ්ඩාගාර බැඳුම්කර වලින් ආපසු ලබාගන්නා අතර එම අතිවිශාල මුදල් කන්දරාව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාක්කුවලට දමාගනී.

    තම EPF අරමුදලේ කෝටි ගණනක මුදල මෙම මංකොල්ලකරුවන් විසින් වංචාකර ඇති බවත් ඒවා බැඳුම්කර ආයෝජනයෙන් ඉවත්කර ඇති බවත් ලංවිම සේවකයන් නොදන්නා අතර එහි නිලධාරීන් සමග එක්ව මෙම සොරුන් විසින් ඒවා තවමත් බැඳුම්කර වල ආයෝජයනය කර ඇතැයි සූක්ෂම ලෙස පෙන්වමින් අදාල මුදලට පොලිය කලට වේලාවට ගෙවමින් මෙම මහ දවල් මංකොල්ලය දිගටම කරගෙන ගියහ..

    මෙයට වනචර දශකයේ මහ බැංකුවේ නිලධාරීන්, එවක විදුලිබල ඇමැතිවරයා, ලංවිම නිලධාරීන් යන ත්‍රිවිධ පාර්ශවම සම්බන්ධ විය යුතුය. ඔව්හු මෙම මහා පරිමාන වංචාවේ ලාභ 2015 ජනවාරි 8 වෙනිදා තෙක් නිරුපද්‍රිතව බුක්ති වින්දාහ. එහෙත් යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසු 2015 දෙසැම්බර් පමණ ලංවිම වෘත්තීය සමිති මෙම මුදල් පිලිබඳව සොයා බැලූ අතර මේවා තවදුරටත් බැඳුම්කර වල ආයෝජයනය වී නොමැති බවත් 2009 දී ම ඒවා withdraw කර ඇති බවත් පොලිය ගෙවමින් සිට ඇත්තේ වංචාවට බවත් කෝටි 230 ට වෙච්ච දෙයක් නැති බවත් දැනගෙන එවක විදුලිබල ඇමතිවරයා වූ රංජිත් සියඹලාපිටිය දැනුවත් කළේය.

    විදුලි බල මණ්ඩලයේ මුදල් වලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල්ද එන්ට්‍රස්ට් සමාගමේ තැන්පත් කර ඇති අතර එකතුවේ මුළු රාජ්‍ය මුදල කෝටි 422.3 කි. අද නඩු පවරන ලද්දේ එකී රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් පමණි. තවත් පුද්ගලික සමාගම් හා මහජනතාව විසින් මෙම සමාගම හරහා මහබැංකු බැඳුම්කර හා බිල්පත්වල ආයෝජයනය කළ මුදල් රුපියල් කෝටි 650 කට අධික මුදලක්ද මෙම සමාගම විසින් මංකොල්ල කා ඇත. ඒ අනුව සමස්ථ වංචාව කෝටි 1072 කට අධිකය. මේවා ගැන තවමත් පරීක්ෂණ නිමා වී නැත.

    රත්වත්තේලා හොරකම් කළ මහජන මුදල් යෝෂිත රාජපක්ෂට වියදම් කළ හැටි

    මෙම මුදල් වරින්වර සමාගම් සමූහයේ අනෙක් සමාගම් වලට ණයට දෙන මුවාවෙන් මුදල් ව්‍යාපාරයෙන් එලියට ඇද ඇති අතර එ්වා රාජපක්ෂ රෙජීමයේ මැතිවරණ වලට ද කෝටි සිය ගණනින්ද, බේබිලාගේ රගර් පිපාසාවට කෝටි ගණනින්ද අනෙක්වා මෙම සමාගමේ ලොක්කන් වන චානුක රත්වත්තේ, ඉසිර දසනායක, රොමේෂා සෙනරත් නැමැති විධායක නිලධාරිනිය, අනෙක් අධ්‍යක්ෂ වරුන් මෙන්ම සභාපතිගේ පුද්ගලික ලේකම් ලෙස තබාගත් නාරිදේහයක් වන සමාධි ෆර්ඩිනැන්ඩු නැමැත්තියද කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කර තිබේ.

    ඉසිර නැමැත්තා පදිංචිව සිටින්නේ ජයික් හිල්ටන් අතිසුඛෝපබෝගී නිවාස සංකීර්ණයේය, ගමන් යන්නේ හෙලිකොප්ටරයෙනි, නුවරඑළියේ රේස් දුවන අශ්වයන් දුසිම් ගණනකි, ඔවුන් රැකබලා ගැනීමට කෝටි ගනන් මුදල්‍, BMW, Benz කාර් දුසිම් ගනන්‍, බොඩිගාඩ්ලා දුසිමකි, මැද මහනුවර අක්කර 2000 ඉඩම් ඇතුලු නිශ්චල දේපලය.

    චානුක රත්වත්තේ ඊයේ බොරුවට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන පැමිණ සිටියද කෝටි ගණනින් ගසා කා තිබේ. තම සොයුරා ලොහාන් රත්වත්තේගේ දුව විවාහ වීමට යන යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පුදුමාකාර ලෙස මුදල් ලබා දී තිබේ. රුපියල් කෝටි 2 හමාරක් වටිනා බීඑම්ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථ දෙකක් යෝෂිතට පූජාකර තිබේ. ඒ ඔවුන්ගේ රගර් මේනියාවට මුදල් වියදම් කිරීමට අමතරවය. කාල්ටන් Super 7's රගර් තරගාවලියේදී යෝෂිත රාජපක්ෂ නියෝජනය කල Western warriors කණ්යමේ නිල අයිතිකරුවන් ලෙස එම කණ්ඩායමේ සියලු වියදම් සඳහා මෙම සමාගම මුදල් යෙදවීය. ෆීජී රටෙන් ක්‍රීඩකයන් කෝටි ගණන් මුදල් ගෙවා ගෙන්නවා යෝෂිතගේ කණ්ඩායමට යෙදෙව්වේය. කණ්ඩායමේ නායකයා වූ යෝෂිත වෙන්දේසියේදී මිලට ගැනීමටද කෝටි ගණන් මුදල් යොදවා ඇත. එපමණක් නොව 2015 ජනාධිපතිවරණයට ද කෝටි ගණනින් වියදම් කර ඇත්තේ මහජනතාවගෙන් වංචා කරන ලද කෝටි ගණනක මුදලිනි.

    විධායක නිලධාරිනිය වන රොමේෂා සෙනරත් නැමැති චෞර රැජින පදිංචිව සිටින්නේ නො 320, යූනියන් පෙදෙසේ පිහිටි ජෝන්කීල්ස් ආයතනයට අයත් "Onthree20 අපාර්ට්මන්ට් හි වන අතර එහි එකක් රුපියල් මිලියන 60-70 අතර වටිනා නිවාස දෙකක් ඇය විසින් මිලදී ගෙන තිබේ. ඇයට අවසන් කාලයේ ගෙවා ඇති මාසික වැටුප පමණක් රුපියල් මිලියන 3-4 පමණ ය. සමහරවිට ලංකාවේ ලොකුම වැටුප ලැබූ විධායක නිලධාරිනිය ඇය විය හැකිය. සොරකම් කිරීමට අවශ්‍ය වටපිටාව හා උපදෙස් ලබාදීම වෙනුවෙන් ඇයට ඒතරම් මුදලක් ගෙවා තිබේ.

    ඉසිරගේ ලේකම්වරියක වන සමාධි ෆර්ඩිනැන්ඩු නැමැත්තියටද කෝටි ගණනින් මුදල් ලබා දී ඇති අතර එම කාන්තාව වාසය කෙළේ නාරාහේන්පිට ට්‍රිලියම් රෙසිඩන්සීස් හිය. ගමන් බිමන් ගියේ කෝටි ගණන් වටිනා වාහන වලය.

    මොවුන් කිසිවෙක් උපතින් මේ තරම් ධනවතුන් නොවූ අතර අහිංසක රජයේ සේවයකයන්ගේ ඊපීඑෆ් මුදල් සහ සාමාන්‍ය තැන්පත් කරුවන්ගේ මුදලින් පෙම් කෙළ තිබේ.
    රත්වත්තේලාගේ එන්ට්‍රස්ට් වංචාව නිසා මහ බැංකුවද අමාරුවේ වැටිලා

    මහ බැංකුවේ ප්‍රාථමික නිකුතු ආයතනයක මුදල් වෙනත් ආයතනයක් සතු භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර ප්‍රතිමිලදී ගැනුම් (Re-repo) සඳහා යෙදවිය හැකි අතර එහිදී එම මුදල් භාණ්ඩාගාර බැඳුම්කර මගින් පමනක් සුරැකුම් සහිතව කළ යුතු නමුත් එසේ නොමැතිව මොවුන් ක්‍රියා කර ඇත. එහෙත් මෙම නීතිවිරෝධී ක්‍රියා සඳහා රාජපක්ෂ රෙජීමයේ මහ බැංකු ලොක්කන් අත හිත දී තිබේ. ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට මහ බැංකුව ක්‍රියාකළ යුතු නමුත් එසේ කර නැත.

    මහ බැංකුවේ සුරැකුම් පත් වල තැන්පත් කිරීමට කියා තැන්පත් කරුවන්ගෙන් ලබා ගත් මුදල් ව්‍යාජ සුරැකුම් පෙන්වමින් තමන්ගේ වෙනත් සමාගම් වලට ණය වශයෙන් ලබා දී ඇති අතර එම මුදල් අඩුම ගානේ එම සමාගමේ ගිනුම් වලටවත් ගොස් නොමැති බව පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. එනම් තැන්පත් කරුවන්ගේ මුදල් විවෘත චෙක්පත් ලෙස නිකුත්කර එම මුදල් ණය ලබාගත් සමාගමේ ගිණුමටවත් නොදා සාක්කුවේ දමාගනිමින් මහ දවල් මංකොල්ලයක් සිදුකර ඇත. මෙසේ වංචා කළ මුළු මුදල රු. බිලියන 10 ක් පමන වේ.

    මෙම මහා පරිමාණ වංචාව නිසා මහ බැංකුව ද ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට වැටී ඇත. මන්ද යත් මහජනතාව ආයෝජනය කෙළේ මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම් කර වල හෝ භාණ්ඩාගාර බිල්පත් වලය. එන්ට්‍රස්ට් යනු ඒ සඳහා මහ බැංකුව විසින් අනුමත කර ඇති අතරමැදි සමාගමය. අතරමැදි සමාගමක් නොමැතිව සෘජුව මහ බැංකුවේ ආයෝජනය කිරීමට ද නොහැකිය. අතරමැදියා හරහා වුව භාණ්ඩාගාර බැඳුම්කර හෝ බිල්පත්වල ආයෝජනය කළ මුදල් වලට සුරක්ෂිතතාව සඳහා වගකීමට බැඳෙන්නේ මහ බැංකුවය. පොදු ව්‍යවහාරයේදී මෙම ආයෝජන අවදානම් රහිත (Risk free investments)ලෙස හඳුන්වනු ලබන්නේ එනිසා ය. ඒ මහ බැංකු සුරක්ෂිතතාව ඇති නිසාය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජපක්ෂ රෙජීමය විසින් භාණ්ඩාගාර බැදුම්කර හා බිල්පත් හි ආයෝජනයද අවදානමක් සහිත ආයෝජනයක් බවට පත් කර තිබේ. ඒ පවට කර ගැසීමට සිදුව ඇත්තේ ද වත්මන් ආණ්ඩුවට ය.

    වංචා කළාට හසුවන්නේ හාල්මැස්සන් පමණක් යැයිද තෝරුන් මෝරුන් පැන යන බවටද ලංකාවේ තිබූ ජනතා මතය වෙනස් කළ FCID යට මහජනතාවගේ අප්‍රමාණ ගෞරවය හිමිවිය යුතුය.

    - http://www.lankaenews.com/news/4544/si
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    පොන්නයෝ මේ හොරා අල්ලන්නේ කවද්ද?ඕක සංවර්ධන නිවුස් එකටත් දාපන් පොන්ස්.දැන් පුකේ හිල වට අඩි කීයද?

    :lol::lol::lol::lol::lol:

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පෙට් ස්කෑනරයට මොකද වුණේ?

    මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.

    ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.

    PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

    (මේ පිළිබඳව විමසීමක් කරමින් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සැකසූ වීඩියෝ පටය පහත ඇත.)​

    bbc-blocks-dark.png

    :lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    හිටපු ඇමැති මහින්දානන්ද රිමාන්ඩ්

    කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගත්තැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

    - http://www.lankadeepa.lk/index.php/articles/458197
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    මහින්දානන්දට ලන්ඩනයෙත් නිවාස දෙකක්
    මුදල් ගෙවා ඇත්තේ එක එක නම් වලින්

    ඊයේ රහස් පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා නිවාස හා ඉඩම් මිලට ගැනීමේ ශූරයෙකුව සිටි බවත් ඔහු ඒවා මිලට ගැනීමේදී විවිධ අයගේ නම් හා විවිධ සංවිධාන වල නම් භාවිත කර ඇති බවටත් මේ වනවිට අනාවරණය වනවා.
    මින් පෙර වාර්තාවූ බොරැල්ලේ,නාවල,මහනුවර ඉඩම් හා දේපළ අටට අමතරව එංගලන්තයේ ලන්ඩන් නුවර ෆ්ලැට් 4 නමින්
    නිවසක්ද, ලන්ඩන් නුවරම තවත් ස්ථානයක්වූ එස්-ඊ-26-26-ජී ලිපිනයේ තවත් නිවසක්ද ඔහු විසින් මිලට ගෙන ඇති බව වාර්තාවේ.
    ඒවායේ මිල අගයන් එකක් ස්ටර්ලින් පවුම් ලක්ෂ 3 කට වැඩි වන (රුපියල් කෝටි 6) අති විශාල අගයක් වන අතර තවම තහවුරු කර නැත.
    මේවා මිලට ගැනීමේදී ජපානයේ වාසය කරන හිටපු ඇමතිවරයාගේ සහෝදර සහෝදරියන්ගේ නම් වලින් මුදල් යොමු කර තිබේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.
    මේ අතර අලූත්ගමගේ හිටපු ඇමතිවරයා නිවාස හා ඉඩම් මිලටගැනීමේදී තමන්ගේ නමින් චෙක්පත් ගනුදෙනු සිදු කර ඇත්තේ ඉතා අඩුවෙන් බවත් වත්කම් සැඟවීමේ අරමුණින් විවිධ

    අය වෙත මුදල් යොමු කර ඔවුන් ලවා ගෙවීම් සිදු කර ඇති ආකාරයක්ද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
    ඊයේ ඔහුව අත්අඩංගුවට ගන්නට මුල්වූ කොළඹ 7 කිංසි පාරේ 70/03/01 ස්ථානයේ දේපළ ක‍්‍රිස්ටෝපර් රොෂානා මාටින්ස් නමැත්තියකගෙන් ඔහු රුපියල් මිලියන 27 ක් ගෙවා මිලට ගෙන ඇත්තේ ලංකා බැංකුවෙන් ලබාගත් චෙක්පත් තුනක් මාර්ගයෙනි. එම චෙක්පත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හා රියදුරුගේ නමට නිකුත් කර ඇති අතර මොහුගේ නම ගෑවී නැත. නමුත් ඒ සඳහා ඔහුගේ මුදල් යෙදවූ ආකාරය රහස් පොලිසිය සොයාගෙන ඇත.
    ක්‍රීඩා ඇමති ධූරය දරන කාලයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් පක්ෂය නමැති සංවිධානයක් නමට ඇති මුදල් යොදවා ඇතැම් දෙපළ වල අයිතිය ලබාගෙන තිබෙන බවද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
    ඊයේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතීඥයින් පවසා ඇත්තේ මේ වනවිට අල්ලස් කොමිසම මගින්ද ඔහුට විරුද්ධව නඩුවක් විභාග කරන නිසා මෙය අවශ්‍ය නැති බවයි. නමුත් එයට විනිසුරු එකඟ නොවූ අතර ලබන 22 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදි.
    මෙම මුදල් විශුද්ධිකරණ නඩුව පවරන ලද්දේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කළ පැමිණිල්ලක් අනුවයි.

    - http://www.GLN.com/2016/09/Mahindan...www.GLN.com/2016/09/mahindanandas-wealth.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    සල්මන්ට සහ ජැකලින්ට භාණ්ඩාගාරයෙන් මිලියන 45ක් මහින්ද දීලා!!! (Exclusive)

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වූ ඉන්දීය නළු සල්මන් ඛාන්ට සහ ශ්‍රී ලාංකිය සම්භවයක් සහිත ඉන්දීය නිලී ජැකලින් ෆර්නෑන්ඩස්ට එම ප්‍රවර්ධන කටයුතු වලට සහභාගී වීම වෙනුවෙන් රුපියල් මිලියන 45 මුදලක් රාජ්‍ය භාණ්ඩාගරයෙන් ගෙවා ඇති බවට තහවුරු වී තිබේ.

    නාමල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ඔහුගේම සම්බන්ධීකරණයෙන් මෙම නලු නිළි දෙපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වී ඇති අතර සංස්කෘතික හා කලා කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් වූ වැඩසටහනකට යැයි හඟවමින් මෙම ගෙවීම් භාණ්ඩාගරයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුවී ඇතැයි කියන බරපතළ ගනයේ රාජ්‍ය මුදල් අවභාවිත වීම් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන අතර එහිදි සිදුව ඇති අක්‍රමිකතාවයන් අතරින් මෙම සිදුවීම සුවිශේෂි කරුණු රැසක් අනාවරණය වන සිදුවීමක් ලෙස හදුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීමේදී අදාළ නළු නිළි දෙපළගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ද සූදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

    - http://harigossip.com/2016/09/17/salman-jaklin-namal-rajapaksha/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    රෝහිතගේ රොකට් එකට ඇමරිකන් ඩොලර් මිලියන 150!!!

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරණ සමයේ ඒ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙරට රජය චීන රජය සමඟ චන්ද්‍රිකා තාක්ෂණ ව්‍යාපෘතියක ආයෝජනය කරනු ලැබීය.

    එම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේදී කිසිම තාක්ෂණික හෝ තොරතුරුමය හුවමාරුවක් සිදු නොවන අතර හුදු නාමකරණයක් පමණක් සිදුවූ බව අනාවරණය වී තිබේ.එනම් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලියේදී ලංකාව සම්බන්ධ වී ඇත්තේ එම චන්ද්‍රිකාවේ බඳ කොටසේ ශ්‍රි ලංකාවේ ජාතික ධජය හා “ආයුබෝවන්” යන වචනය සටහන් කිරීමෙන් පමණි. මෙම චන්ද්‍රිකාව දියත් කිරීම, නඩත්තු කිරීම සහ දත්ත ලබාගැනීම යන සියලු කාරණ චීන රජයට පමණක් හිමිය.

    ඉහත තත්වයන් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 150 මුදලක් මහා භාන්ඩාගාරයෙන් නිදහස් කිරීම හා ඵල රහිත ලෙස එම මුදල් ආයෝජනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්ඹකර තිබේ.

    මෙය හෙළිවී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පොරොන්දුවක් වූ සන්නිවේදන ක්‍රමය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය සඳහා මෙම චන්ද්‍රිකාවෙන් ප්‍රයෝජන ගැනීමට සූදානම් වූ අවස්ථාවේ චීන රජය පවසා ඇත්තේ එම චන්ද්‍රිකාව ශ්‍රි ලංකාවට කිසිඳු හිමිකමක් නොමැති බව ප්‍රකාශ කිරීමේ සිද්ධියක් නිසාය.

    - http://harigossip.com/2016/09/18/rocket-rohitha/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    CSN නාලිකාව රාජපක්ෂලාට අහිමිවන ලකුණු

    රාජපක්ෂ පාලන සමය තුල ආරම්භ කල CSN නාලිකාවට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතය, මුදල් විශුද්ධිකරණය, අයථා අන්දමින් මුදල් ඉපයීම, කූට ලේඛන පිළියෙල කිරීම ඇතුළු චෝදනා තහවුරු කර ගැනීමෙන් පසුව එම නාලිකාව සහ ඊට අයත් දේපළ රාජසන්තක කිරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

    2011 පෙබරවාරි 09 වන දින අංක 142163 යටතේ සමාගම් මැදුරේ ලියාපදිංචි කර ආරම්භ කර ඇති CSN නාලිකාවේ ආරම්භක ලිපිනය ලෙස දක්වා තිබුණේ අංක 260/12 ටොරින්ටන් ඇවනිව්, කොළඹ 05 යන ලිපිනයයි. එහි ආරම්භක අධ්‍යක්ෂවරුන් ලෙස සචිත්‍ර කවිෂාන් දිසානායක, අශාන් රබිනාත් ප්‍රනාන්දු, සාධ්‍යා කරුණාජීව, රොහාන් වැලිවිට යන මහත්වරුන් ක්‍රියාකර තිබිණි.

    නාලිකාව ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2000 ක ණයක් ලබා ගත් බවට සඳහන් කර ඇතත් අදාළ ණය මුදල ලබා ගත්තේ කෙසේද කොහෙන්ද යන්න පිළිබඳව කරුණු තහවුරු කිරීමට එහි බලධාරීන් සමත්ව නැත. නාලිකාව ආරම්භ කිරීම සඳහා එවකට පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතාගෙන් රුපියල් ලක්ෂ 500 ක් ලබාගත් බවට ලිපියකට අත්සන ලබාගෙන ඇති නමුත් තමන් එවැනි මුදලක් CSN ආයතනයේ ආයෝජනය නොකළ බව නිමල් පෙරේරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇත. මීට අමතරව 2016 ජනවාරි අට වන දා වන විට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සඟවා තිබූ බස් රථය සහ උපකරණ CSN සමාගමට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නැත. CSN නාලිකාව පවත්වාගෙන ගිය අංක 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි ඉඩම ද 1998 අංක 23 දරන පනත මඟින් සමාජ සුබසාධන කටයුතු සඳහා ඩී.ඒ. රාජපක්ෂ පදනමට පවරා දුන් එකකි.

    ක්‍රීඩා අමාත්‍යාංශයේ එවකට ස්ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.බී. ගනේගල මහතා යෝෂිත රාජපක්ෂ මහතාට යොමු කළ කැබිනට් පත්‍රිකා අංක 05/12/2011 සහිත ලිපියෙන් CSN නාලිකාවේ වායු සමීකරණ කොන්ත්‍රාත්තුව ලබා ගත් යුනයිටඞ් ඉලෙක්ටි්‍රකල් එන්ජිනියරින් සමාගම සමඟ අත්සන් කරන ලද ගිණුමට යෝෂිත රාජපක්ෂ මහතා අත්සන් කිරීමත් CSN නාලිකාව සමඟ අලෙවිකරණ කටයුතු සඳහා රිචඞ් සොයිසා සමඟ අත්සන් කර තිබූ ගිවිසුමත් ඇතුළු ලේඛනවලින් CSN නාලිකාව යෝෂිත රාජපක්ෂ විසින් නාමමාත්‍රිත අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පවත්වාගෙන ගිය බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇත.

    යෝෂිත CSN සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එහි විධායක නිලධාරියා ලෙස ක්‍රියාකර ඇත්තේ ප්‍රියන්ත අබේරත්න නමැති පුද්ගලයාය. ඔහු එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරී නියාමන ලෙස කටයුතු කර ඇත. 2011 වසරේ දී නාලිකාවේ මෙහෙයුම් කළමනාකරණ කටයුතු කර ඇත්තේ තුසිත ජයවර්ධන මහතා වන අතර ඔහු එම තනතුරට සමාන්තරව ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී තනතුරේ හිඳිමින් වැටුප් ලබා ඇත. අදාළ සියලු කාරණා ඔප්පු කර ගනිමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පිටු 130 කින් සමන්විත වාර්තාවක් රජයේ නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි සඳහන්ය.

    - http://harigossip.com/2016/09/18/csn-නාලිකාව-රාජපක්ෂලාට-අහිම/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,381
    113
    බාල බෙහෙත් ගෙන්වී යැයි හතක් ජනපති කොමිසමට කැඳවයි

    2014 දී බාල හා අහිතකර විෂබීජ නාශකයන් ගෙන්වා රජයට අලාභයක් සිදු කළැයි බරවා රෝග මර්දන අංශයේ අධ්‍යක්ෂිකා ඇතුළු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකු බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවට කැදවීමට යයි.

    ලබන 30 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා ඔවුනට නොතීසි නිකුත් කළේය.

    මෙම විෂබීජ නාශකය රෝගීනට මෙන්ම සෞඛ්‍ය සේවකයන්ටද අහිතකර බව සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

    - http://www.lankadeepa.lk/index.php/top_story/459665
     
    Similar threads